සෝවාන් වුනහම ආත්ම හතයිද නැත්නම් මේ කියන එකද
Lasanthajn Well-known member Nov 26, 2007 1,936 2,075 113 Aug 11, 2026 #1 සෝවාන් වුනහම ආත්ම හතයිද නැත්නම් මේ කියන එකද Reactions: pathaleiretta, adeeezzz, sandaru d and 2 others
topkollek Well-known member May 22, 2014 44,008 1 58,328 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Aug 11, 2026 #2 සෝවාන් ට්රැක් එකට වැටුනම ඔටෝමැටික් රහත් වෙනකල් යනවා Reactions: wissnshaftler
TechnWeb Well-known member Dec 28, 2011 7,451 5,564 113 Aug 11, 2026 #3 mekita pissu. miniha sowan welalu marune. meewanapalane track set eke. sovan kenek uparima bawa 7i ipadenne. eka thripitakaye pahadiliwa thiyenawa Reactions: War Fighter, kinkon, Emios and 1 other person
mekita pissu. miniha sowan welalu marune. meewanapalane track set eke. sovan kenek uparima bawa 7i ipadenne. eka thripitakaye pahadiliwa thiyenawa
kinkon Well-known member Aug 5, 2007 115,969 2 116,089 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 11, 2026 #4 මී වන පලා නෙගෙ ගෝලියක් Reactions: War Fighter, Emios and TechnWeb
O ozykolla Well-known member Jun 20, 2022 9,845 16,802 113 Aug 11, 2026 #6 https://tipitaka.lk/atta-ap-pug-2-1/16-3/sinh අහක යන දේවල් වලින් පව් පුරවා ගන්න ඕන නෑ දැක්ක දේ දැක්කා ඇහුන දේ ඇහුනා Reactions: War Fighter and chinmak
https://tipitaka.lk/atta-ap-pug-2-1/16-3/sinh අහක යන දේවල් වලින් පව් පුරවා ගන්න ඕන නෑ දැක්ක දේ දැක්කා ඇහුන දේ ඇහුනා
U Udee KJ Well-known member Feb 10, 2023 4,997 4,434 113 Aug 12, 2026 #7 නතෙ භවං අට්ඨමං ආදියන්තී - අට වන භවයක් නැත කියලනේ කියන්නෙ. උපරිම භව හතයි කියලා තමයි සඳහන් වෙන්නෙ. (වීඩියෝ එක බැලුවෙ නෑ.) Reactions: War Fighter
නතෙ භවං අට්ඨමං ආදියන්තී - අට වන භවයක් නැත කියලනේ කියන්නෙ. උපරිම භව හතයි කියලා තමයි සඳහන් වෙන්නෙ. (වීඩියෝ එක බැලුවෙ නෑ.)