චිඤ්ච මානවිකාවගේ කථා වස්තුව - බයි version 🙏

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,310
    2,102
    113
    අංකල්ට තේරෙන්නෙ නෑ මම කියන දේ.

    පොතේ තියෙන නීතිය ඒ විදිහටම ක්‍රියාත්මක වෙන්නෙ නෑ ලංකාවේ. නීති ක්‍රියාත්මක වෙන්නෙ පුද්ගලයා දිහා බලල. උදාහරණ ඕන තරම් දෙන්නම්.
    එහෙම කියන්නේ උබේ ෆේවරේශන් අනුව.

    උබ කැමැති එකෙක්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක උනොත් උසාවිය වැරදියි.
    උබ අකමැති එකෙක්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක උනොත් උසාවිය මරු.
    උබ කැමැති එකෙක්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නූනොත් නීතිය හරි සාධාරණයි.
    උබ අකමැති එකෙක්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නූනොත් උසාවිය පට්ට පජාතයි.

    උසාවි වල විනිශ්චයකාරවරුන්ට උබට වගේ වැඩ කරන්න බෑ. උන් ඉස්සෙල්ලාම කරන්නේ ඉමෝශන්ස් ඇතුලු දේවල් පැත්තකින් තියලා සාධක සාක්ශි මත විතරක් නඩුව දිහා බලන එක. සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු වෙනකන් විත්ති කරු නිවැරදි කරුවෙක්.

    මේකෙන් කියන් නෑ විනිශ්චයකාරවරු ඔක්කොම පට්ට හොද සුපිරි මිණිස්සු කියලා. අර යහපාලන කාලේ උන්ගේ විරුද්ධවාදීන්ව හිරේ දාන්න රංජන් රාමනායකයි, වළං ශානියි එක්ක කුමන්ත්‍රණය කරපු විනිශ්චයකාරයොත් හිටියානේ. හැබැයි එහෙම දෙයක් වෙනවා නම් ඒකත් ඔප්පු කරන්න ඕනේ නීතී ක්‍රමය ඇතුලෙමයි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,530
    166,998
    113
    එකමත් එක රටක

    චිඤ්ච

    Americans Pronounce Latino Names GIF by BuzzFeed