පොලියක් ගෙවන්නැතිව කරන රදවාගැනීම් (මේවා කාටවත් මීටර් නැත)

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,199
    11,997
    113
    01. ගෙවල් කුලී නැවත ගෙවන ඩිපොසිට් එක (අයිතිකාරයා මේ සල්ලි ටික ගෙවල් කුලියට ඉන්න උන්ට පොලියක් දෙන්නැතිව මුදල විතරක් දෙයි)

    02. සුපිරි වෙලදසැල්වලින් කාඩ් වලට එකතු වන මුදල (මේකට ලොවෙත් පොලියක් නැත)

    03. මොබයිල් සමාගම් පෝස්ට් පේඩ් එකට ගන්න ඩිපොසිට් එක (ලොවෙත් පොලියක් නැත)

    හිතපන් රටේ මිනිස්සුන්ගේ ඩිපොසිට් වලින් ලෙසටම හම්බ කරගන්නේ මුන් ටික තමයි..අවුරුදු.මාස . අවසානයේ උධ්දමනය වත් එකතු වෙන්නෑ.. මේවට
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    Key Money of rent is a security considering time taken for legal action to evict if not vacated when the time is due. In countries where swift eviction procedures are , usually deposit is only one month rent. In Sri Lanka this is not practicable for above reasons.
    But whether deposit is one month or six month rental , no interest is paid and illogical to ask. If not agreeable tenant had the option of leaving. All are contracts made at arms length.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,199
    11,997
    113
    අයිතිකාරයා බැංකුවක්ද බන් පොලී ගෙවන්න?
    උඹ ඉස්කෝලේ යනවද බන්..මම කියන්නේ උධ්දමනය බන්..සල්ලි වල අගය අඩු වෙනවා...ඒකට රදවාගැනිම් වලදි සල්ලිවල අගය අඩුෙවන එක ගැන
     
    • Dislike
    Reactions: Sonik Sonik

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,163
    3,167
    113
    උඹ ඉස්කෝලේ යනවද බන්..මම කියන්නේ උධ්දමනය බන්..සල්ලි වල අගය අඩු වෙනවා...ඒකට රදවාගැනිම් වලදි සල්ලිවල අගය අඩුෙවන එක ගැන
    Oka kiyapan gedara ayythi ekata 😅
     
    • Haha
    Reactions: Shamal3001

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    උඹ ඉස්කෝලේ යනවද බන්..මම කියන්නේ උධ්දමනය බන්..සල්ලි වල අගය අඩු වෙනවා...ඒකට රදවාගැනිම් වලදි සල්ලිවල අගය අඩුෙවන එක ගැන
    මන්ද බුද්දිකද නැත්තන් ජීවිතේට agreement/contract එකක් කරලා නැති/කියෝලා නැති කෙනෙක්ද? ඌ සල්ලි වලින් මොකද්ද කරන්නේ කියන එක ඔයාට අදාළ නෑ. ඌ මුල්‍යය ආයතනයක් නෙවේ ඔයාගේ සල්ලි ඌ ලග තියන් ඔයාට පොලී ගෙවන්න. ඔයා අකැමැතිනං ඉඩමක් අරන් ගෙයක් හරි commercial building එකක් හරි හදන්න මෙතන මෝඩ කතා කියන්නේ නැතුව. :lol:
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,161
    1
    61,495
    113
    Mother Earth
    උඹ ඉස්කෝලේ යනවද බන්..මම කියන්නේ උධ්දමනය බන්..සල්ලි වල අගය අඩු වෙනවා...ඒකට රදවාගැනිම් වලදි සල්ලිවල අගය අඩුෙවන එක ගැන
    එහෙනම් key money මුදලට හරියන රත්තරන් මාලයක් වගේ ගෙවල් අයිතිකාරයට දෙන්න ඕන. පස්සෙ අවුරුදු පහක් විතර ගියාම අගය වැඩි වෙලා. එතකොට නිකන් ගෙදර හිටියා වගේ. 🤷‍♂️

    කී මනී මාස 5ක වත් දෙන්න එපැයි. අපි හිතමු මාසෙට රුපියල් 500යි රෙන්ට් එක. 2500යි කී මනී. ඌ අවුරුදු පහක් ඉන්නවා. එතකොට 500*12*5 = 30,000 යි. රත්තරන් appreciate වීමේ අගය මාසයට 50%යි. මාස 60ට ((2500*0.5)*60) + 2500 = 77500 🤷‍♂️
     
    Last edited:
    • Haha
    Reactions: Sonique and EON

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,295
    2,914
    113
    01. ගෙවල් කුලී නැවත ගෙවන ඩිපොසිට් එක (අයිතිකාරයා මේ සල්ලි ටික ගෙවල් කුලියට ඉන්න උන්ට පොලියක් දෙන්නැතිව මුදල විතරක් දෙයි)

    02. සුපිරි වෙලදසැල්වලින් කාඩ් වලට එකතු වන මුදල (මේකට ලොවෙත් පොලියක් නැත)

    03. මොබයිල් සමාගම් පෝස්ට් පේඩ් එකට ගන්න ඩිපොසිට් එක (ලොවෙත් පොලියක් නැත)

    හිතපන් රටේ මිනිස්සුන්ගේ ඩිපොසිට් වලින් ලෙසටම හම්බ කරගන්නේ මුන් ටික තමයි..අවුරුදු.මාස . අවසානයේ උධ්දමනය වත් එකතු වෙන්නෑ.. මේවට
    nedakin uba wage hingannek.

    yako poliya denna ewa banks nemei. ehema dunna nam thawa case ekak, unta ehema karanna cnetral bank eken approval denna ona ehenam

    e serama paththakijn thiyapan, uba indala hitalawath bath tikak kapan
     
    • Haha
    Reactions: Sonique

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,161
    1
    61,495
    113
    Mother Earth
    කී මනී මාස 5ක වත් දෙන්න එපැයි. අපි හිතමු මාසෙට රුපියල් 500යි රෙන්ට් එක. 2500යි කී මනී. ඌ අවුරුදු පහක් ඉන්නවා. එතකොට 500*12*5 = 30,000 යි. රත්තරන් appreciate වීමේ අගය මාසයට 50%යි. මාස 60ට ((2500*0.5)*60) + 2500 = 77500 🤷‍♂️
     
    • Haha
    Reactions: Sonique

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,145
    1,654
    113
    01. ගෙවල් කුලී නැවත ගෙවන ඩිපොසිට් එක (අයිතිකාරයා මේ සල්ලි ටික ගෙවල් කුලියට ඉන්න උන්ට පොලියක් දෙන්නැතිව මුදල විතරක් දෙයි)

    02. සුපිරි වෙලදසැල්වලින් කාඩ් වලට එකතු වන මුදල (මේකට ලොවෙත් පොලියක් නැත)

    03. මොබයිල් සමාගම් පෝස්ට් පේඩ් එකට ගන්න ඩිපොසිට් එක (ලොවෙත් පොලියක් නැත)

    හිතපන් රටේ මිනිස්සුන්ගේ ඩිපොසිට් වලින් ලෙසටම හම්බ කරගන්නේ මුන් ටික තමයි..අවුරුදු.මාස . අවසානයේ උධ්දමනය වත් එකතු වෙන්නෑ.. මේවට

    උඹ මේක ආතල් එකට දාපු එකක් ද ? :lol:
     
    • Haha
    Reactions: Shamal3001

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    anik 2 kese wethath rent ekata inna ewun yaddi damage karala yana ewwa ehema oya deposit eken thama cover karaganne.