ඒකෙ සාමාන්‍යය සෙබලෙක්ද නඩුදාල තියෙන්නෙ ඩෝබිහම්මට @nul ඩෝබියා....
දැක්ක කල්. කොහොමද ඉතින්?
ඒක නෙවෙයි, අර නඩු තීන්දුව කියෝ ගත්තාද? අර ඉංග්‍රීසියෙන් තිබ්බ එක. අර යුද්ධ කාලේ හමුදාපතිට විරුද්ධව සාමන්‍ය සෙබලෙක්ට නඩු දාන්න බෑ කියලා උබ කිව්ව එක බොරුයි කියලා ඔප්පු වෙච්ච නඩු තීන්දුව.
![]()
ඕක කරපු උන් දුප්පතුන් නෙවේ, පීඩිත පන්තියෙත් නෙවේ. තනිකර පිස්සු උම්මන්තකයි ටිකක්.මම දැක්කා පාස්කු ප්‍රහාරය දවසේ අර චර්ච් එක ඇතුලේ වීඩියෝ..බ්ලර් වෙලා නැතුව... අම්මෝ ඒක දැක්ක කෙනෙක් විදියට.මස් වැදැලි එල්ලෙනවා..පොලොවේ ..යකූ මාරම දුකක් ආවේ
Oka thamai kiyanna giye unge wiswasaya deiyo gawata yanna harmful short cut eka thamai hari kiyana ekane...උන් හිනාවෙන්නේ උන්ගේ විශ්වාසයට අනුව උන් කරන්නේ දෙවියන් වෙනුවෙන් සේවයක් එකට උත්තරය විදියට අනිවාර්යෙන් ජන්නාතයට යන්න ලැබෙනවා කියන එක නිසා. මිනීමරු ත්‍රස්තවාදියෝ.
තමන්ගෙම මිනිස්සු 300 ක් මරා ගත්තා පාප්ප සිහිනේ වෙනුවෙන්කාඩිනල් පොන්නයා ඌට ඕනේ පොන්නයොන්ව බලේට ගෙනල්ලා ඌට ඕනේ විදියට නටවන්න තියෙන වුවමනාවට මෝඩ කොනකපාලලා ටිකක් සෙට් කරලා උගේම උන් 300ක් මරලා 800ක් අබ්බගාත කරලා කියලා තමා පේන්න තියෙන්නේ.
lamai pipirunama unge demapiyo diwiya loke yanawa.. unge agame hati ehemai!JVP ඊබ්‍රාහිම් නානා කෝ
ඕකනේ ඩෝබියෝ උබට කිව්වේ ඉංග්‍රීසී ටිකක් ඉගෙනගෙන හරියට නඩු තීන්දුව කියෝපන් කියලා. බලපන් ඉතින්, බිග් කුච්චන්ගෙන් ඉංග්‍රීසී ටිකක් ඉගෙන ගෙන ඌත් චාටර් වෙලා, උබත් චාටර් වෙනවා. මාස ගානක් හැංගිලා ඉඳලා ඇවිල්ලා අහනවා අහමද මෙහෙමද කියලා. පලයන් පලයන් . ආයි ගිහින් ඉංග්‍රීසී ටිකක් ඉගෙන ගෙන ආයි කියවලා වරෙන් නඩු තීන්දුව.ඒකෙ සාමාන්‍යය සෙබලෙක්ද නඩුදාල තියෙන්නෙ ඩෝබි![]()