ලංකාවේ එවුන් නිසා - ඉන්දියන් එවුන් බැනුම් අහනවා

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,744
    2,876
    113
    colombo
    Un ehema natanne nane cultural events thibboth hera. Ekai wenawsa. Civic sense
    අනේ පලයන්. බං යන්න මුන් මේ හතර වටේ නටන්නේ.

    මුන්ගේ නැට්ට ඉදන්ම වහල් කම .

    එකී නටනවා කැතයි. හැබැයි ඔච්චර නෝන්ඩි කරන්න දෙයක් නෙමේ. අනෙක් දේ ඔය twitter පේජ් එකත් ලංකාවේ හරි ඉන්දියන් වුන් කරන එකක් රිච් බලාගෙන 😂😂😂

    ලෝනතේ තැවුර්ඩ් ක්ලාස් වහල්ලු ටිකයි. .
    නාකි හම්පට ජාති වාදි සුද්දෝ කොමෙන්ට් දානවා
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113

    මේකි කාටවත් වැරද්දක් කරන්නෙ නෑ
    කුණු දාන්නෙත් නෑ
    අපහසෙකුත් නෑ
    තනිකර ජාතිවාදෙ තමා
    ඔහොම එක එකාට ඕන විදිහට ඉන්න ඕන ද බන්
    නටපන් කෙල්ලෙ උඹ ඕන තරම්
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,883
    1
    15,216
    113
    අනේ පලයන්. බං යන්න මුන් මේ හතර වටේ නටන්නේ.

    මුන්ගේ නැට්ට ඉදන්ම වහල් කම .

    එකී නටනවා කැතයි. හැබැයි ඔච්චර නෝන්ඩි කරන්න දෙයක් නෙමේ. අනෙක් දේ ඔය twitter පේජ් එකත් ලංකාවේ හරි ඉන්දියන් වුන් කරන එකක් රිච් බලාගෙන 😂😂😂

    ලෝනතේ තැවුර්ඩ් ක්ලාස් වහල්ලු ටිකයි. .
    නාකි හම්පට ජාති වාදි සුද්දෝ කොමෙන්ට් දානවා
    උන් නටනව Professional Setup වල Professional Dancer ල ආවොත්. ලංකාවෙ ඉන්දියාවෙ උනුත් මෙච්චර කල් Professional Setup වල නටල ඕන තරම් Film තියනව මොකෙක්වත් මුකුත් කියල නෑනෙ. නටන එකේ නීතිය අනුවවත් කිසිම දෙයක් අනුව ප්‍රශ්නයක් නෑ. ඔතන Scottish එකෙක් සාය ඇදන් නැටුවත් ප්‍රශ්නයක් නැති වෙයි උන් දකින්නෙ White හැම Culture එකක්ම එකක් විදියට නිසා. ඒත් Civic Sense කියනවනම් දැනගන්න ඕන ලංකාව කියන්නෙ වෙනම Culture එකක් වෙන රටක ගිහින් තමන්ගෙ Culture එකක් Professional Setup, events නැතුව ප්‍රසිද්ධියෙ ඔබන එකට මොන රටේ උනත් මිනිස්සු කැමති නෑ කියල.
     
    • Haha
    Reactions: jjpala

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,883
    1
    15,216
    113
    මේ කල්චරල් ඉවෙන්ට් එකක්ද?

    ඉතින් එතන ඒකිත් වැරදියි. සුද්දියක් කරන හැම දෙයක්ම හරි කියල හිතන මානසිකත්වයක් ඉතින් අපේ උන්ගෙ තියනවනෙ.
    මම ඕක කලින් දැක්කනම් කමන්ට් කරනව, අහින්සක මිනිස්සු පෙන්නල නට නට විව්ස් හිගනව කියල
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,789
    4,998

