1150 ඇන්කර් පිරි එක 1300ක් කරලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    මුන් මේ මෙට්‍රො බස් ගෙන්න ගෙන්න රගන්නේ අපේ බදු සල්ලි වලින් නේ බන්..මෙහෙම කරලා වැඩක් තියෙනවද..

    බස් ගැමුනුවත් කඩ කැඩෙනකන් කියවන්නේ ඔය ටික..ඒත් තාම පෙන් නෑ අපේ උන්ට යටින් යන සිද්දිය ක්ලික් වෙලා තියෙනවා කියලා

    කොට හෙන ලොකුවට කියනවා නය ගන් නැතුව රටේ සල්ලි වලින් හදන පලවෙනි හයිවේ එක මහනුවරට දික් කරන එක කියලා..මෙහෙම අතවශය දේවල් වල ගනන් වැඩි කරලා හයිවේ 10ක් ගහන්න පුලුවන් ඉතිං.. 2000 පීසා එකක 400ක් කෙලින්ම.බදු..5000 ඉන්ටර්නෙට් පැකේජ් එකකට 2000ක් කෙලින්ම බදු.. 🥲🥲🥲
    දැන් ඉස්සර වගේ ඕවා නිව්ස් වලට යන්නෙ නෑ. කෙලින්ම වැඩි වෙනවා. ඕක තේරෙන්නෙ සුපර් මාර්කට් එකකට ගියාම උන් ප්‍රයිස් 2න් වැඩි එක දානකොට. :yes: :yes:

    නුවරට highway හදන්න කලින්
    1867 දි සුද්දා හදපු කෝච්චි පාර repair කරල දෙන්න කියපන්කො
    දිට්ව ඇවිල්ල මාස 9ක් ගිහිල්ල
    කැඩුණු රේල් පාරක් හදාගන්න බෑ

    පම්පෝරියනම් highway හදන්න

    හත්පොලේ ගාගන්නවානේ? අලුතින් හැදුවානම් ඉවරයි. මුන් සල්ලි ඉතුරු කරගන්නද කොහෙද ලංකාවෙ උන් දම්මගෙන හදන්න් යනවා.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,128
    13,812
    113
    35
    Spain
    මන් කිරිපිටි බොන්නේ නැහැ, එත් මෝල්ට් එකක් නම් බොනවා. තේ එකට නෙස්ටොමෝල්ට්, හෝර්ලික්ස් හරි මොකක් හරි දාගෙන. පහුගිය දවසක හෝර්ලික්ස් බිව්වා. එක පැකට් එක කපල ටින් එකට දැම්මම ටින් එක පිරෙන්න වැටුන, පැකට් එකේ ඉඳල ගානට ලස්සනට වැටුන. එක ඉවර වෙලා අද නෙස්ටොමෝල්ට් එකක් කැඩුවා. එක ටින් එකට දානකොට පැකට් එකේ ඉතුරු වෙනවා. හරියට හැලෙන්නේ නැහැ. ටිකක් හලනකොට සිදුර බ්ලොක් වෙනවා. හෝර්ලික්ස් පිටි එක සෑහෙන වියලියි. එත් නෙස්ටොමෝල්ට් එකේ තෙත ගතියක් තියෙනවා. එක වෙන්න ඕන හේතුව. නෙස්ටොමෝල්ට් හෝර්ලික්ස් එකට වඩා සෑහෙන ගණන් අඩුයි. මට හිතෙනවා නෙස්ටෝමෝල්ට් එක තෙත බරක් තියෙනවා කියල.
     
    • Like
    Reactions: Gunther

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,865
    8,203
    113
    Kotahena
    මන් කිරිපිටි බොන්නේ නැහැ, එත් මෝල්ට් එකක් නම් බොනවා. තේ එකට නෙස්ටොමෝල්ට්, හෝර්ලික්ස් හරි මොකක් හරි දාගෙන. පහුගිය දවසක හෝර්ලික්ස් බිව්වා. එක පැකට් එක කපල ටින් එකට දැම්මම ටින් එක පිරෙන්න වැටුන, පැකට් එකේ ඉඳල ගානට ලස්සනට වැටුන. එක ඉවර වෙලා අද නෙස්ටොමෝල්ට් එකක් කැඩුවා. එක ටින් එකට දානකොට පැකට් එකේ ඉතුරු වෙනවා. හරියට හැලෙන්නේ නැහැ. ටිකක් හලනකොට සිදුර බ්ලොක් වෙනවා. හෝර්ලික්ස් පිටි එක සෑහෙන වියලියි. එත් නෙස්ටොමෝල්ට් එකේ තෙත ගතියක් තියෙනවා. එක වෙන්න ඕන හේතුව. නෙස්ටොමෝල්ට් හෝර්ලික්ස් එකට වඩා සෑහෙන ගණන් අඩුයි. මට හිතෙනවා නෙස්ටෝමෝල්ට් එක තෙත බරක් තියෙනවා කියල.
    මොන එක බිව්වා උනත් palm oil fat එක තියෙනව නම් ගන්න එපා cancer thamai atha wananne
     
    • Sad
    Reactions: Inigo Montoya