USD eka koibata da?

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    සුභ උදෑසනක් යාලුවේ.
    මොනවහරි කාල ඉමුද
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,251
    113
    කොයි බටේ තමයි හැමදාම අපිට, මුංට රටක් කරන්න බෑ ප්‍රදේශිය සඊාවක් තමා හරියන්නේ. ඕක මම ඊයෙම ඇහුවා දැකලා.. 👇

    https://elakiri.com/threads/නගිනවා-නේද.2260699/
    Point ekata awa sabawak wath munta hariyata karanna baha pottuwo ekka pagawa gahapu unwama thiyagena parana game eka digena yanne...
    Anurata bimmattam wala unge keruwawa penne nathuwa wage inne un sahodarayo nisada danne naha.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,726
    75,875
    113
    Baanda haa sewa mila adu nowi USD bahinne kohomada?
    ලංකාවෙ උඩ යන කිසි දෙයක් බහින්නෙ නෑනේ බන්. ඩොලර් එක වැඩි වෙනකොට පහුවදා ගනන් වැඩි කරලා කියනවා "මේ අපි ඩොලර් එක වැඩි උනාට පස්සෙ ගෙනාපුවනෙ" කියලා. ඩොලර් එක අඩුවෙලා මාස දෙක තුනක් ගිහිල්ලත් අඩු වෙන්නෙ නැතිකොට කියන්නෙ "අපි මේක ඩොලර් එක වැඩි කාලෙ ගෙන්නපුවනෙ. අඩු කරන්න බෑ" කියලා. 🤭 🤭