Police අල්ලස් ගන්න එක, පොලිසියේම කොල්ලෙක් record කරලා

Sinha-Le

Well-known member
  • Jul 10, 2026
    408
    508
    93
    ශ්‍රී ලංකාව
    මේක වීඩියෝ කරපු පොන්නයට බල්ලෝ දම්මලා හුකවලා බල්ලෙක් වගේ පාරේ වෙඩි තියල මරන්න ඕනේ. අවදානේ ගන්න ඔක්කොම වීඩියෝ කරනවා. මේවගෙන් කියක් හරි දීලා ශේප් වෙලා එන්ට තියෙන චාන්ස් එකත් අපිට නැති වෙනවා.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,322
    1
    16,217
    113
    "ඔන්ලයින් ගෙවන්න බැරිද" කියලා අහන්නෙ - GovPay වෙන්න පුලුවන් බන්,
    දැන් ගොඩක් පොලිස් ඩයල්, කියනවා ගවුපේ වලින් ගෙවලා යන්න කියලා...

    පොලිස් ඩයල් උන්ගෙ ෆෝන් ඇප් එකෙන් දඩෙ ගෙවන අවස්තා තියෙනව,
    (මෝඩ වැඩක් තමයි, එපාර කැශ් ගන්න වෙනවා නෙ අතට)
     
    • Like
    Reactions: Piyathissa

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,612
    6,020
    113
    හෝම් ස්වීට් හෝම්
    මම දැන් හුඟක් සැරයක් ගව් පේ එකෙන් ගෙව්වා

    පොලිසියත් සපෝට්, උන්ටත් කරදර අඩුයි

    එකම අවුල ඔය ඈත පැතිවල යද්දි සිග්නල් අඩුකම

    අනිත් එක ජරාව ගන්න බලං ඉන්න පකයලා ඉන්නවා, උන් කියනවා ෆෝන් එක පොලිසියේ කියලා. එතකොට වෙන්නේ කන්ෆමේශන් මැසේජ් එක බලාගන්න විදියක් නැති හින්දා එක්කො උන්ට කීයක් හරි දෙන්න වෙනවා නැත්තං ට්‍රිප් එකක් දාගෙන ආයේ පොලිසියට ගිහින් පුක දෙන්න ඕනේ
     
    • Like
    Reactions: Piyathissa

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,070
    8,914
    113
    Cenon
    cenon.com
    මේක වීඩියෝ කරපු පොන්නයට බල්ලෝ දම්මලා හුකවලා බල්ලෙක් වගේ පාරේ වෙඩි තියල මරන්න ඕනේ. අවදානේ ගන්න ඔක්කොම වීඩියෝ කරනවා. මේවගෙන් කියක් හරි දීලා ශේප් වෙලා එන්ට තියෙන චාන්ස් එකත් අපිට නැති වෙනවා.
    machn uba kiyana kathawa 100% atta, aniwa dura palathaka giyama jarawak deela berena eka mara hoda wadak.

    habai
    ballo marana eka nam not agreed.
     
    • Haha
    Reactions: Piyathissa