    උබට තියෙන්නෙ වෙනස්ම ආකාරයක මානසික ලෙඩක් 😂
     
    • Like
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,744
    2,876
    113
    colombo
    උන් නටනව Professional Setup වල Professional Dancer ල ආවොත්. ලංකාවෙ ඉන්දියාවෙ උනුත් මෙච්චර කල් Professional Setup වල නටල ඕන තරම් Film තියනව මොකෙක්වත් මුකුත් කියල නෑනෙ. නටන එකේ නීතිය අනුවවත් කිසිම දෙයක් අනුව ප්‍රශ්නයක් නෑ. ඔතන Scottish එකෙක් සාය ඇදන් නැටුවත් ප්‍රශ්නයක් නැති වෙයි උන් දකින්නෙ White හැම Culture එකක්ම එකක් විදියට නිසා. ඒත් Civic Sense කියනවනම් දැනගන්න ඕන ලංකාව කියන්නෙ වෙනම Culture එකක් වෙන රටක ගිහින් තමන්ගෙ Culture එකක් Professional Setup, events නැතුව ප්‍රසිද්ධියෙ ඔබන එකට මොන රටේ උනත් මිනිස්සු කැමති නෑ කියල.
    මෙතන තියෙන්නේ උඹේ තනිකරම වහල් මානුෂිකත්වය.
    තනිකරම හිනමාන මානසිකත්වයක. තියෙන්නේ.

    Dancing in front of Sydney Opera House

    Sydney Opera House TikTok dance

    ඕනතරම් සමානය මිනිස්සු ඩාන්ස් කරනවා.

    මෙතන මෙකිත වඩා ලස්සන. කෑල්ලක්. ලස්සනට නැටුවා නම් කතාව සම්පූර්ණයෙන් වෙනස්. මෙකී ගේ ඩාන්ස් එක කැතයි.
     
    • Like
    Reactions: wathsala2000

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,883
    1
    15,216
    113
    උබට තියෙන්නෙ වෙනස්ම ආකාරයක මානසික ලෙඩක් 😂
    ඉන්සල්ට් නැතුව ආවනම් හරිනෙ, මගේ පොයින්ට් එක යන තැන විදියට ඇනේ ගහන් ඉන්න කියන එක. අපේ කල්චර් එක වෙන රටවල ගිහින් ඔබන්න යන්න ඕන නෑ. එකෙන් ඒ රටවල ඇනේ ගහන් ඉන්න මනුස්සයවත් Stereotype වෙලා උන්ටත් ඉන්න නැති වෙනව. වල පරණ Educated Indian සෙට් එකට අද වෙලා තියෙන්නෙ ඒක,ඒ Indian උන් පවා මේ අලුතින් එන Culture එක ඔලුව තියන් ඒව ඔබන්න හදන උන්ට බනිනව.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,883
    1
    15,216
    113
    මෙතන තියෙන්නේ උඹේ තනිකරම වහල් මානුෂිකත්වය.
    තනිකරම හිනමාන මානසිකත්වයක. තියෙන්නේ.

    Dancing in front of Sydney Opera House

    Sydney Opera House TikTok dance

    ඕනතරම් සමානය මිනිස්සු ඩාන්ස් කරනවා.

    මෙතන මෙකිත වඩා ලස්සන. කෑල්ලක්. ලස්සනට නැටුවා නම් කතාව සම්පූර්ණයෙන් වෙනස්. මෙකී ගේ ඩාන්ස් එක කැතයි.
    ඕක Cultural Dance එකක්. (ඒව කොහොමත් කැතයි) ඔව් ඔතන කවුරුත් දන්න Hip-hop Dance එකක් දැම්මනම් ප්‍රශ්නයක් නෑ. වෙනම Cultural Dance වලටයි ප්‍රශ්න තියෙන්නෙ
     
    • Haha
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,744
    2,876
    113
    colombo
    ඉන්සල්ට් නැතුව ආවනම් හරිනෙ, මගේ පොයින්ට් එක යන තැන විදියට ඇනේ ගහන් ඉන්න කියන එක. අපේ කල්චර් එක වෙන රටවල ගිහින් ඔබන්න යන්න ඕන නෑ. එකෙන් ඒ රටවල ඇනේ ගහන් ඉන්න මනුස්සයවත් Stereotype වෙලා උන්ටත් ඉන්න නැති වෙනව. වල පරණ Educated Indian සෙට් එකට අද වෙලා තියෙන්නෙ ඒක,ඒ Indian උන් පවා මේ අලුතින් එන Culture එක ඔලුව තියන් ඒව ඔබන්න හදන උන්ට බනිනව.
    ඔතන තියෙන්නේ සරල දෙයක් මනුෂ්‍යයෝ. උබල වගේ වුන් උස්සන් ගියාට වෙන කාවරුත් ඔවා ගණන් ගන්නේ නැහැ. ඔතන කල්චර් එකක් ඔබ්බන්න ගිහින් නැහැ නිකන් ටික්තොක් ඩාන්ස් එකක් එකී දන්න එක දාලා. එක කැතයි.

