අනුරයියා සිංහනාද කරයි....

hu KANNA

Well-known member
  • Dec 8, 2025
    577
    766
    93
    200.gif
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,468
    324
    83
    හොඳ වැඩේ... විධායක බලේ පුකේ ගහගෙන ඉන්නෙ නැතුව පාවිච්චි කරන්න ඕන.. පඹයෙක් වෙන්නෙ නැතුව.
    මුන්ගෙ හෙන මාෆියාවක් තියෙන්නෙ... විය යුතු දේ මොක වුනත් උන්ට ඕන දේ වෙන්න ඕන කියන මතයෙ ඉන්නෙ. අනිවා ඒක බිඳින්න ඕන ගෙදර ගියත්...
    මතකනේ එකෙක් පොලිසියෙ කෙනෙක්ට සද්දෙ දැම්ම විදිය... අම්මට හුකෝලා යුනිෆෝම් එක ඔලුවෙන් ගලවල යවන්නෙ කියලා... වාහනේ දාන්න එපා කිව්වා කියලා.
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    1,044
    579
    113

    eka nam aththa...

    dinanawa kiyala hithala dinana aramunen newei hitiye kiyana eka pahadili wenawa wada karana widiyata...

    kanawata dinna, kelawuna..
    "dan kawuda wadakaranne, kawada wadakaranna daanne"
    ewa hithuwe dinnata passe..

    eda wela tours wage ena ena piliwelata minissunwa assign kara
    dan haanawa, naanawa..
     
    • Like
    Reactions: CohenLenstra

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,187
    9,528
    113
    මුලු කතාවම අහන්න, මෑත කාලීනව අහපු සිරාම කතාවක්
    මූට පොයින්ට්ස් මාර පැහැදිලිව කියන්න පුලුවන්
    අනික කියන්න ඕන පිලිවෙලත් ගානට ෆලෝ කරනව
    කොල බලන් කියවිල්ලක් නෑ.

    මොනා උනත් දන්න කාලෙ හම්බුන මීටරේ හොඳම ජනාදිපති

    Peace Out GIF
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,262
    15,934
    113
    මුලු කතාවම අහන්න, මෑත කාලීනව අහපු සිරාම කතාවක්
    මූට පොයින්ට්ස් මාර පැහැදිලිව කියන්න පුලුවන්
    අනික කියන්න ඕන පිලිවෙලත් ගානට ෆලෝ කරනව
    කොල බලන් කියවිල්ලක් නෑ.

    මොනා උනත් දන්න කාලෙ හම්බුන මීටරේ හොඳම ජනාදිපති

    Peace Out GIF
    Others have not set the bar very high.

    Mahindala ehema camera wata karan meetings gaththa nam meeta wada dials kiyala penei.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    මුලු කතාවම අහන්න, මෑත කාලීනව අහපු සිරාම කතාවක්
    මූට පොයින්ට්ස් මාර පැහැදිලිව කියන්න පුලුවන්
    අනික කියන්න ඕන පිලිවෙලත් ගානට ෆලෝ කරනව
    කොල බලන් කියවිල්ලක් නෑ.

    මොනා උනත් දන්න කාලෙ හම්බුන මීටරේ හොඳම ජනාදිපති

    Peace Out GIF
    ​
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,677
    8,993
    113
    මේකදී අනුර ලොක්ක කළු කොට් කාරයොන්ට ඇප නැති වෙන්න දෙන එක තම ආතල් එක..

    මුන්ට තියෙන්නේ වෙන ඇරියස් එකක්.. මම කලිනුත් කිවේ, ඉස්සර දවස් 5ක් ඇප ගන්න උසාවි යන එක දැන් දවස් 2ට අඩු කරලා, ඩොකුමට් වෙනම සබ්මිට් කරන්න කියලා..ඕවගේ ඒවා, ඩිජිටල් කරන එකෙනුත් මුන්ට නඩු ෆයිල් ගිනි තියලා ශේප් වෙන එක කරන්න වෙන්නේ නැනේ.
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,468
    324
    83
    මුලු කතාවම අහන්න, මෑත කාලීනව අහපු සිරාම කතාවක්
    මූට පොයින්ට්ස් මාර පැහැදිලිව කියන්න පුලුවන්
    අනික කියන්න ඕන පිලිවෙලත් ගානට ෆලෝ කරනව
    කොල බලන් කියවිල්ලක් නෑ.

    මොනා උනත් දන්න කාලෙ හම්බුන මීටරේ හොඳම ජනාදිපති

    Peace Out GIF

    :yes::yes::yes::yes::yes:

    ​
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,350
    21,470
    113
    දැන් පාර්ලිමෙන්තු ඇවිත් දෙන දේශනාව නොන්ඩි නිසා නීති සෙට් එක ගෙනල්ලා දේශනාවක් දීලා නීති සෙට් එකෙ එක කට් එකක්වත් නැතුව ලොක්කගෙ කට් එක දාලා. :lol: :lol: :lol: :lol:

    මුලු කතාවම අහන්න, මෑත කාලීනව අහපු සිරාම කතාවක්
    මූට පොයින්ට්ස් මාර පැහැදිලිව කියන්න පුලුවන්
    අනික කියන්න ඕන පිලිවෙලත් ගානට ෆලෝ කරනව
    කොල බලන් කියවිල්ලක් නෑ.

    මොනා උනත් දන්න කාලෙ හම්බුන මීටරේ හොඳම ජනාදිපති

    Peace Out GIF
    සිරාකතාව කරන්න පුලුවන් උපරිමය කරනවා කටින්. කටින් මෙච්චර ප්‍රයෝජනයක් මියා කලීෆවත් අරන් නැතුව ඇති. 🤟🤟🤟✌️✌️✌️
    ------ Post added on Aug 13, 2026 at 3:52 PM