ලංකාවේ එවුන් නිසා - ඉන්දියන් එවුන් බැනුම් අහනවා

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ආකේෂ් තමයි හොඳටම කරලා තියෙන්නේ

    Kaputa xn eka thama.hila wateth kalui ne kohomath
    හමේ අවුල සැරටම තියෙන්නේ බන්
    මේ රටවල් වලට ආ දා ඉදන් අත්විඳින දේවල් ඕවා
    ------ Post added on Aug 10, 2026 at 9:20 PM
     
    • Sad
    Reactions: Inigo Montoya

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    385
    382
    63

    එතකොට උන් නැටුවම සීඩ්නී ඔපෙරා එකේ බියුටි එක ඩිස්ට්‍රෝයි වෙන්නේ නැද්ද ?
     
    • Haha
    Reactions: Inigo Montoya

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,369
    8,433
    113
    Galaha
    හැම රටකම ඉන්නව ඔයවගේ මෝල් කැරියෝ. මේකිට බනින එක බොරු වැඩක්. ඒකි වරදක් කරන්නෙ නෑනේ. අනික අමතක කරන්න එපා අපිත් ඉන්දියන් තමයි කොච්චර අකමැති උනත් කරන්න දෙයක් නෑ ඒකට. වාසනාවකට සුද්දො ලංකාවට ඇවිත් මෙහෙ ගෑනුන්ට ෆක් කරල ගියේ නැත්තන් තවම කලු කැතයො ටික එහෙම්මම ඉතුරුයි. දැන් අඩුගානේ සුදු හමක්වත් තියෙනව මෙහෙ උන්ට ලාවට හරි.
     
    • Like
    Reactions: Inigo Montoya

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,652
    21,270
    113
    අමු පිස්සෙක් kkk සුදු හමක් දැක්කම. හරි දෙයියෝ කියලා හිතන් ඉන්නේ
    ඉතින් බං උබලත් ඔතන dance එකෙන් සුදු උන්ගෙන් validity එකක් expect කරනවා වගේනේ පේන්නේ...උන් මේක praise කරොත් happy days සීන් එකක්... ඒක පොඩි හීන මානයක් නෙමෙයිද?
     
    • Like
    Reactions: Inigo Montoya

    spookydude

    Active member
  • Nov 2, 2021
    164
    180
    43
    ඒ කෙල්ල illegal දෙයක් කරන්නෙ නෑනෙ. Racist සුද්දෙක් මොනාහරි කිව්වම ඒක හරි කියල automatically decide කරන්නෙ ඇයි?
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,744
    2,876
    113
    colombo
    ඉතින් බං උබලත් ඔතන dance එකෙන් සුදු උන්ගෙන් validity එකක් expect කරනවා වගේනේ පේන්නේ...උන් මේක praise කරොත් happy days සීන් එකක්... ඒක පොඩි හීන මානයක් නෙමෙයිද?
    මම කොහෙද කියලා තියෙන්නේ එහෙම දෙයක් ? ඒ උඹේ හිතට පෙන දේ. මම කියලා ඇත්තේ. වුන් ත ගණන් ගන්න දෙයක් නෙමේ කියලා. පෝස්ට් බලපන්.

    මෙතන තීක්තොක් කරන්න තහනමක් නැත්තම්. රටේ නීතියට අවුලකතු නැත්නම් ප්‍රශ්ණයක්. නැහැ කියලා.

    මෙකී මෙතන කරන ඩාන්ස් එක ලොකු අවුලක් නැහැ නේ මෙකී විතරක් නෙමේ මේ ක කරන්නේ එකම දේ මෙකී ට නටන්න. බැහැ. එක කියන්න ඕනේ ජාතියට බැනලා. නෙමේ මෙකී එච්චර හොඳ ඩාන්සර් කෙනෙක් නෙමේ. කියලා. අපි වුණත් කියන්නේ.

    මෙතන සුද්දන්ගෙ vilidity එකක් බලන්නේ. නැහැ. මෙතන තනිකරම තියෙන්නේ ජාතිවාදය. සුද්දෙක් එහෙම හිතන වානම් කියලා. කිව්වේ. අපේ වූණුත් සුදු හමක් කිව්වොත් ඕන කුණු ගොඩක් බාරගන්නවා. එක අපේ වුන්ගේ හිනා මානය.

