මෙන්න මූ සෝවාන් වෙලා

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,717
    10,334
    113
    Ow bn.muta depression hdila tibbe suicide level ekt pawa ghin psse mu eka hoda krgena.mn hitnne hoda wela nh depression eka part ekk thama muta affect wela tynne.
    එහෙම මගුලක් නෙමෙයි මූ සයිකොපාත් කෙනෙක්, කල්ට් එකක් හදාගෙන උන්ගෙන් පරපෝෂිතයෙක් වගේ යැපෙන්න සෙට් කරගන්න හදන්නෙ,
     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    455
    578
    93
    Tom Aura GIF

    මෙන්න නිදහස් අද්‍යාපනයේ අඹ ගෙඩි
     
    • Haha
    Reactions: nidarsha91

    AdoMageHitha

    Junior member
  • Jul 26, 2026
    53
    34
    18
    එහෙම මගුලක් නෙමෙයි මූ සයිකොපාත් කෙනෙක්, කල්ට් එකක් හදාගෙන උන්ගෙන් පරපෝෂිතයෙක් වගේ යැපෙන්න සෙට් කරගන්න හදන්නෙ,
    Ane mnd bn.ehm wennth pluwn mu ara aranya senasanye fund eka collect krgann mara gemak denne..hama video ekkm antimt danne guruthumawa hambenna , keeyak hri fund krnn gaga u ganata oluw hadnwa hema video ekkm antim weddi keeyk hari dann hiten widyta.mokakhrim deal ekk tiynew sure.
     

    nidarsha91

    Well-known member
  • මේ වගේ උන්ව තව වැඩි කරන්න ඕන බන් රටේ. දුම දැනෙන්නෙ නෑ කියල මූ කියනව නං, කෑම ඕනෙත් නෑනෙ. අඩෝව් උද්ධමනයට විසඳුම. මොකද බෙහෙත් දෙන්න ඕනෙත් නෑනෙ :lol: