මට මතකයි ඌ කෝච්චියට නගින්න ගිහින් ස්ටේෂන් එකේ පේන්නේ නැතුව ඇදගෙන වැටුන කතාව. 


පොර IT සම්බන්ධව ඉගෙන ගත්ත දැනුම තියෙනවානෙ. එතකොට දැන් තියෙන AI වලට (codex වගේ එකකට) voice command දීලා, screen එකේ තියෙන දේවල් කියවන tool එහෙමත් පාවිච්චි කරලා අර ඉගෙන ගත්ත දේවල් වලින්ම මොකක් හරි වැඩක් ඉස්සරහට කරගන්න විදියක් හදාගන්න පුලුවන් නේද?අඩේ මාර සීන් එක. ඌ මාර කැපවීමෙන් ඒ දවස්වල it ඉගෙන ගත්තා.
පුළුවන් cost එක වැඩියි නෙ. දවසක් ගත කරන්න ඩොලර් 20ක් විතර යයි.පොර IT සම්බන්ධව ඉගෙන ගත්ත දැනුම තියෙනවානෙ. එතකොට දැන් තියෙන AI වලට (codex වගේ එකකට) voice command දීලා, screen එකේ තියෙන දේවල් කියවන tool එහෙමත් පාවිච්චි කරලා අර ඉගෙන ගත්ත දේවල් වලින්ම මොකක් හරි වැඩක් ඉස්සරහට කරගන්න විදියක් හදාගන්න පුලුවන් නේද?
මං කියන්නෙ පොරට එළකිරියට එන්නත් පුලුවන් වෙයි text-to-voice, voice-to-text මොනවා හරි පාවිච්චි කරලා. නේද.
කවුද?මන් කියපු පොරගේ විස්තරයක් දන්නේ නැද්ද බන්. උ නැතිවෙලාද දන්නේ නැ .![]()