10M Lkr වලින් පටන් ගන්න පුළුවන් බිස්නස් එකක්

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,331
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම මේ කල්පණාකරන්නේ පුදුමාකාර වියදමක් මම කරන්නේ. වයිෆ්ටවත් එකවුන්ට් එක බාරදෙන්න ඕන. 😑
    ගනං හදලා කලකිරුනා. 450න් වැඩිකරොත් ගඟේ පනියි කියල නොකර හිටිය😑
     
    Last edited:

    $onny

    Well-known member
  • May 21, 2012
    3,253
    4,050
    113
    what about textile business machan? bangladesh bangkok indala clothes genalla wikunana eka
    akath hodai. check karala balannam.

    Garage, Salon,

    කවදාවත් වාහන කැඩෙන්නේ නැතිවෙන්නෙත් නෑ,
    කවදාවත් කොන්ඩේ වැවෙන එක නවතින්නෙත් නෑ.
    Saloon wade nam hodai. ape danna kollek dan wena awun dala high class sallon chain 1k karanawa.
    Garage wadeta nam knowledge eka one.
     
    • Love
    Reactions: Heshan Daminda