අධි පීඩන සේදුම් යන්ත්‍රය හොයාගන්න

comx

Well-known member
  • Jun 11, 2015
    2,512
    1,080
    113
    srilanka
    japan පාවිච්චි කරපු එකක් උනත් කමක් නෑ අඩුවට

    Ditec BT 550-A-JN model හෝ වෙන එකක්

    • Power: 2.2 kW (3 HP)
    • Type: Belt-driven high-pressure washer
    • Pressure: 3 to 4 MPa
    • Flow Rate: 30 L/min
    • Speed: 1400 RPM
    • Voltage: 220-240V / 50Hz (Single phase)

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    369
    536
    93
    hoya ganna na
    wanted කියලා ඇඩ් එකක් දාපන් ෆේස්බුක් මාකට්ප්ලේස් එකෙයි ඉක්මන් එකෙයි.
    ඕක තියෙන එකෙක් දැක්කොත් විකුණයි.
    පත්තරෙත් ඔහොම ඒවා ඕන කියලා ඇඩ් දානවා සමහරු, ඇඩ් එකට නම් 1800+ යනවා
     
    • Like
    Reactions: comx

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,652
    3,537
    113
    japan පාවිච්චි කරපු එකක් උනත් කමක් නෑ අඩුවට

    Ditec BT 550-A-JN model හෝ වෙන එකක්

    • Power: 2.2 kW (3 HP)
    • Type: Belt-driven high-pressure washer
    • Pressure: 3 to 4 MPa
    • Flow Rate: 30 L/min
    • Speed: 1400 RPM
    • Voltage: 220-240V / 50Hz (Single phase)
    කුරුණෑගල පැත්තේ රවුමක් දාපන් හොයාගන්න පුලුවන් ජපන් ඒවා
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    369
    536
    93
    Screenshot 2026-08-15 at 12-52-04 DITEC High Pressure Washer - Belt (QL-550) - Tisara Power Mart.png

    Used එකක් ගන්නවට වඩා බෑර්න්ඩ් නිව් එකක් ගෙවන්න ගන්න එක නරකද?
    කොකෝ වලින් ගෙවන්නත් පුලුවන්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,837
    39,830
    113
    Homagama
    කුරුණෑගල පැත්තේ රවුමක් දාපන් හොයාගන්න පුලුවන් ජපන් ඒවා
    ටූල්ස් වල⁣ට කුරුනැගල කොයි හරියෙද බං බලන්න ඕනා. පාරක් තියනවාද
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,183
    1
    16,034
    113
    Jayakirana (Pvt) Ltd. Delgoda
    එකෙ බලන්න පුලුවන් නම් ඔප්ශන් ඇති බන්, උන් ලග සැහෙන්න අයිටම් තියෙ..
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,652
    3,537
    113
    ටූල්ස් වල⁣ට කුරුනැගල කොයි හරියෙද බං බලන්න ඕනා. පාරක් තියනවාද
    කොළඹ පාරේ.... පුත්තලම් පාරේ තමා වැඩියෙන් තියෙන්නේ. නුවර පාරෙත් තැනින් තැන තියනවා.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,652
    3,537
    113
    ජපානෙන් ගෙන්නලා විකුණන යාඩ් ගොඩක් තියනවා මචං. මම ඒ පැත්තට යැවෙනවා අඩුයි. ගියොත් බලලා කියන්නම් නම් වශයෙන්
     
    • Like
    Reactions: comx

    Anthurium

    Well-known member
  • May 15, 2017
    466
    757
    93
    ජපානෙන් ගෙන්නලා විකුණන යාඩ් ගොඩක් තියනවා මචං. මම ඒ පැත්තට යැවෙනවා අඩුයි. ගියොත් බලලා කියන්නම් නම් වශයෙන්
    හේතුවක් නැති නිසානේ ඒ පැත්තේ යන්නේ නැත්තේ. දැන් හේතුවක් තියනවනේ. දැන් වාහනෙන් ගිහින් මේ ත්‍රෙඩ් එකේ විස්තර ටික දාන්න මචන්. :P
     
    • Like
    • Haha
    Reactions: comx and nooby

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,009
    35,939
    113
    වොන්ඩර් ලැන්ඩ්
    japan පාවිච්චි කරපු එකක් උනත් කමක් නෑ අඩුවට

    Ditec BT 550-A-JN model හෝ වෙන එකක්

    • Power: 2.2 kW (3 HP)
    • Type: Belt-driven high-pressure washer
    • Pressure: 3 to 4 MPa
    • Flow Rate: 30 L/min
    • Speed: 1400 RPM
    • Voltage: 220-240V / 50Hz (Single phase)
    wadak na owa
    karcher ganin - 690000
    hawak - 520000

    karcher recommend
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,652
    3,537
    113
    හේතුවක් නැති නිසානේ ඒ පැත්තේ යන්නේ නැත්තේ. දැන් හේතුවක් තියනවනේ. දැන් වාහනෙන් ගිහින් මේ ත්‍රෙඩ් එකේ විස්තර ටික දාන්න මචන්. :P
    මගේ ෂොප් එක තියෙන්නේ නුවර පාරේ. ටවුන් එක හරියට ගියාට කොළඹ පාරට, පුත්තලම් පාරට යනවා අඩුයි බං. පුත්තලම් පාරට නම් සතියකට සැරයක් විතර යැවෙනවා DHL එක හරියට. කොළඹ පාරේ hospital එක ගාවින් එහාට නම් යන්නෙම නැති තරම්. පොඩ්ඩක් වැඩ ටික අඩු උනාම මම ගිහින් බලන්නම්. අද දවසම පට්ට බිසී. උඹට හදිස්සිද
     
    • Like
    Reactions: comx and Anthurium

    Anthurium

    Well-known member
  • May 15, 2017
    466
    757
    93
    මගේ ෂොප් එක තියෙන්නේ නුවර පාරේ. ටවුන් එක හරියට ගියාට කොළඹ පාරට, පුත්තලම් පාරට යනවා අඩුයි බං. පුත්තලම් පාරට නම් සතියකට සැරයක් විතර යැවෙනවා DHL එක හරියට. කොළඹ පාරේ hospital එක ගාවින් එහාට නම් යන්නෙම නැති තරම්. පොඩ්ඩක් වැඩ ටික අඩු උනාම මම ගිහින් බලන්නම්. අද දවසම පට්ට බිසී. උඹට හදිස්සිද
    නෑ නෑ බන් මම නෙමෙයි මේ ත්‍රෙඩ් එක දැම්මේ. මම ආතල් එකට ත්‍රෙඩ් එක bump වෙන්න කමෙන්ට් එකක් දැම්මේ. :cool:
     
    • Like
    Reactions: comx

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,080
    113
    srilanka
    මගේ ෂොප් එක තියෙන්නේ නුවර පාරේ. ටවුන් එක හරියට ගියාට කොළඹ පාරට, පුත්තලම් පාරට යනවා අඩුයි බං. පුත්තලම් පාරට නම් සතියකට සැරයක් විතර යැවෙනවා DHL එක හරියට. කොළඹ පාරේ hospital එක ගාවින් එහාට නම් යන්නෙම නැති තරම්. පොඩ්ඩක් වැඩ ටික අඩු උනාම මම ගිහින් බලන්නම්. අද දවසම පට්ට බිසී. උඹට හදිස්සිද
    gihin balanna.....puluwan nam.....