අට්ටාලෙ කොතනද ?

thomian

Well-known member
  • May 20, 2011
    12,678
    17,858
    113
    Kwda ban me adu kule paraya...dakkoth kunuharupa witarai

    මූට රට ගැන වත්.. අනිත් මිනිස්සු ගැනවත් නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ.. ජෙප්පෝ නිසා මොන විදියකින් හරි මූට කෙල වෙලා.. ඉස්සර දාපු හොර ජිල්මාට්ස් දාගන්න බැරිව ඉන්නෙ...

    දැන් උදේ ඉදලා රෑ වෙනකම් හතර අතේ කුනුහරප විදිනවා
     
    • Haha
    Reactions: chinmak

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,757
    2,881
    113
    colombo
    ආයේ මැංසන් කරන්න රිදිලා ලොල්ලා ට

    මම කියන්නේ ඔක්කොම ටික ත සෝටී එක දෙන්න ඕනේ නාමල් සජිත් ..... සෙට් එකම.

    මේකේ වෙන්නේ ආණ්ඩුවට සද්දේ දාන වුන් විතරයි ඇතුලට දන්නේ ආණ්ඩුව එක්ක ඩීල් දාන වුන් එළියේ.

    වැඩිය ඕනේ නැහැ. මහා බැංකු හෝරාව ඇල්ලුවා නම් රවි ව ඇතුලට දැම්මා නම් මම කට වහනවා. ගමන සුබයි පොඩ්ඩක් හරි.

    ගල් අගුරු කුමාරයා යි. ලාල් කානත්වයි කන්ටේනර් හෝරාව එකෙක් හරි දැම්මා නම්. මම නිකන් වගේ ඡන්දය දෙන්නේ.
     
    • Haha
    Reactions: thomian

    thomian

    Well-known member
  • May 20, 2011
    12,678
    17,858
    113
    ආයේ මැංසන් කරන්න රිදිලා ලොල්ලා ට

    මම කියන්නේ ඔක්කොම ටික ත සෝටී එක දෙන්න ඕනේ නාමල් සජිත් ..... සෙට් එකම.

    මේකේ වෙන්නේ ආණ්ඩුවට සද්දේ දාන වුන් විතරයි ඇතුලට දන්නේ ආණ්ඩුව එක්ක ඩීල් දාන වුන් එළියේ.

    වැඩිය ඕනේ නැහැ. මහා බැංකු හෝරාව ඇල්ලුවා නම් රවි ව ඇතුලට දැම්මා නම් මම කට වහනවා. ගමන සුබයි පොඩ්ඩක් හරි.

    ගල් අගුරු කුමාරයා යි. ලාල් කානත්වයි කන්ටේනර් හෝරාව එකෙක් හරි දැම්මා නම්. මම නිකන් වගේ ඡන්දය දෙන්නේ.

    ඉජු ඉජු...😁🤭
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,560
    21,103
    113
    Panadura
    මූට රට ගැන වත්.. අනිත් මිනිස්සු ගැනවත් නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ.. ජෙප්පෝ නිසා මොන විදියකින් හරි මූට කෙල වෙලා.. ඉස්සර දාපු හොර ජිල්මාට්ස් දාගන්න බැරිව ඉන්නෙ...

    දැන් උදේ ඉදලා රෑ වෙනකම් හතර අතේ කුනුහරප විදිනවා
    පැලවත්තේ මඩ බළකායේ උන් ගේ
    මුවින් පිට වෙන්නේ මිහිරි වදන් විතරයි
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,923
    3,266
    113
    ඉදපල්ලා පොඩ්ඩක් තෙත් වෙනක්ම්ම්