අනුරයියා Live from බුලත්සිංහල

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,212
    21,752
    113
    උඹ රැස්වීම් භූමියේද ඉන්නේ?
    නෑ බන් ගෙදර ඉදන් live බලන්නෙ

    කෝ මේ බයියො ටික? මට හිතෙන්නෙ මුන් සෙට් එකම අන්රයියව බලන්න ගිහින් වගේ
    ------ Post added on Sep 6, 2026 at 4:25 PM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    i3j343idlc2f1.gif
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,212
    21,752
    113
    Sound නැතුව බලපං පිස්සෙක් පිස්සන් කොටුවෙන් පැනලා වගේ.🤡👌
    උබල තමයි sound වලටයි ජවුසන් වලටයි චුන් වෙන්නෙ. sound නෙමෙයි කියන දේවල් ගැන හොයපන්

    ඒ හුකාරිස් දැන් හමාරයි අමාරිස් :yes:
    ------ Post added on Sep 6, 2026 at 4:28 PM
     
    • Haha
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,598
    16,461
    113
    උබල තමයි sound වලටයි ජවුසන් වලටයි චුන් වෙන්නෙ. sound නෙමෙයි කියන දේවල් ගැන හොයපන්


    ඒ හුකාරිස් දැන් හමාරයි අමාරිස් :yes:
    ------ Post added on Sep 6, 2026 at 4:28 PM

    මොනා අහන්නද බං.,ගැහුවොත් ගහන්නේ පචයක්නේ..පව් ඉතිං පච වලට රැවටිලා චන්දේ දීපු මිනිස්සු..

     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,212
    21,752
    113
    සතුටුයි මචං තමංගෙ හැකියාවට තැනක් දෙන එක ගැන. ඒ කියවිල්ලට ගහන්න කියවිල්ලක් ආයේ නෑ.
    උබත් බුලත්සිංහල නේද දැන් ඉන්නෙ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    උබත් බුලත්සිංහල නේද දැන් ඉන්නෙ?
    නෑ මචං. ඒත් යන්න තිබ්බ නන් මරු හරක් පුටු වල ඉදලා කතා අහනවා බලන්න තිබ්බ ගියා නන්.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,212
    21,752
    113
    නෑ මචං. ඒත් යන්න තිබ්බ නන් මරු හරක් පුටු වල ඉදලා කතා අහනවා බලන්න තිබ්බ ගියා නන්.
    හ්ම්ම් හ්ම්ම් අනුරාදපුරේ එකට යමන් හරක් හූ කියනව බලාගන්න පුළුවන් වෙයි
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,924
    4,871
    113
    Ane amboooo senaga- Maha sagaraya paradai bola

    🚁Helicopter zoo gala Uda karakena araswata. Ekak kadunoth aik ona ekakata penneki
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    මේ දැන් ඉවර උනා. අන්රයියට චූ..ට්ටක් විතර රෙවිල වගේ පෙනුනෙ මට විතරද? :confused:
    සට්ටැබි වැඩ වලදිවත් client ලාගේ privacy එක රැකපන් දකින දකින ඒව තැන් තැන් වල කියන්නේ නැතුව.
     
    • Haha
    Reactions: dayt0na

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,976
    18,123
    113
    පොහොට්ටුවේ උන් කිව්වේ රැලි තිබ්බොත් මහ ජනයා ගහනව කියල නේද. කෝ මුකුත් උනේ නෑනේ