බස්, වෙළෙද සැල්, ගෙවල් වල වැඩි ශබ්ද දැම්මොත් මිලියනයක් දඩ..JBL පික්කෝ අනාථයි..🔴

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,121
    14,209
    113
    මුලින්ම පන්සල් පල්ලි වලට ශොට් එක දෙන්න ඕන. අනිත් උන් දන්නවා උන්ට එතකොට ගැලවීමක් නැ කියලා. පන්සල් පල්ලි දිගටම ඔය දෙ කරොත් ඕක පොතට විතරක් සීමා වෙයි
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,793
    3,221
    113
    37
    @ katubedda
    හෙළයො නිවුස් වල ලියන්නෙ නම් ලොකු වචන "තරා තිරම නොබලා", "දැඩි දඩුවම්", "උපරිම නීතිය", "පක්ශ බෙද නොබලා", "දැඩි ක්‍රියා මාර්ග" වගෙ
    හැබැයි බලන්ඩ එන පොලිස්කාරයාගෙ පුංචි අම්ගෙ මහප්පගෙ නැන්දගේ පුතාගෙ දුවගෙ ගෙට එහා පැත්තෙ ඉන්න එකාගෙ වගේ උනත් නීතිය නැවෙනවා.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,194
    113
    - උඩරට -
    පාදිලියො මොනා කරයිද බං? :ROFLMAO:
    පාදිලියෝ බෝදිලියෝ වෙයි බන් 😁

    Confused Planet Earth GIF by BBC America
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,177
    6,661
    113
    East Blue (Goa Kingdom)
    ගෙවල් කඩ අදාලම නැහැ ,
    සංගීත & ආගමික ඉස්තාන වලට නැද්ද ?


    පනත මාරු කරලද දඩේ වැඩි කරලා විතරද පනතේ හිල් වහන්නේ නැතුව (ඕවට ඕන නීති & ක්‍රියා මාර්ග එවලේම නවත්තන්න , arrest කරන්න නීති නැතුව තියෙන දඩේ 1mil කරා කියන්නේ අතීසරේට අඹුඩ ගහනවා වගේ විහිලු .)





    මොකද වෙනදදත් ඕවට complain යනවා දඩ වැඩක් නැහැ මිනිස්සුන්ට අරුන් නවත්තන්නේ නැහැ 119 ගහල එදා හෝ දවසක් යනකන් නවතිනවා ආයෙත් දානවා ඕක සිය පාරක් උනත් repeat වෙනවා .
    ආගමික ඉස්තාන වල ඒවා මුකුත් වෙන්නේ නැහැ (වෙන ඒවත් ඇති )


    මොකද සංගීත etc තියන beach & පිට්ටනි ළඟ ඉන්න උන්ට අවුරුද්දෙන් බාගයක් කනක් ඇහිලා ඉන්න නැහැ

    ආගමික ඉස්තාන ළඟ තියෙන උන්ට daily කනක් ඇහිලා ඉන්න නැහැ
     
    • Like
    Reactions: War Fighter

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    moda yakku tamai me wage reforms genne. Oya wage weradi karannet maliwamata chande deepu duppat JVP modayo. :lol: . Salli tyena un club walata gihin, apartments, villa wala party daanne. Rata hadanna balan chande dena gootha jeppo tamai reta beela 3wheel, gewal wala JBL daagena natanne. Oya wage gonnunta 1million gahuwama wenne eka deyayi. Salli naa kiwwa jail wuna. Eeta passe uuwa hirea daala nikan kanna bonna denawa. Passe JBL daala hirea giyapu un hirea atule aragala kalaama aaye taxpayer salli use karala naya wela genaapu bullets walin unwa maranawa.

    Oya wage podi podi civil offense waladi karanna tyenne community service wage dewal denna. BTW, metana daaala atte maximum penalty eka wenna ati. Nikan sinduwak daapu ekekta 1mil gahanne netuwa ati. Hebeyi dobiyo wet karanna ehema karanna barit naa.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,040
    10,603
    113
    තවම ඕවට අදාල රෙගුලාසි හදලා ගැසට් කරලා නෑ , ඒ ටික එනකං ඔය නිතිය ක්‍රියාත්මක කරන්න බෑ , ඔය රෙගුලාසි අස්සේ තමයි හංගන්නේ අල්ලා ට ඇහෙනකන් යකඩ කටෙන් බෙරිහන් දුන්නට අවුලක් නෑ වගේ දේවල් , අන්තිමට ඔය නීතියෙන් කොරන්න පුළුවන් ලබ්බක් නැති වෙනවා
     
    • Like
    Reactions: War Fighter

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,859
    10,044
    113
    ආගමික ස්ථාන ඔව්වයින් නිදහස්. මොකද පිරිත් අහන්න බැරි යක්කුන්ට නිසා?
    මමත් යකෙක් එහෙනම්. පිරිත් අහන්න හිටියොත් නින්ද යනවා, නිදන් හිටියොත් ඇහැරෙනවා. කට්ටිය බනිනවා පව්කාර නිසාලු කියල. 🤪
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,369
    6,535
    113
    තවම ඕවට අදාල රෙගුලාසි හදලා ගැසට් කරලා නෑ , ඒ ටික එනකං ඔය නිතිය ක්‍රියාත්මක කරන්න බෑ , ඔය රෙගුලාසි අස්සේ තමයි හංගන්නේ අල්ලා ට ඇහෙනකන් යකඩ කටෙන් බෙරිහන් දුන්නට අවුලක් නෑ වගේ දේවල් , අන්තිමට ඔය නීතියෙන් කොරන්න පුළුවන් ලබ්බක් නැති වෙනවා
    jbl කාරයො ටික තමයි අන්තිමට මාට්ටු වෙන්නෙ.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,092
    3,930
    113
    පල්ලි වැඩක් නෑ පන්සල් වල ලවුඩ්ස්පීකර් පිරිත් නැවැත්තුවොත් මම චන්දෙ දෙනවා ජෙප්පොන් ට. කැමති කට්ටිය දැන් මට කුණුහරුපෙන් බනින්න. ලවුඩ්ස්පීකර් පිරිත් නැවැත්තුවොත් මට ඇති.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,381
    113
    මේක නම් එළකිරි වැඩක්. හැබැයි ඉතින් මේ නීතී හිල් නැතිව හදලා තියෙනවා නම් හොඳයි.
    Ow

    පල්ලි වැඩක් නෑ පන්සල් වල ලවුඩ්ස්පීකර් පිරිත් නැවැත්තුවොත් මම චන්දෙ දෙනවා ජෙප්පොන් ට. කැමති කට්ටිය දැන් මට කුණුහරුපෙන් බනින්න. ලවුඩ්ස්පීකර් පිරිත් නැවැත්තුවොත් මට ඇති.
    Aththatama owa karadarai..

    pirith gamatama ahenna danna ona nane ,dan hema minihatama smart phone internet tiyena nisa kemathi un ,unge pramaneta dagena ahawi,:hema agamatama dan mewa podui,,

    issara owa denme radio akakwath minissunta nethi kalene
    ------ Post added on Aug 12, 2026 at 7:13 AM
     
    • Love
    Reactions: Mawathagama