Baanda haa sewa mila adu nowi USD bahinne kohomada?
jhnnwp Well-known member Jan 6, 2012 44,518 32,248 113 Aug 12, 2026 #1 Baanda haa sewa mila adu nowi USD bahinne kohomada? Reactions: Inigo Montoya
Voltage Well-known member Feb 6, 2012 21,749 1 15,145 113 Aug 12, 2026 #2 සුභ උදෑසනක් යාලුවේ. මොනවහරි කාල ඉමුද
jhnnwp Well-known member Jan 6, 2012 44,518 32,248 113 Aug 12, 2026 #3 Voltage said: සුභ උදෑසනක් යාලුවේ. මොනවහරි කාල ඉමුද Click to expand... Aye amuthuwen kanna deyak naha noka nobi inna wei mehema gihin
Voltage said: සුභ උදෑසනක් යාලුවේ. මොනවහරි කාල ඉමුද Click to expand... Aye amuthuwen kanna deyak naha noka nobi inna wei mehema gihin
Piyathissa Well-known member Jul 18, 2020 967 1,608 93 Aug 12, 2026 #4 කොයි බටේ තමයි හැමදාම අපිට, මුංට රටක් කරන්න බෑ ප්‍රදේශිය සඊාවක් තමා හරියන්නේ. ඕක මම ඊයෙම ඇහුවා දැකලා.. https://elakiri.com/threads/නගිනවා-නේද.2260699/ Reactions: Inigo Montoya and supun_sg
කොයි බටේ තමයි හැමදාම අපිට, මුංට රටක් කරන්න බෑ ප්‍රදේශිය සඊාවක් තමා හරියන්නේ. ඕක මම ඊයෙම ඇහුවා දැකලා.. https://elakiri.com/threads/නගිනවා-නේද.2260699/
jhnnwp Well-known member Jan 6, 2012 44,518 32,248 113 Aug 12, 2026 #5 Piyathissa said: කොයි බටේ තමයි හැමදාම අපිට, මුංට රටක් කරන්න බෑ ප්‍රදේශිය සඊාවක් තමා හරියන්නේ. ඕක මම ඊයෙම ඇහුවා දැකලා.. https://elakiri.com/threads/නගිනවා-නේද.2260699/ Click to expand... Point ekata awa sabawak wath munta hariyata karanna baha pottuwo ekka pagawa gahapu unwama thiyagena parana game eka digena yanne... Anurata bimmattam wala unge keruwawa penne nathuwa wage inne un sahodarayo nisada danne naha. Reactions: Inigo Montoya and supun_sg
Piyathissa said: කොයි බටේ තමයි හැමදාම අපිට, මුංට රටක් කරන්න බෑ ප්‍රදේශිය සඊාවක් තමා හරියන්නේ. ඕක මම ඊයෙම ඇහුවා දැකලා.. https://elakiri.com/threads/නගිනවා-නේද.2260699/ Click to expand... Point ekata awa sabawak wath munta hariyata karanna baha pottuwo ekka pagawa gahapu unwama thiyagena parana game eka digena yanne... Anurata bimmattam wala unge keruwawa penne nathuwa wage inne un sahodarayo nisada danne naha.
tharakaf Well-known member Oct 19, 2020 36,720 75,865 113 Aug 12, 2026 #6 jhnnwp said: Baanda haa sewa mila adu nowi USD bahinne kohomada? Click to expand... ලංකාවෙ උඩ යන කිසි දෙයක් බහින්නෙ නෑනේ බන්. ඩොලර් එක වැඩි වෙනකොට පහුවදා ගනන් වැඩි කරලා කියනවා "මේ අපි ඩොලර් එක වැඩි උනාට පස්සෙ ගෙනාපුවනෙ" කියලා. ඩොලර් එක අඩුවෙලා මාස දෙක තුනක් ගිහිල්ලත් අඩු වෙන්නෙ නැතිකොට කියන්නෙ "අපි මේක ඩොලර් එක වැඩි කාලෙ ගෙන්නපුවනෙ. අඩු කරන්න බෑ" කියලා. Reactions: Spiderman.Ayya and Inigo Montoya
jhnnwp said: Baanda haa sewa mila adu nowi USD bahinne kohomada? Click to expand... ලංකාවෙ උඩ යන කිසි දෙයක් බහින්නෙ නෑනේ බන්. ඩොලර් එක වැඩි වෙනකොට පහුවදා ගනන් වැඩි කරලා කියනවා "මේ අපි ඩොලර් එක වැඩි උනාට පස්සෙ ගෙනාපුවනෙ" කියලා. ඩොලර් එක අඩුවෙලා මාස දෙක තුනක් ගිහිල්ලත් අඩු වෙන්නෙ නැතිකොට කියන්නෙ "අපි මේක ඩොලර් එක වැඩි කාලෙ ගෙන්නපුවනෙ. අඩු කරන්න බෑ" කියලා.