කැන්ඩොස් චොක්ලට් ඵකක වීදුරු කෑල්ලක්..😡😡😡

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මම සාමාන්‍යයෙන් මොකක් හරි දෙයක් මේකේ දැම්මොත් හොඳට හොයලා බලලා තමයි දාන්නේ මේකේ ඉන්න උන් ගැන දන්න නිසා..😅
    e unata oya chocolate newe kiyana hoyala baluwe nane. :rolleyes:
    choco wenai chocolate wenai
     
    • Like
    Reactions: Thu Nodakin

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,012
    13,582
    113
    35
    Spain
    weeduru kalla ayin karala kaapanko
    මම වුනත් එහෙම තමා කරන්නේ. එත් ඔය දේවල් මහා බරපතල ප්‍රශ්න. කොම්පැණියේ මොකෙක් හරි එකෙක් මැනේජර් එකෙක් සුපර්වයිසර් එකෙක් එක්ක වළියක් දාගෙන කරන වැඩක් වෙන්න ඇති. තව සමහරු ඉන්නවා එහෙම නැතිවත් ඔය වගේ දේවල් කරන, මේ ලඟකදී ඇමෙරිකාවේ ලුයිසියානා ප්‍රාන්තේ මොකක් හරි ෆාස්ට් ෆුඩ් කඩේක වැඩකරන කලුවෙක් උගේ කලිසම පහත කරලා චිකන් ටිකේ පුක අතුල්ලලා සෝෂල් මීඩියා දාල තිබුන. එහෙම උන් වෙන්නත් ඇති. සමහරවිට තරඟකාරී කොම්පැනියක එකෙක් සල්ලි දීල කරවන දේවල් වෙන්නත් ඇති.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    ඔය කැන්ඩොස් නෙවීනෙ බන්, ඔය KSuper කියන එකක්නෙ 🤭 🤭

    උන් කැන්ඩො බ්‍රෑන්ඩින් එහෙම්පිටින්ම කොපි කරලා, දන්න විදියට එහෙම කරන්න තහනම් :yes: :yes:
    oka kandos eke choko eka. chocolate name. kandos eke okkoma chocolates. ksuper okkoma choko. e kiyanne candy. ekama company eke products 2k
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    ona ekekta weeduru kaallak dala photo gahanna puluwan. Owa ithin business walata kelawanna karana wada boho wita..
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    467
    467
    63
    :ROFLMAO: :ROFLMAO: හොදට හොයල බලපු තරම හොදටම පේනවා මිත්‍රයා. ලේබලයේ කොතනද චොකලට් කියල තියෙන්නේ ? (ඔයා ත්‍රෙඩ් එකේ චොකලට් කියල මාතෘකාව දාල තියනවා ) චොකලට් කියන්නේ එකක්. චොකෝ කියන්නේ තව එකක් බන්. Bitter Truth :lol:

    Hutto me nondi unanam eka accept karapan. uba uta ali talk ekak demmane eka kandos nemei mulinma brand eka hadunagana igena ganan kiyala

    ita passe aru eka kandos kiyala oppu karama wel baila gahanawa Chocolate neme Choco kiyala.

    Uba mulin kiwwe kandos nemei kiyala ekane thota thibba issue eka den nikan wachana allaganna epa. u methana kiyala thiyanne kandos wala product ekaka issue ekak gena. uba eka kandos nemei kiyala gu karanna beluwe. but uba aduma gana eka gena hariyata danneth nethuwa

    Othana uge main point eka Chocolate ekak da choco ekak da nemei ne - Kandos product ekaka thibba issue ekak gena. den pakaya eka wahaganna wel baila arinawa
     
