අද මගේ ඩයලසිස් ප්‍රතිකාරයේ කොළඹ ජාතික රෝහලේ සිදු කරන දවස, අද 12 විතර රෝහලින් මට කතා කළා onna jeppnge wda ,ඒ උනාට භාන්ඩාගාරෙ සල්ලි පිරිලා ඉතිරිලාලු

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,610
    25,966
    113
    කොලිටි බේත් දැන් හොයන්න නෑ/අඩුයි.

    ජපන් බයික්,ඉන්දියන් බයික් වගේ.දෙකම බයික් , හැබැයි කොලිටි දෙකක්.දැන් ලන්කාවෙ ජපන් බයික් නෑ/අඩුයි.ඉන්දියන් බයික් තියෙන්නෙ.
    නැහැ, තියෙනවා අඩුයි.

    cancer drugs එහෙම නැත්තටම නෑ
    අපේ තාත්තත් නැති උනේ ඕකෙන්.ඒ මිනිස්සු පව් බන්.මාර දුකක් විඳිනවා.මම අවුරුදු 7ක් ඒක දැකල තියනවා.

    ඩයලයිසිස් නොකලම විස ඇගේ එකතුවෙනවා. ඇඟ ඉදිමෙනව බන්.මුලු ඇඟම ගිනිතියනවා වගේ රිදෙනවලු.කන්න බෑ වමනෙ යනවා.නිදාගන්න බෑ.

    පෙනහලු වල දියර එකතු වෙනවා.හුස්ම ගන්න බෑ.එපා වෙනව බන් ඒ දුක දැක්කම.

    හතුරෙකුටවත් හැදෙන්න හොඳ නැති ලෙඩක්.

    ජෙප්පො එන්න කලින් ඉඳලම බේත් තිබ්බෙ නෑ.ආන්ඩුව ලෙඩ්ඩුන්ට වියදම් කරන එක අඩු කලා.දැන් පුදුම ලෙඩ්ඩු ගොඩක් ඉන්නෙ.ලෙඩ්ඩුන්ට මාර දරන්න බැරි වියදමක් යනවා.

    ආන්ඩු ලෙඩ හැදෙන දේවල් වලක්වන්නෙ නෑ.බේත් වලට වියදම් කරන්නෙත් නෑ.

    ඕකේ ලේ ඩයලයිසිස් එක කරන්න කලින් බඩට බටයක් දාල CPD කියල එකක් කරනවා.ඒකේ බඩට දාන බට 2019 වගේ කාලෙ ආන්ඩුවෙන් ෆ්‍රී දුන්න.

    කොරෝනා වලින් පස්සෙ කෙල උනාම ඒක ටික ටික නතර උනා.ගොය අවුරුද්දෙ තාත්තගෙ බටේ මාරු කරන්න ගියාම බටේ එලියෙන් අරන් එන්න කිව්ව.බටේ බාල එක 60000ක්.හොඳ එක 70000-80000ක් වගේ.එකක් අමාරුවෙන් අරන් දැම්ම.

    ගල්ගමුව ,නිකවැරටිය,අනුරාදපුරේ වගේ පැති වලින් දුප්පත් මිනිස්සු එනවා ගොඩක් වෙලාවට ගොවියො,කුඹුරු වැඩ කරන මිනිස්සු බේත් ගන්න.බටේ ගාන අහපුවාම අඬ අඬ යනවා බන්.පිස්සු හැදෙනවා.හිතපන්කො මැරෙන බව දැන දැන කොහොමද ඉන්නෙ කියලා.

    අපිටත් කරන්න දෙයක් නෑ.පුලුවන් විදියට වාට්ටුවට උදව් කලා.ඒත් ඒ මිනිස්සු ආපහු යනවා බන්.

    බඩට බටේ දාපුවාම ලේ ඩයලයිසිස් එක වගේ අමාරු නෑ.හැබැයි බඩට විශබීජ යන්නෙ නැතුව තියාගන්න ඕනෙ.ගොඩක් එන්නෙ උගත් කමෙන් අඩු මිනිස්සු.ඒ කියල දෙන විදියට කරන්නෙ නෑ.විශබීජ ගිහින් ඉක්මනට මැරෙනව.මේ මාසේ ක්ලිනික් එකේ කතා කරපු මනුස්සය ඊලඟ එකට ගියාම නෑ.පිස්සු බන්.

    ඕකට යන වියදම දරුනුයි.ආන්ඩුව වියදම් කරන්නෙ නෑ.ඕකට හේතු වෙන දේවල් නවත්වන්නෙත් නෑ.

    :( :( :(
    BBraun තාක්ෂනය සහ patent අනුව මිල ඉහලයි. ඒවා දියුණු රටවල සුලබයි.

    CIF 1000usd බඩු ගෙනල්ලා 20% ලාබයක් ගන්න (Rs. 54,000 ) ගන්න ආණ්ඩුවට 89,000 Tax ගෙවන්න ඕනේ.

