Friends මම ලග තියෙන්නේ Core 2 Quad PC එකක් G41 එක බෝර්ඩ් එකක් එකේ තියෙන්නේ
මම 4GB RAM දෙකක් ගත්තා ඒවා දෙක මේකට Support නැහැ ඒ නිසා මට වෙන බෝර්ඩ් එකක් ගන්න වෙනවා මේකට
බෝර්ඩ් එක අරන් මදි ප්‍රොසෙසර් එකයි එකටම ගැලපෙන Fan එකත් ගන්න වෙනවා.
මට ඕනේ Core 2 Quad වගේ Slow නැති Cores 4 හෝ ඊට වැඩි ප්‍රොසෙසර් එකක් දාන්න පුළුවන් බෝර්ඩ් එකක් අඩු ගානකට.
මෙතනින් මගේ වැඩේට ඕනේ කරන බෝර්ඩ් එකයි ෆැන් එකයි ප්‍රොසෙසර් එකයි හොයලා දෙන්න පුළුවන් ද ?
https://neoview.lk/price_list.php