    • Haha
    Reactions: Candid-B

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,071
    113
    මම වුනත් එහෙම තමා කරන්නේ. එත් ඔය දේවල් මහා බරපතල ප්‍රශ්න. කොම්පැණියේ මොකෙක් හරි එකෙක් මැනේජර් එකෙක් සුපර්වයිසර් එකෙක් එක්ක වළියක් දාගෙන කරන වැඩක් වෙන්න ඇති. තව සමහරු ඉන්නවා එහෙම නැතිවත් ඔය වගේ දේවල් කරන, මේ ලඟකදී ඇමෙරිකාවේ ලුයිසියානා ප්‍රාන්තේ මොකක් හරි ෆාස්ට් ෆුඩ් කඩේක වැඩකරන කලුවෙක් උගේ කලිසම පහත කරලා චිකන් ටිකේ පුක අතුල්ලලා සෝෂල් මීඩියා දාල තිබුන. එහෙම උන් වෙන්නත් ඇති. සමහරවිට තරඟකාරී කොම්පැනියක එකෙක් සල්ලි දීල කරවන දේවල් වෙන්නත් ඇති.
    aththa aththa,
    company ta kelwalama danna puluwan.
    samahara employee la innwa bn ehema thaman wada karana thanata kelawena weda karana.
    podi podi dewal allan.
     
    • Like
    Reactions: Inigo Montoya

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,852
    113
    ඔයා Chocolate කියල කන්නේ ඔවද බන් ? මුලින්ම ලේබලයක් කියවන්න, බ්‍රෑන්ඩ් නේම් එකක් හදුනාගන්න පුරුදු වෙන්න. ඊට පස්සේ පුළුවන් ත්‍රෙඩ් දාන්න. :ROFLMAO: :ROFLMAO:

    Hutto me nondi unanam eka accept karapan. uba uta ali talk ekak demmane eka kandos nemei mulinma brand eka hadunagana igena ganan kiyala

    ita passe aru eka kandos kiyala oppu karama wel baila gahanawa Chocolate neme Choco kiyala.

    Uba mulin kiwwe kandos nemei kiyala ekane thota thibba issue eka den nikan wachana allaganna epa. u methana kiyala thiyanne kandos wala product ekaka issue ekak gena. uba eka kandos nemei kiyala gu karanna beluwe. but uba aduma gana eka gena hariyata danneth nethuwa

    Othana uge main point eka Chocolate ekak da choco ekak da nemei ne - Kandos product ekaka thibba issue ekak gena. den pakaya eka wahaganna wel baila arinawa
    මගේ මුල්ම ප්‍රශ්නේ බලපන්. මම අහන්නේ ඕක chocolate ද කියල. ලේබල් එකේ පැහැදිලිව ගහල තියනව තියෙන්නේ මොනවද කියල. මොකද chocolate කියල ගහල කොකෝවා දශමයක්වත් නැති එකක් විකුනන්න බෑ. ලේබල් එක කියවන්න කියන්නේ ඒකට. (කුණු හරුප නම් මමත් දන්නවා බන්. කිසිම කමෙන්ට් එකක ඒවා කියන්නේ නැත්තේ හැදියාවක් කියල එකක් තියන නිසා ). :ROFLMAO:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,932
    1
    60,938
    113
    Mother Earth

    නෝන්ඩි වුණාම දැන් වැල් බයිලා ගහනවා හූ හූ..
    🤷‍♂️ :LOL:
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,030
    1,402
    113
    මේ ආණ්ඩුවේ කවුරු හරි චොක්ලට් බිස්නස් එකක් පටන් අරන් ඇති, එක්කෝ වෙන කම්පැනි එකක ශෙයා අරගෙන ඇති :ROFLMAO:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,932
    1
    60,938
    113
    Mother Earth
    තෝ එන්නෙත් අපිටම ගහන්නද ? මොනවා හරි කියල සපෝට් එකක් දීපන්. :angry::P
    Bitter Truth ට මළ පන්නන්න නම් අනුරට බැනපන්. එතකොට තමයි උට හිත රිදෙන්නෙ. 🤷‍♂️