    ඉස්සර medical item වලට VAT තිබ්බේ නෑ..... රනිල් ගේ ගෝත්‍රික ආණ්ඩුව ඔක්කොටම VAT කෙලියා.

    ඔව්වා ඩොබින්ට හිතන්නවත් බැරි තරම් සංකීර්ණ කරුණු.
     
    • Like
    Reactions: lilman

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,994
    6,669
    113
    ගග අද්දර
    අපේ තාත්තත් නැති උනේ ඕකෙන්.ඒ මිනිස්සු පව් බන්.මාර දුකක් විඳිනවා.මම අවුරුදු 7ක් ඒක දැකල තියනවා.

    ඩයලයිසිස් නොකලම විස ඇගේ එකතුවෙනවා. ඇඟ ඉදිමෙනව බන්.මුලු ඇඟම ගිනිතියනවා වගේ රිදෙනවලු.කන්න බෑ වමනෙ යනවා.නිදාගන්න බෑ.

    පෙනහලු වල දියර එකතු වෙනවා.හුස්ම ගන්න බෑ.එපා වෙනව බන් ඒ දුක දැක්කම.

    හතුරෙකුටවත් හැදෙන්න හොඳ නැති ලෙඩක්.

    ජෙප්පො එන්න කලින් ඉඳලම බේත් තිබ්බෙ නෑ.ආන්ඩුව ලෙඩ්ඩුන්ට වියදම් කරන එක අඩු කලා.දැන් පුදුම ලෙඩ්ඩු ගොඩක් ඉන්නෙ.ලෙඩ්ඩුන්ට මාර දරන්න බැරි වියදමක් යනවා.

    ආන්ඩු ලෙඩ හැදෙන දේවල් වලක්වන්නෙ නෑ.බේත් වලට වියදම් කරන්නෙත් නෑ.

    ඕකේ ලේ ඩයලයිසිස් එක කරන්න කලින් බඩට බටයක් දාල CPD කියල එකක් කරනවා.ඒකේ බඩට දාන බට 2019 වගේ කාලෙ ආන්ඩුවෙන් ෆ්‍රී දුන්න.

    කොරෝනා වලින් පස්සෙ කෙල උනාම ඒක ටික ටික නතර උනා.ගොය අවුරුද්දෙ තාත්තගෙ බටේ මාරු කරන්න ගියාම බටේ එලියෙන් අරන් එන්න කිව්ව.බටේ බාල එක 60000ක්.හොඳ එක 70000-80000ක් වගේ.එකක් අමාරුවෙන් අරන් දැම්ම.

    ගල්ගමුව ,නිකවැරටිය,අනුරාදපුරේ වගේ පැති වලින් දුප්පත් මිනිස්සු එනවා ගොඩක් වෙලාවට ගොවියො,කුඹුරු වැඩ කරන මිනිස්සු බේත් ගන්න.බටේ ගාන අහපුවාම අඬ අඬ යනවා බන්.පිස්සු හැදෙනවා.හිතපන්කො මැරෙන බව දැන දැන කොහොමද ඉන්නෙ කියලා.

    අපිටත් කරන්න දෙයක් නෑ.පුලුවන් විදියට වාට්ටුවට උදව් කලා.ඒත් ඒ මිනිස්සු ආපහු යනවා බන්.

    බඩට බටේ දාපුවාම ලේ ඩයලයිසිස් එක වගේ අමාරු නෑ.හැබැයි බඩට විශබීජ යන්නෙ නැතුව තියාගන්න ඕනෙ.ගොඩක් එන්නෙ උගත් කමෙන් අඩු මිනිස්සු.ඒ කියල දෙන විදියට කරන්නෙ නෑ.විශබීජ ගිහින් ඉක්මනට මැරෙනව.මේ මාසේ ක්ලිනික් එකේ කතා කරපු මනුස්සය ඊලඟ එකට ගියාම නෑ.පිස්සු බන්.

    ඕකට යන වියදම දරුනුයි.ආන්ඩුව වියදම් කරන්නෙ නෑ.ඕකට හේතු වෙන දේවල් නවත්වන්නෙත් නෑ.

    :( :( :(
    ඔය අනුරාධපුර පැත්තේ සීන් එක එහෙම දැකලා තමයි ගොන් ගෝට කාබනික වගාවට යන්න ගියේ plan එකක් හරියට නැතුව. උගේ අරමුණ හරි උනාට අන්තිමට එකෙන් ඌ ටම කෙල උනා. කොවිඩ් කාලෙත් ආර්ථිකේ ගැන හිතන් නැතුව පුක දීලා මිනිස්සු රකින්න ගිහින් කෙලෝ ගත්තා.
    අන්තිමට අපේ උන් දැක්කේ ගූ පොර නැවයි තෙල් පොලීමයි විතරයි.

    Daraz එකේ දැන් තියනවා වකුගඩු රෝගීන්ගේ පැකේජ්, පුළුවන් උන් අරන් help එකක් දීපල්ලා.

    https://www.daraz.lk/shop/samastha-lanka-kidney-patients-association
     
    • Like
    Reactions: lilman