අපේ පැත්තෙ මාර්ග අනතුරකින් දෙන්නෙක් මැරිල

Bumbzy

Well-known member
  • Jul 20, 2015
    1,769
    1,921
    113
    Galle
    මට හිතෙන්නේ බය උන ලොරිය දැකලා...බලපන් එකී වේගේ වැඩි කරනවා ලොරිය එනෝ දැකලා...අපරාදේ ලංකාවට තව හුතු දෙකක් නැති උනා...
     
    • Haha
    Reactions: Voldemort Bro

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,770
    5,997
    113
    ලන්කාව පුරා 10-12 ක් දවසට මැරෙනව බන්.

    නිව්ස් වල පෙන්නන්නෙ දෙක තුනයි මිනිස්සු ඇවිස්සෙන නිසා.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,674
    13,424
    113
    1) අතුරු පාරක ඉදන් ප්‍රදන පාරට දාද්දි ප්‍රදන පරට මුලිකත්වය දෙන්න ඔනෙ

    2) ප්‍රදන පාරෙ රියදුරු මන්සන්දියකදි අතුරු පරෙන් වහනයක් පමිනිමට හකිබවට උපකල්පනයක සිටිය යුතුයි

    ජෙසු ඵිහිටයි
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,468
    14,455
    113
    35
    Spain
    කැන්ටර් එකත් ටිකක් වේගෙන් ආවේ නේද??
    ඔවු බන්, ඔය ටිපර් පොන්නයෝ පිස්සු බල්ලෝ වගේ, ලෝඩ් එකක් බාලා ඊළඟ එක ගන්න යන්නේ ඔහොම, පාරේ මිනිස්සු ගැන කිසිම තැකීමක් නැහැ.
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    962
    522
    93
    ලන්කාවෙ උන් මාරම හදිසි කලබලෙන් වගෙ පාරෙ යන්නෙ.
    ඇතටම හදිස්සියෙන් ද?
    ප්‍රධාන පාරේ ලොරිය එනව පෙනි පෙනී දානව... හැප්පෙනව කියල හිතෙන්නේ නැද්ද? මට නම් හිතෙන්නේ යන්න වෙලාව ආවාම මාරයා අපේ හිතට නෑ යන්න පුලුවන් එයා එන්න කලින් / එයා නවත්තනවා වගේ සිතිවිලි දානව කියල...
    නැතන් මෙහෙම වෙයිද? අපි හැමතිස්සෙම හොඳ දේවල් කරන්න ඕනේ, අපේ මනසට හොඳ දේවල් දෙන මිනිස්සු එක්ක ඉන්න ඕනේ, මනසට දූෂිත අදහස් පවු අදහස් දෙන අය එක්ක නොඉඳ...
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,030
    13,917
    113
    126
    Hogwarts
    1) අතුරු පාරක ඉදන් ප්‍රදන පාරට දාද්දි ප්‍රදන පරට මුලිකත්වය දෙන්න ඔනෙ.. අතුරු පාරක ඉදන් ප්‍රදන පාරට දාද්දි full stop ekak aran safe nam witarai danna puluwan. bike eka weradie
     

    AnuradhaRa

    Well-known member
  • ලන්කාවෙ උන් මාරම හදිසි කලබලෙන් වගෙ පාරෙ යන්නෙ.
    පාරෙ කොච්චර හොදට යන්න හැදුවත් අපිටත් ඔහොම වෙනව 1-2% ක්
    වෙලාව තමා

    අනිත් දේ මේ වගේ තැනක පිටිපස්සෙන් හදිසි කාරයෙක් හිටියොත් හෝන් ගහනව ඉවරයක් නෑ පාර ක්ලියර් වෙනකං ඉන්නෙ නෑ පොඩ්ඩක්
    ඉස්සරහ ඉන්න මනුස්සයට මැරෙන්නද කියන්නෙ
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    පාරෙ කොච්චර හොදට යන්න හැදුවත් අපිටත් ඔහොම වෙනව 1-2% ක්
    වෙලාව තමා

    අනිත් දේ මේ වගේ තැනක පිටිපස්සෙන් හදිසි කාරයෙක් හිටියොත් හෝන් ගහනව ඉවරයක් නෑ පාර ක්ලියර් වෙනකං ඉන්නෙ නෑ පොඩ්ඩක්
    ඉස්සරහ ඉන්න මනුස්සයට මැරෙන්නද කියන්නෙ
    ලන්කාවෙ මිනිස්සු වැඩි බන්. බලපන් පාරකට බැස්සම හැමතැනම මිනිස්සු. රටෙ ප්‍රමානයට වඩා මිනිස්සු වැඩි.
    මින්පසු අඩු උනාම හෙන නිදහස් බන්. මම නම් මින්පසු ඉන්න තැන් වලට වැඩිය ආස නැ.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ලන්කාවෙ මිනිස්සු වැඩි බන්. බලපන් පාරකට බැස්සම හැමතැනම මිනිස්සු. රටෙ ප්‍රමානයට වඩා මිනිස්සු වැඩි.
    මින්පසු අඩු උනාම හෙන නිදහස් බන්. මම නම් මින්පසු ඉන්න තැන් වලට වැඩිය ආස නැ.
    ඔව් බං රෑ 10 න් පස්සෙ යනකොට මාර නිදහසක් දැනෙන්නෙ
     
    • Like
    Reactions: Jim_Moriarty