මම BAW E7 Pro එකක් ගත්තා ගිය මාසේ ලක්ශ 58කට ..

randext86

Well-known member
  • Feb 24, 2009
    1,663
    1,980
    113
    Here and there
    මම ගිය සතියේ නාරහෙන්පිට ඉඳලා කඩවතට ගියා E7 UBER එකක. ඒක හරියටම Tata Nano එකට මෝටරයක් හයි කරලා වගෙ. ඇතුල නම් කිසිම කොලිටියක් නෑ. පිටිපස්සෙ ලෑලි වගේ සීට් එකක් තියෙන්නෙ. මෝටරෙ සද්දෙ ඇතුලට ගොඩක් ඇහෙනවා, වාහනෙ ගැස්සෙනවා. ඩ්‍රයිවර් කිව්වා ඇත්ත රේන්ජ් එක 180km කියලා. ඒකෙනුත් බැටරියේ අන්තිම 20% ට වැටුනම AC ඔටෝ off වෙනවලු, අන්තිම ටික වීදුරු ඇරගෙන යන්න ඕනලු.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,920
    15,292
    113
    35
    Spain
    BAW චාජරේ පිච්චුනා ....


    ඕක නම් වෙන්නේ සවුත්තු සොකට් නිසා බන්. හරියට කනෙක්ට් වුනේ නැති වුනාම ලොකු කරන්ට් එකක් අදිනකොට ස්පාක් වදිනවා. ස්පාක් එකට රත්වෙලා උණු වෙනවා.
     
    • Wow
    Reactions: mall_9n

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,400
    3,396
    113
    වැල්ලවායට ගියපු අපූරු ගමන! | Normal පාරේ ගිය ගමනට ගිය වියදම Rs. 1500යි | Sri Lanka Travel Vlog

     
    • Like
    Reactions: Inigo Montoya