Oke 6th step eken fail wenawa bn.
"Not installed for user 0"
Bump
------ Post added on Jul 8, 2026 at 11:26 AM
risk ekak nadda machan me vidiyata Google Dialer and Contacts Remove karalaa MIUI Contacts and Dialer Install karana eka ?
Oke 6th step eken fail wenawa bn.
"Not installed for user 0"
Bump
------ Post added on Jul 8, 2026 at 11:26 AM
Kohomath unge servers walata ape data upload wenawa bn.risk ekak nadda machan me vidiyata Google Dialer and Contacts Remove karalaa MIUI Contacts and Dialer Install karana eka ?
Android dialer app eka disable karala tiyenne eka apahu re enable Kala , ethakota audio recording wenawa , Xiaomi dialer app eka disable wenorisk ekak nadda machan me vidiyata Google Dialer and Contacts Remove karalaa MIUI Contacts and Dialer Install karana eka ?
මචන් උඹ දාපු රෙඩිට් එකේ විදිහට කරද්දී 6 6th step එකෙන් fail වෙනවා මචන්. ඒක ගොඩ දාගන්න පුලුවන් විදියක් නැද්ද?Android dialer app eka disable karala tiyenne eka apahu re enable Kala , ethakota audio recording wenawa , Xiaomi dialer app eka disable weno
Mage yaluwagen ahala Kiyannm next weekමචන් උඹ දාපු රෙඩිට් එකේ විදිහට කරද්දී 6 6th step එකෙන් fail වෙනවා මචන්. ඒක ගොඩ දාගන්න පුලුවන් විදියක් නැද්ද?
"Not installed for user 0". කියලා එන්නේ මචන්.
මම settings වලින් region එකත් වෙනස් කරලා ට්රයි කරා (Both india and hongkong)
ඒත් හරි ගියේ නෑ.
මචන් මේක අහන්න පුළුවන් උනාද?Mage yaluwagen ahala Kiyannm next week
@Tz4400 මචන් මේක පොඩ්ඩක් අහලා කියපන්කෝMage yaluwagen ahala Kiyannm next week
Oya karapu wede mn dapu methods wede hari yanna , oya phone eke මුලින්ම xiomy account ekak email ekak dila hada ganna wede hari yanawa amaru deyak newe , okayi oyta weredenna atte mn ugen ahuwaමචන් මේක අහන්න පුළුවන් උනාද?
@Tz4400 මචන් මේක පොඩ්ඩක් අහලා කියපන්කෝ
------ Post added on Aug 14, 2026 at 10:05 PM
කියපු විදිහට සේරම කරා බන් හරි ගියේ නෑ. ඕක ගෙන තිබ්බා වීඩියෝ සෙට් එකකුත් බලලා කරා හරි ගියේ නෑ.Oya karapu wede mn dapu methods wede hari yanna , oya phone eke මුලින්ම xiomy account ekak email ekak dila hada ganna wede hari yanawa amaru deyak newe , okayi oyta weredenna atte mn ugen ahuwa
Account eka hadala serama settings hadala ganna
------ Post added on Aug 15, 2026 at 9:58 AM
mokakda dagaththa recorder eka ? e gana poddak visthara karanna puluwanda machan ?කියපු විදිහට සේරම කරා බන් හරි ගියේ නෑ. ඕක ගෙන තිබ්බා වීඩියෝ සෙට් එකකුත් බලලා කරා හරි ගියේ නෑ.
ඒ නිසා රූට් කරලා කෝල් රෙකෝදර් එකක් දාගත්තා.