anith ewa kese wethath mekanm 100% aththa...








මිනිය උස්සගෙන යනකොට කනත්ත ලං වෙද්දි බර වැඩිවෙනවා කියන එක මුලින්ම ඇහුවේ ආච්චිගෙ මළගේ දවසේ..
ටික දෙනෙක් ඕක කතා උනා එදා. මමයි අපේ අයියයි මිනී පෙට්ටියේ ඉස්සරහින්ම කරගහගෙන ගියා මාරුකරන්නේ
නැතුව කනත්තටම. පිටිපස්සෙ උන් නම් සැරින් සැරේ මාරු කලා. අපි ඩබල 250m පඩියෝ වගේ ගියා.
ඇත්තටම දැන් පෙට්ටිය පට්ටම බරයි කියා ගන්න බැරි තරම්. වෙන මොකවත් නෙවෙයි ඉන්න ඔක්කොම
බූතයෝ ටික ආච්චිගෙ පෙට්ටිය උඩ නැගලා නිසා..
මම වල වටේ කැරකෙන ගමන් අයියා දිහා බැලුවා. ඌත් දිව හපාගෙන වල වටේ කැරකෙනවා
මං ෂේප් එකේ හිමීට උට කිව්වා ආච්චිගෙ පෙට්ටිය උඩ බූතයෝ පිරිලා පට්ට බරයි හු#තො කියලා.
උටයි මටයි හිනාව නවත්තගන්න බැරුව ගියා.
පෙට්ටිය බර වෙන්නෙ වෙන මොකවත් නිසා නෙවෙයි මහන්සියටයි


*මැදවච්චිය පැත්තේ විදියට මියගිය කෙනා ආසම දෙයක් පෙට්ටියේ තැන්පත් කරන්ඩ ඕනෑ.
කොට නිහාල් මේක දෑක්කනම් අනිවා මෑරෙයි මෑදවච්චි ගිහින්. ආසම දේට ශනුද්රිගේ ජන්ගියක් දාන්න කියයි පෙට්ටියට![]()



*සමහර ප්රදේශවල මළ ගෙදර ඉවර වෙලා සතියක් යනකන් ගෙදර සියලුම ජනෙල් දොරවල් ඇරලා තියනවා හත්දවසේ දානේ දෙනකන්
ඒ විසබීජ ඉවත් වෙන්න හා මලගිය ආත්මේ ගෙදර ඉන්නවා නම් ඒ ගෙදරින් යන්න.
