sharge eka hodai, unge oya ev grade battery ekk tynne. mn gawa nan xiomi ekk tynne 2022 wtr gatta thama kisi awlk na
What is your iphone type. These days all power banks comes with magnetic charge and ultra boost charging option. So if ur iphone bellow 16, buy at least 20000mAH one.මගේ අයිපෝන් එකේ බැටරි හෙල්ත් එක 83%ක් වගේ. ඉතින් දුර ගමන් (trip වගේ) යනකොට මැප් එකක් දාගෙන ගියාම ඉතින් බහිනවා ඉක්මනට. ඉතින් මගේ මූලික අවශ්යතාවය ඕක චාර්ජ් කරගන්න.
ඉතින් මම ගන්න ඕන power bank එකේ capacity එක මොකක්ද? Ugreen තමා බලුවෙ.
Miracase kiyala model ekakඊයා පකෝ...! Phone එකක් ගනින්කෝ. හිගන Thread නොදා. සදා අනාත IT ජීවිත.![]()
@Besamaayam oyaage phone eka mokakda? Iphone da? photo ekak daanna "elakiri 123" kiyala liyala penna.
![]()
Anker > Ugreen
oya deken ekak ganna.
https://www.simplytek.lk/collections/sharge/products/sharge-hypertower-25000mah-170w-powerbank-x6
mama mekak gaththa, lap ekath charge kara ganna puluwan.
Mi 20000 mah use karala tiye awulak na.
ලංකාවේ Ugreen official store ඵකක් තියෙන නිසා ugreen හොඳයි..ANKER තමා 1 ඒ වුනාට ගාණ වැඩියි..දුර ගමන් යනවනම් 20000mAh වගේ ගන්න.
![]()
MI 20,000 දෙකක් පාවිච්චි කරනවා 100% සැටිස්
ගත්තේ genxt එකෙන්
Eww, no apple car play? No wireless charging on car?
Easiest solution is buying a good car voltage adapter and keep the phone charging while travelling. Why charge another device and use it again to charge the phone?
මගේ 14 එකට ඊයේ කෙල උනා. බැටරි 79% වගේ තිබුනෙ හෙල්ත් එක. ටිකක් රත් වෙන ගතියකුත් තිබුනා උදේ නිදාගෙන ඇහැරිනකොට පොඩි එකා ෆෝන් එක අරන් ඕෆ් වෙනකල්ම සෙල්ලම් කරල දැන් ඔන් වෙන්නෙ නෑ චාජරේට ගැහුවාම ඇපල් ලෝගෝ එක එනව ආය restart වෙනව. battery මාරු කරගන්නත් යන්න බැරි උනා කෝල් කරල ඇහුවාම කීවේ බැට්‍රියට කෙලවෙලා කියලා.![]()
anker, mi originalm ugreen, baseus
baseus brand 1 hoday. 10000mah unt athi. et 20000mah ganin.
https://baseuscolombo.lk/product/ba...ing-power-bank-20000mah-30w-cluster-black-6m/
නෑ උබට උදව් කරන් නෑ
sharge eka hodai, unge oya ev grade battery ekk tynne. mn gawa nan xiomi ekk tynne 2022 wtr gatta thama kisi awlk na
Anker එකක් ගනින් 20000ma. හොද කොලිටි බඩු. රත් වෙන්නෙත් නෑ වැඩිය. යාලුවෙක් ගාව තියනව.
What is your iphone type. These days all power banks comes with magnetic charge and ultra boost charging option. So if ur iphone bellow 16, buy at least 20000mAH one.
meka tamai danta tiyena supirima powerbank eka. oya ugreen anker kale . kiyanwata neme review balala ganin
CUKTECH 15 Ultra
Anchor ganin. Vena huththaval ganna epa.
Anika 20000 vage eva karima size and heavy. 10000 vage ekak athi veyi.
Baseus Enerfill FM11 Ultra Mini Magnetic Powerbank
Meka use karanawa , 10k wage Una daraz eke official Baseus store eken gaththe.
- 10,000 mAH
- 22.5 W
විසික් කරා අලුත් එකක් ගත්තා
Beaseus
Ugreen
Anker
20000mah
Anker..
highly recommnd
බඩු ගත්තා, 20ක්ද කොහෙද ගියා .thank you කමෙන්ට් වලින් උදව් කරපු යාලුවනේ.Ugreen 10000 30W magsafe ekak use karanne, mekanam mata shape. wireless 15w enne, 30W wired
https://ugreen.lk/product/ugreen-10...dU9rEMb3C87iwmCqXU3AwrDBH6Cl8WKxnvUCWfTZsFqz_
20000 eka hena bulkyMiracase kiyala model ekak
https://piitel.co.il/shop/miracase-power-bank-black-30000mah-mpb30pd-22-5w/
පට්ට නේ කේස් එකකුත් හම්බවෙලා.
plane eke geniyanna puluwanluපට්ට නේ කේස් එකකුත් හම්බවෙලා.
මොකද්ද බන් ඔය එයා ලයින් අප්රුවු කියල ගහල තියෙන්නෙ??

ඇයි වෙන ඒවා ගෙනියන්න බැරිද? ම ඔය ඔනතරන් උන් ගෙනියන්නේ බන් ඒත්plane eke geniyanna puluwanlu![]()
මතක විදියට hand laguage විතරයි අනිත් ඒවා ගෙනියන්න පුලුවන්. checkin කරන්න දෙන්නෙ නෑ. හේතුව ගිනිගන්න සීන් එක.ඇයි වෙන ඒවා ගෙනියන්න බැරිද? ම ඔය ඔනතරන් උන් ගෙනියන්නේ බන් ඒත්