දයා ගෲප් දුන්න වගේ ගුපියන්ට ශකබුම් වෙන්නම දීපු තවත් ගේමක්..

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,222
    12,018
    113

    ඉස්සල්ලා බලපන් මෙහෙම ප්‍රකාශයක් කරන්න මූට තියෙන සුදුසුකම්...ඉස්සර අයිටී කම්පැනියකට ජොයින් වෙලා හිටපු ඩයල් එකක් මූ...
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,409
    8,763
    113
    guaranter ge assets athi. like factories, lands. ewa mortgage krla anith eken loan gnna athi.(not sure)

    tax krna ekek htya meke..uu dakkoth meka poddak explain krla denna.
     
    • Like
    Reactions: lilman

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,363
    8,502
    113
    Largest share holder of Hela Clothing is a company called " Lesing Hela Limited " which holds 48.43% of shares.

    This company is registered in Guernsey. Directors are George Pirouet and Robert H. Fearis.
     

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    505
    496
    63
    ඉස්සල්ලා බලපන් මෙහෙම ප්‍රකාශයක් කරන්න මූට තියෙන සුදුසුකම්...ඉස්සර අයිටී කම්පැනියකට ජොයින් වෙලා හිටපු ඩයල් එකක් මූ...

    mu negative marketing karana ekek. karala u set ekak catch karagana balanne uge consultancy walata ganak kapaganna
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,894
    1,079
    113
    Hamilton, NZ
    guaranter ge assets athi. like factories, lands. ewa mortgage krla anith eken loan gnna athi.(not sure)

    tax krna ekek htya meke..uu dakkoth meka poddak explain krla denna.

    guarantee dagana inneth uge group eke companyma thama. assets walin cover karath patta loss ekek thiyen
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,903
    18,775
    113
    Listed company එකකක් ඔහොම මැච් ගහන්න බෑ. ඇසට් නෑ කිව්වට මේ තියෙන්නෙ. ඉන්වෙන්ට්‍රි කියන්නෙ මහපු ඇදුම් විතරක් නෙමේ raw material තියනව. 39B asset තියනවනෙ. ඕව liquidate කරල loan නම් පියවයි. Loss පෙනි පෙනි shares ගත්ත උන්ටයි කෙල වෙන්නෙ.
     
    • Like
    Reactions: SK29