අඩෝ මේ පොඩි කෙල්ලට කරල තියෙන දේ බලහන්. 😭

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,067
    3,111
    113
    43
    Wakanda
    ඕක තමයි මං කියන්නෙ ගබ්සාව නීතිගත කරන්න ඕන කියල.
    එහෙම කරානම් පොඩි ලමයි මෙහෙම දුක් විදින්නෙ නෑ පාරවල්වල. උවමනා උන් විතරක් ලමයි හදන් ඉදියි.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ඕක තමයි මං කියන්නෙ ගබ්සාව නීතිගත කරන්න ඕන කියල.
    එහෙම කරානම් පොඩි ලමයි මෙහෙම දුක් විදින්නෙ නෑ පාරවල්වල. උවමනා උන් විතරක් ලමයි හදන් ඉදියි.

    Yep ඕවට රෙද්ද උස්සන් එන උන් ළමයි ඉපදුනාට පස්සේ බලාගන්න එන්නේ නෑ
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,601
    3,356
    113
    හදන්න බැරි නම් වදන්නේ නැතුව ඉන්න ඕනි බං... මට අහු උනා නම් ගෑනි මිනිහැයි ජුන්ඩා කපලා ගෑනිට කවනවා...

    මූනත් ඉදිමිලා වගේ :( සතෙක්ව වත් පාරක දාලා අතරමං කරන්න එපා.
    කියලා වැඩක් නෑ බං... කොහොම ද බං පොඩි එකෙක් ට මෙහෙම කරන්නේ... අඩුම සතෙක් ට වත් මෙහෙම කරන්න පුළුවන් ද.. සක්කිලි හොයාගෙන අත පය කැඩෙන්න ගහන්න ඕනි
    ------ Post added on Aug 13, 2026 at 7:29 PM
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,067
    3,111
    113
    43
    Wakanda
    Yep ඕවට රෙද්ද උස්සන් එන උන් ළමයි ඉපදුනාට පස්සේ බලාගන්න එන්නේ නෑ
    ඔව් බං. සක්කිලියන්ට පුලුවන් බයිල කියවන්ඩ විතරයි. ප්රෂ්න වලට ප්‍රායෝගික විසදුම් ගැන හිතන්නෙ නෑ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    62,001
    113
    Mother Earth
    ඕක තමයි මං කියන්නෙ ගබ්සාව නීතිගත කරන්න ඕන කියල.
    එහෙම කරානම් පොඩි ලමයි මෙහෙම දුක් විදින්නෙ නෑ පාරවල්වල. උවමනා උන් විතරක් ලමයි හදන් ඉදියි.
    ඒත් වැඩක් නෑ බන්. බඩෙන් එළියට ආවම පස්සෙ තමයි මිනිස්සු වෙනස් වෙන්නෙ. හොඳම දේ කොණ්ඩම් භාවිතය දිරි ගැන්වීම. ගම පුරා අර ත්‍රීවිල් එකක ලවුඩ්ස්පීකර් එකක් බැඳලා කියා ගෙන යන්න ඕන "ආතල් එකට හුකලා ළමයින්ට පවු දෙන්න එපා අදම ඔබේ කොණ්ඩම් එක ත්‍රීවිල් රථය ළඟට පැමිණ ලබා ගන්න" කියලා. 🤷‍♂️
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    62,001
    113
    Mother Earth
    මේ ළමයව අනුර කුමාර මහත්තයට බාර දුන්නා නම් හරි පුන්චි අම්මට හදා ගන්න කියලා. :love2:🤷‍♂️ @nul
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,285
    12,343
    113
    Ohio, USA
    මේ සීන් එක දිහා අපරාධ Criminological පැත්තෙන් බැලුවොත්, මට නම් ෂුවර්මයි මේක දෙමව්පියන්ම ළමයව අතෑරලා දාපු කේස් එකක් නෙවෙයි කියලා.. පොඩ්ඩක් බලපන්කෝ, ඇඳලා ඉන්න ෆැෂන් එක, පිළිවෙළට බැඳපු කොණ්ඩේ, අනික දාලා තියෙන සැන්ඩ්ල්ස්! සාමාන්‍යයෙන් අපේ රටේ හැටියට ගෙදරට සෙරෙප්පු දාලා, එළියට යද්දී විතරනේ සැන්ඩ්ල්ස් දාන්නේ...
    මේ හැමදේකින්ම පේන්නේ මේ පොඩි එකා ඊයේ පෙරේදා වෙනකම්ම පට්ටම ආදරයක්, රැකවරණයක් මැද හැදුණු ළමයෙක් කියලා..
    ඒ කියන්නේ කිසිම ප්‍රෙෂර් එකක් නැතුව එළියට යන ගමනකට ලස්සනට ලෑස්ති කරලා තියෙන්නේ.
    ඒ නිසා මට හිතෙන්නේ මේක පවුලෙන් පළිගන්න කරපු ගේමක්, ඒ කියන්නේ පැහැරගැනීමක් වෙන්න තියෙන ඉඩ පට්ටම වැඩියි.. සාමාන්‍යයෙන් ක්‍රිමිනල්ස්ලා තමන්ගේ අපරාධය වසන් කරන්න හෝ සාක්ෂි මකන්න මේ වගේ සීන් කරනවා... මෙතන කෙලින්ම ද්වේෂසහගත චේතනාවක් පේන්න තියෙන නිසා, පොලිසියෙන් ඉන්වෙස්ටිගේට් කරද්දී මේ පැත්ත ගැනත් අනිවාර්යයෙන්ම බලන්න ඕනේ.. මුහුන ඉදිමිලා තියෙන්නේ පැහැර ගත්තු වෙලේ ගහල වෙන්න පුලුවන්..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,929
    113
    උඹලගෙ අපේ දෙමව්පියෝ දෙවිවරු කියලා හිතෙනවා මේවා දකිද්දි
    අනෙක් අතට තම තමන් වපුරපු විදියට තමයි අස්වැන්න ලැබෙන්නේ
    සුවපත් වෙත්වා!
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,592
    5,486
    113
    මේ ළමයව අනුර කුමාර මහත්තයට බාර දුන්නා නම් හරි පුන්චි අම්මට හදා ගන්න කියලා. :love2:🤷‍♂️ @nul
    Umbawage ponnayo thamai mehema wada karanne
     
    • Sad
    Reactions: Candid-B