ලංකාවේ එවුන් නිසා - ඉන්දියන් එවුන් බැනුම් අහනවා

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,652
    21,270
    113
    මම කොහෙද කියලා තියෙන්නේ එහෙම දෙයක් ? ඒ උඹේ හිතට පෙන දේ. මම කියලා ඇත්තේ. වුන් ත ගණන් ගන්න දෙයක් නෙමේ කියලා. පෝස්ට් බලපන්.

    මෙතන තීක්තොක් කරන්න තහනමක් නැත්තම්. රටේ නීතියට අවුලකතු නැත්නම් ප්‍රශ්ණයක්. නැහැ කියලා.

    මෙකී මෙතන කරන ඩාන්ස් එක ලොකු අවුලක් නැහැ නේ මෙකී විතරක් නෙමේ මේ ක කරන්නේ එකම දේ මෙකී ට නටන්න. බැහැ. එක කියන්න ඕනේ ජාතියට බැනලා. නෙමේ මෙකී එච්චර හොඳ ඩාන්සර් කෙනෙක් නෙමේ. කියලා. අපි වුණත් කියන්නේ.

    මෙතන සුද්දන්ගෙ vilidity එකක් බලන්නේ. නැහැ. මෙතන තනිකරම තියෙන්නේ ජාතිවාදය. සුද්දෙක් එහෙම හිතන වානම් කියලා. කිව්වේ. අපේ වූණුත් සුදු හමක් කිව්වොත් ඕන කුණු ගොඩක් බාරගන්නවා. එක අපේ වුන්ගේ හිනා මානය.

    අනෙක් දේ ඔය පේජ් ඒක රන් කරන්නෙත් ලංකාවේ හරි ඉන්දියන් කාරයෙක්ම තමයි. 😂😂😂

    මෙන්න මේ තියෙන්නේ සරලව.
    ------ Post added on Aug 11, 2026 at 12:12 AM
    ලංකාවේ ඔය සංස්කෘතික නැටුම් ඒකට අදාළ costume, props එකක්වත් නැතුව හැම ගුබ්බෑයමක් අස්සෙම නටන්න ගියාම නටන්න පුළුවන් උනත් නැතත් ඒක overall බලද්දි කැතයි.... ඒකෙන් ඒ කලාවේ තියෙන ගෞරවය, වටිනාකම, අනන්‍යතාවයත් නැති වෙනවා.

    සංස්කෘතිය කියන්නේ ඕන තැනක ඕන විදිහට පෙන්නලා “අපි අපේ සංස්කෘතිය ලෝකෙට අරන් යනවා” කියලා කියන එක නෙමෙයි. ඒක present කරන විදිහත් ඒ සංස්කෘතියේම කොටසක්.... Costume එකේ ඉඳන්, සංගීතය, choreography, stage setup, performers ලාගේ presentation එක දක්වා ඒකට ගැලපෙන professional standard එකක් තියෙන්න ඕනි....

    ඔච්චරම සංස්කෘතිය ලෝකෙට අරන් යන්න ඕනි නම්ඔ සී government එකෙන්ම fund කරන cultural events ඕනි තරම් තියෙනවා. ඒවාට ගිහින් ලංකාවේ දේවල් ලස්සනට හරි context එකක ලෝකෙට පෙන්නන්න පුළුවන්....

    අනික ඒ වගේ proper events වලදී audience එකත් ඒ දේවල් appreciate කරන්න එන audience එකක්. හැම තැනම ගිහින් කිසිම context එකක් නැතුව performance එකක් දාලා එක එක නූගත් සුදු කන් කබරයන්ගෙන් කුණු කතා අහගෙන අන්තිමට අපේම සංස්කෘතිය බලු කරගන්න ඕන නෑ....

    අර ඉන්දියන් උන් ලෝකේ වටේ චාටර් වෙනවා යන යන තැන උන්ගේ හින්දි dance movs දාන්න ගිහින්...
     
    Last edited:

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,744
    2,876
    113
    colombo
    ලංකාවේ ඔය සංස්කෘතික නැටුම් ඒකට අදාළ costume, props එකක්වත් නැතුව හැම ගුබ්බෑයමක් අස්සෙම නටන්න ගියාම නටන්න පුළුවන් උනත් නැතත් ඒක overall බලද්දි කැතයි.... ඒකෙන් ඒ කලාවේ තියෙන ගෞරවය, වටිනාකම, අනන්‍යතාවයත් නැති වෙනවා.

    සංස්කෘතිය කියන්නේ ඕන තැනක ඕන විදිහට පෙන්නලා “අපි අපේ සංස්කෘතිය ලෝකෙට අරන් යනවා” කියලා කියන එක නෙමෙයි. ඒක present කරන විදිහත් ඒ සංස්කෘතියේම කොටසක්.... Costume එකේ ඉඳන්, සංගීතය, choreography, stage setup, performers ලාගේ presentation එක දක්වා ඒකට ගැලපෙන professional standard එකක් තියෙන්න ඕනි....

    ඔච්චරම සංස්කෘතිය ලෝකෙට අරන් යන්න ඕනි නම්ඔ සී government එකෙන්ම fund කරන cultural events ඕනි තරම් තියෙනවා. ඒවාට ගිහින් ලංකාවේ දේවල් ලස්සනට හරි context එකක ලෝකෙට පෙන්නන්න පුළුවන්....

    අනික ඒ වගේ proper events වලදී audience එකත් ඒ දේවල් appreciate කරන්න එන audience එකක්. හැම තැනම ගිහින් කිසිම context එකක් නැතුව performance එකක් දාලා එක එක නූගත් සුදු කන් කබරයන්ගෙන් කුණු කතා අහගෙන අන්තිමට අපේම සංස්කෘතිය බලු කරගන්න ඕන නෑ....
    සරල දෙයක්. ඔච්චර වටේ යන්න. ඕනේ නැහැ. ගොනා කියලා පෙන්න නැතුව පැත්තට වෙලා හිත්පන්.
    මේකට කෑගහන්නෙ

    අඩු කුලේ ජාති වාදී සුද්දොයි. වුන්ගේ වහල් කම් කරන කළු සුද්දෝ විතාර්යි අනෙක් වුණාට මේක වැඩක් ම. නැහැ. Ignore කරලා දානවා. උබල මෙ අනේ සුද්දා මෙහෙම කිව්වා ආරාම කිව්වා එකේ නේ මේ ගා ගා උකා දෙනවා.

    අනේ පලයන් ගෙම්බ්බෝ යන්න.
     
    (y)