    ඕක Cultural Dance එකක්. (ඒව කොහොමත් කැතයි) ඔව් ඔතන කවුරුත් දන්න Hip-hop Dance එකක් දැම්මනම් ප්‍රශ්නයක් නෑ. වෙනම Cultural Dance වලටයි ප්‍රශ්න තියෙන්නෙ
    ඕකේ බායී.

    හරක් ට අනුකලනය උගන්නවලා වැඩක් නැහැ.
    ------ Post added on Aug 10, 2026 at 8:14 PM
     
    • Like
    Reactions: UbeThaththa

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,883
    1
    15,216
    113
    ඔතන තියෙන්නේ සරල දෙයක් මනුෂ්‍යයෝ. උබල වගේ වුන් උස්සන් ගියාට වෙන කාවරුත් ඔවා ගණන් ගන්නේ නැහැ. ඔතන කල්චර් එකක් ඔබ්බන්න ගිහින් නැහැ නිකන් ටික්තොක් ඩාන්ස් එකක් එකී දන්න එක දාලා. එක කැතයි.
    ඔබන්න ගිහින් නෑ කියල අපි දැක්කට උන් ඒක දකින්නෙ ඒ විදියට. නිකමටවත් උඹල වෙන රටකට ගිහින් ලංකාවෙ දේවල් කරල චාටර් කරන්න එපා. ඒ රටවල ඉන්න උන්ටයි අන්තිමට ප්‍රශ්නෙ වෙන්නෙ.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,789
    4,998
    113
    ඉන්සල්ට් නැතුව ආවනම් හරිනෙ, මගේ පොයින්ට් එක යන තැන විදියට ඇනේ ගහන් ඉන්න කියන එක. අපේ කල්චර් එක වෙන රටවල ගිහින් ඔබන්න යන්න ඕන නෑ. එකෙන් ඒ රටවල ඇනේ ගහන් ඉන්න මනුස්සයවත් Stereotype වෙලා උන්ටත් ඉන්න නැති වෙනව. වල පරණ Educated Indian සෙට් එකට අද වෙලා තියෙන්නෙ ඒක,ඒ Indian උන් පවා මේ අලුතින් එන Culture එක ඔලුව තියන් ඒව ඔබන්න හදන උන්ට බනිනව.

    සුද්දො මෙහෙ ඇවිල්ල අතින් කන්නෙ නැති එකත් වැරදියි නේද?

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,883
    1
    15,216
    113
    සුද්දො මෙහෙ ඇවිල්ල අතින් කන්නෙ නැති එකත් වැරදියි නේද?

    අපේ රටේ හැදි ගෑරුප්පු වලින් කන එක Unhygienic විදියට සැලකෙන්නෙ නෑ. ඒ නිසා සුද්ද හැදි ගෑරුප්පු වලින් කෑවත් අතින් කෑවත් වරදක් නෑ. ඒත් අපි ජපානෙ, සුද්දගෙ රටේ ගිහින් ප්‍රසිද්ධ Restaurant එකක අතින් කෑවොත් වැරදියි. මොකද ඒ රටවල සිරිත අනුව අතින් කන එක Unhygienic. ජපානෙ ගිහින් පාරෙ ඇවිදණ් යනගමන් කන එක, Trian එකේ Call ගන්න එක කරන්න හොද නෑ මොකද ජපානෙ සිරිත අනුව ඒක වැරදියි.

    ලංකාවෙ සිරිත අනුව බස් එකක ගැබිණි මව් කෙනෙක්, පූජකයෙක්ට සීට් එක දෙන්න ඕන. සුද්ද ඒක නොකලොත් වැරදියි.

    ලංකාවෙ සිරිත අනුව චව් චව් ගගා කන්න හොද ණෑ. සුද්ද එහෙම කෑවොත් වැරදියි.

    ඕව සරල දේවල් මට තේරෙන්නේ නෑ ඇයි නොතේරෙන්නෙ කියල.

    සුද්ද ඉන්නෙ Insecurity එකක. ඒ නිසා උන් වෙන රටවල Culture, චීනගෙ පවා, දේවල් ඒ රටේ ප්‍රස්දධියෙ කරනවට කැමති නෑ. ඒ නිසා අපි උන්ගෙ රටේ ඉද්දි උන්ගෙ සිරිතට ගරු කරන්න ඕන. ප්‍රශ්න ඇති නොකරගෙන ඉන්න ඕන, තමන්ගෙම Community එකම ප්‍රශ්න වලට ඇදල නොදා ජීවත් වෙන්න දැනගන්න ඕන.
     
