මොකද බං මේකෙන් චාජ් වෙන්නෙ නැත්තෙ

AnuradhaRa

Well-known member
  • ඊයෙ ගත්තෙ ඊයෙ චාජ් වුනා
    අද චාජ් වෙන්නෙ නෑ


    Baseus 1C 20W Palm Fast Charger

    ගහන ගහන චාජරේ වැඩ නැතුව යනව

    pc එකෙන් විතරයි ෆෝන් එක චාජ් වෙන්නෙ


    හරි ගියෝ
    ඉස්සරහ ගෙදර ලමයට දුන්න එයාගෙ ෆෝන් එක මේකෙන් චාජ් වෙනවද බලන්න
    චාජ් වෙනව
    මම කරපු වැඩේ ෆෝන් එකේ සිදුර බුරුසුවකින් පිරිමැද්ද
    හරි ගියානෙ

    මං හෙන අප්සට් එකේ හිටියෙ
     
    Last edited:
    • Dislike
    Reactions: Sonik Sonik

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,419
    4,046
    113
    USB port eka damaged da balapn. USB power meter ekakata dala check krapn current draw eka

    1786512233371.jpeg
     

    AnuradhaRa

    Well-known member
  • phone ekak ganna kiyak onada
    බලපං ඉතිං ඔන්ලයින් ගත්තුව නිසා
    වොරන්ටි ගන්න ගියාමත් මල කරදර
    2500 යි + කූරියර් පන්සිය ගාණක්

    ඉස්සෙල්ල වෙන ෆෝන් එකකට ගහල බැලුවනං හරි
    ෆෝන් එකේ අවුලක්ද කියල
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,053
    1,442
    113
    Simplytek එකෙන්
    මෙයාල තමා මට කලිනුත් සවුත්තු වෙච්ච Cat cable එකකුත් එවල තිබ්බෙ

    මම එවෙලෙ කඩේ නම කිව්වෙ නෑ
    ආයේ එකක් ගන්නවා නම් මේ තැන් වලින් ගන්න,
    ඇපල් එකක් නම් genxt
    prolink එකක් නම් සාලා
    ugreen නම් එයාලගේ බම්බලපිටිය MC එක ඉස්සරහා ස්ටෝ එකෙන්
    වෙන ඔරිජිනල් ඒවා ගන්න තැන් දන්නේ නෑ
     
    • Love
    Reactions: AnuradhaRa