    අනෙක් දේ ඔය පේජ් ඒක රන් කරන්නෙත් ලංකාවේ හරි ඉන්දියන් කාරයෙක්ම තමයි. 😂😂😂

    ඒ කෙල්ල illegal දෙයක් කරන්නෙ නෑනෙ. Racist සුද්දෙක් මොනාහරි කිව්වම ඒක හරි කියල automatically decide කරන්නෙ ඇයි?
    මෙන්න මේ තියෙන්නේ සරලව.
    ------ Post added on Aug 11, 2026 at 12:12 AM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,883
    1
    15,216
    113
    ඉන්දියාවෙ ගිය වෙලාවක මතක ඇතුව හරක් හුජ්ජ බීල, පාරෙ රීලත් වරෙං මචං 😂
    ඉන්දියාවෙ එකම ක්‍රමේ එක විතරද? 😂
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,789
    4,998
    113
    ඉන්දියාවෙ එකම ක්‍රමේ එක විතරද? 😂

    උබම තමයි යන තැනේ විදියට ඇනේ ගහගෙන ඉන්න කිව්වෙ 😂
    ඕස්ට්‍රේලියාවෙ නටන්න පුලුවන් එක ක්‍රමේටද? :ROFLMAO:
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,883
    1
    15,216
    113
    උබම තමයි යන තැනේ විදියට ඇනේ ගහගෙන ඉන්න කිව්වෙ 😂
    ඔහොම ඇන ගහන්න බැරි දේවල් තියන තැන් වලට යන්න එපා. සරලයි.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,789
    4,998
    113
    ඔහොම ඇන ගහන්න බැරි දේවල් තියන තැන් වලට යන්න එපා. සරලයි.
    උබ වගේ මෝඩ විදියට හිතන කිහිප දෙනෙක් විතරයි ඔහොම හිතල නොයා ඉන්නෙ, ලෝකෙ අනිත් උන් ඔක්කොම හැම රටකටම, තැනකටම යනව :ROFLMAO:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,883
    1
    15,216
    113
    උබ වගේ මෝඩ විදියට හිතන කිහිප දෙනෙක් විතරයි ඔහොම හිතල නොයා ඉන්නෙ, ලෝකෙ අනිත් උන් ඔක්කොම හැම රටකටම, තැනකටම යනව :ROFLMAO:
    😂 උඹ අර ඉන්දියාවෙ බිහාර් ප්‍රන්තෙ කෑවොත් අතීසාරෙ හැදෙන, පස පෑගුවොත් කොකු පණුවො හැදෙන, එලියෙ කක්ක දාන තැන් වලට ගිහින් ඒවම උන් කරන විදියටම කරනවද. කොලොම්බියා Cartel තිප්පලවල් වලට යනවද. මමනම් ජීවිතේට යන්නෙ නෑ. උඹේ කැමැත්තක්. මම යන්නෙ මට ඇනේ ගහන්න පුළුවන් තැන් වලට විතරයි. ගියානම් ඒ තැනේ විදියට හැසිරෙන්න දැනගණ්නත් ඕන නැත්තම් ඒ ගිය තැන මිනිස්සුන්ට අගෞරවයක් කරන්නෙ
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,789
    4,998
    113
    😂 උඹ අර ඉන්දියාවෙ බිහාර් ප්‍රන්තෙ කෑවොත් අතීසාරෙ හැදෙන, පස පෑගුවොත් කොකු පණුවො හැදෙන, එලියෙ කක්ක දාන තැන් වලට ගිහින් ඒවම උන් කරන විදියටම කරනවද. කොලොම්බියා Cartel තිප්පලවල් වලට යනවද. මමනම් ජීවිතේට යන්නෙ නෑ. උඹේ කැමැත්තක්. මම යන්නෙ මට ඇනේ ගහන්න පුළුවන් තැන් වලට විතරයි. ගියානම් ඒ තැනේ විදියට හැසිරෙන්න දැනගණ්නත් ඕන නැත්තම් ඒ ගිය තැන මිනිස්සුන්ට අගෞරවයක් කරන්නෙ
    මම එහෙම කරන්නෙ නෑ, උබ තමයි තැනේ හැටියට ඇනේ ගහන්ඩ ඕනෙ කිව්වෙ 😂
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,883
    1
    15,216
    113
    මම එහෙම කරන්නෙ නෑ, උබ තමයි තැනේ හැටියට ඇනේ ගහන්ඩ ඕනෙ කිව්වෙ 😂
    ඉතින් මම කිව්ව එක වැරදිද? යන තැන ඒ විදියට හැසිරෙන එක ඉතින් එක එකාග Civic sense එක අනුව තමයි. පාරෙ කුණු පොදක්වත් නෑ කියල පෙනි පෙනි පාරෙ කුණු දාන උන් ඉන්නව. හැමෝම පෝලිමේ බස් එකට නගින්න ඉද්දි ලංකාවෙ පෝලිමි නැති නිසා කඩාගෙන ගිහින් නගින උන් ඉන්නව. ට්‍රේන් එකක Silent කවුරුත් සද්ද නැතුව ඉද්දි හයියෙන් කෝල් ගන්න උන් ඉන්නව උන්ගෙ රටේ පුරුද්ද ඒක නිසා. උඹ ගියාමත් ඕව කරපන් හැබැයි කියපන් "Hindustan Sindabad" කියල 😂
     
    • Like
    Reactions: ChoronaSottiya

    👇 😂

    ඉන්දියාවෙ ගිය වෙලාවක මතක ඇතුව හරක් හුජ්ජ බීල, පාරෙ රීලත් වරෙං මචං 😂