කෝමද ඇන්දිල්ල

Rhapscallion

Well-known member
  • Aug 23, 2025
    1,054
    578
    113
    Siri Baijan
    අර ශේඩ් ඔෆ් ප්‍රෝකෙයාර් එකත් අපේ පන්සලේ තිබිලා තියෙන්නේ මෙහෙමයි.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,377
    6,097
    113
    මේ අපේ පැත්තේ බන් දන්කොටුවේ ලිහිරියාගම විශ්වනාත් වෙදමහත්තය. බොරු කියල කියන්නත් බෑ. ගොඩක් අයට ඇස් සනීප වෙලා තියනව. මෙයාගේ තාත්තත් හොද වේද මහත්තයෙක්.
    පට්ට සෙනගක් එන්නේ මෙතෙන්ට.