🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන්නැයි නීති විශාරදයින් අනුරගෙන් ඉල්ලයි

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,522
    3,110
    113
    ඇත්තටම මේක ක්‍රියාත්මක කලොත් වාසිය lawyers ලට. ඉස්සර කුඩු නඩුවකට කෝටියක් ගත්තා නම් දැන් 5ක් පුලුවන්, මොකද දඩුවම බරපකලයි!
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,522
    3,110
    113
    මුලින් කඩු කාරයන්ට
    ඊලගට හොරකම් කරන උන්ට
    ඊලගට විපත්ෂ උන්ට
    ඊලගට ආණ්ඩුව වවේචනය කරන හැම එකාටම 👍

    මුට්ටාය දාලෙ බලන්නේ, අපේ උන් අහු වෙනවා 🤮
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,145
    1,654
    113
    මරණ දඬුවටම නම් එකෙන්ම විරුද්දයි!
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    හැම දේම සර්ව සාධාරණව සිදුවනතුරු මරණ දඬුවම ක්‍රියාත්මක නොවීම සාධාරණයි.
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,886
    3,388
    113
    Oya labbath 13th amendment wage tamai ban. Kiwwata koranne naa. Karaata wedakut naa. Anika ohoma deyak kalot ellala marana waarayak gaane human right controversies walata patalenna wenawa. Owa english beri reela puka hodannati godayonta handle karanna baa. Poddak hoyala balapan Singapore wala ekek ellala maranawa kiwwama koi taram caseda kiyala. Giya awuruddet Malaysian ekekwa elluwa. E welawet human rights organisations bara gaanak gema illuwa.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,007
    113
    ඕක ලොවෙත් වෙන්නෙ නැ....
    වෙන එක ලංකාවට හොදත් නැ..
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    හොඳම ලෝයර් කියන්නේ නඩුකාරයින් එක්ක බොන එවුන්, ඉතින් නඩු ඉවර වෙන්නේ නෑ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,861
    113
    සේදවත්ත
    ජනමත් විචාරණයක් ඉල්ලන්න ඕනේ.
    යුරෝපෙට පුක් ගහගන්න කියලා .
    රටේ මිනිස්සූ කැමති නම් අනික් රටවල උන් මොනා කිව්වම මොකෝ . උන්ට ඔච්චර පුකේ අමාරුවක් තියනවා නම් නඩුව නිරීක්ශනයට ලක්කරානම් ඉවරයි.
    ඕන්නම් ජූරියෙන් දීලා ඒ සාක්කි ටික ස්වාධීන මහජනතාවගේ නියෝජනයට 10 එන්න කියලා උන්ගේ වැඩි මනාපෙත් ගත්තනම් ඉවරයි .
     

    TeliKali2025

    Well-known member
  • May 19, 2025
    666
    983
    93
    Amsterdam
    චෙක් කරනවා මාර විදියට.හොද වාහන තමයි වැඩියෙන්ම නවත්තන්නෙ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,694
    167,345
    113
    එකමත් එක රටක
    සමාජයේ පොඩි සංවාදයක් හදල ආණ්ඩුවේ වැරදි වහගන්න විතරයි ඕවා කරන්නේ . එහෙම එකක් වෙන්නේ නෑ .කරන්නත් බෑ ජාත්‍යන්තර අත්සන් කරල තියන මගුල් එක්ක .
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,276
    47,129
    113
    ඕවා වෙන්නේ නෑ


    eZk09Mo.jpeg
     
    • Love
    Reactions: Naughty_kiththa

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,358
    32,082
    113
    මුලින් කඩු කාරයන්ට
    ඊලගට හොරකම් කරන උන්ට
    ඊලගට විපත්ෂ උන්ට
    ඊලගට ආණ්ඩුව වවේචනය කරන හැම එකාටම 👍

    මුට්ටාය දාලෙ බලන්නේ, අපේ උන් අහු වෙනවා 🤮
    Gov services wala unta kawadda? Un thamath pagawatane wada. Television advertisement eka nam dannawa clean Srilanka kiyala. Specially local authority wala inna TO la, grama nildarila mun thawama parana theory eke yanne. Wipakshe unuth munwa rakinawa...
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,522
    3,110
    113
    ඕවා වෙන්නේ නෑ


    eZk09Mo.jpeg
    මට නම් හිතෙනවා මෙදා පාර මේක වෙයි කියලා. ඉස්පසර ආණ්ක්ෂෙඩු වගේ නෙමෙයි පක්ටෂෙට full control එක ගන්න චීනේ වගේ මරණ දඩුවම ඕනි