    • Like
    Reactions: NuwanCK

    ඔච්චර හෑලි ලියන්ඩ ඕනෙ නෑ ඕක උබේ වහල්කම පිලිබද ගැටලුවක්
    මේ 2026, 1700 නෙමේ, සුද්දංගෙ වහලෙක් වෙන්න එපා බං
     
    • Haha
    Reactions: RealityOfX

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,883
    1
    15,216
    113
    ඔච්චර හෑලි ලියන්ඩ ඕනෙ නෑ ඕක උබේ වහල්කම පිලිබද ගැටලුවක්
    මේ 2026, 1700 නෙමේ, සුද්දංගෙ වහලෙක් වෙන්න එපා බං
    මම කියන Point එක එච්චරටම තේරුම් ගන්න බැරිද බන්. සරළ Point එක තැනේ හැටියට ඇනේ ගහන එක.

    තව USA ගිහින් Tip නොදී ඉන්නත් එපා. ජපානෙ ගිහින් Tip දෙන්නත් එපා. දෙකම වැරදියි. රටකට යන්න කලින් ඒ රටේ සිරිත් විරිත් මොනවද කියල හොයල බලපන්.

    Australia ගිහින් පොදු තැන් වල තමන්ගෙ රටේ දේවල් කරන්න පිස්සු වෙන්න ඕන. උඹ මේක Racist විදියට Assume එකල ඒක උඩ මතේක ඉන්නෙ. ඔය වැඩේට Aussie Racist ,Non Racist කවුරුත් කැමති නෑ. (Twitter වලදි Racist ල කොහොමත් Attract වෙනව). මොකද ඒක සාමාන්‍යයෙන් Aus එකෙක් කරන දෙයක් නෙමෙයි. ඔයවගේ තැන් ගොඩක් calm. හැමෝම ඔතන Photo ගන්නෙත් කාටවත් කරදරයක් නොවෙන්න. අනිත් එක මම කිව්ව Insecurity එක. උන්ට කොහොමත් ඕව කොනිත්තනව වගේ. ඇයි ඉතිණ් කොණිත්තන්නෙ

    අපෝ. Comment වල අපේ උන් පුප දෙනව. Colonial Hangover උන්ට. ඔය Colonial Hangover Views Farm කරන්නම මිනිස්සු යන පොලේ පාරත් Block කරන්.
    ------ Post added on Aug 10, 2026 at 9:09 PM
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,789
    4,998
    113
    මම කියන Point එක එච්චරටම තේරුම් ගන්න බැරිද බන්. සරළ Point එක තැනේ හැටියට ඇනේ ගහන එක.

    තව USA ගිහින් Tip නොදී ඉන්නත් එපා. ජපානෙ ගිහින් Tip දෙන්නත් එපා. දෙකම වැරදියි. රටකට යන්න කලින් ඒ රටේ සිරිත් විරිත් මොනවද කියල හොයල බලපන්.

    Australia ගිහින් පොදු තැන් වල තමන්ගෙ රටේ දේවල් කරන්න පිස්සු වෙන්න ඕන. උඹ මේක Racist විදියට Assume එකල ඒක උඩ මතේක ඉන්නෙ. ඔය වැඩේට Aussie Racist ,Non Racist කවුරුත් කැමති නෑ. (Twitter වලදි Racist ල කොහොමත් Attract වෙනව). මොකද ඒක සාමාන්‍යයෙන් Aus එකෙක් කරන දෙයක් නෙමෙයි. ඔයවගේ තැන් ගොඩක් calm. හැමෝම ඔතන Photo ගන්නෙත් කාටවත් කරදරයක් නොවෙන්න. අනිත් එක මම කිව්ව Insecurity එක. උන්ට කොහොමත් ඕව කොනිත්තනව වගේ. ඇයි ඉතිණ් කොණිත්තන්නෙ

    ඉන්දියාවෙ ගිය වෙලාවක මතක ඇතුව හරක් හුජ්ජ බීල, පාරෙ රීලත් වරෙං මචං 😂
     
    • Haha
    Reactions: RealityOfX