Trading සිරාද ?

Zorrow

Active member
  • Jul 5, 2025
    175
    94
    28
    t.me
    සිරාවට Trading වලින් ගානක් හොයන්න පුලුවන්ද ?
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,100
    5,379
    113
    පුළුවන්. හැබැයි මේක තමා reality එක. Courses වල කියනව වගේ සරල ලෙසි නෑ. Course එකක් කරල ඉවර වෙච්ච ඊලග දවසෙ ඉදන් සල්ලි හොයන්න බෑ
    Basics ඉදන් advance වෙනකන් ඉගෙනගන්න වෙනව. මොන course කළත් ඒක තනියෙමයි කරන්න වෙන්නෙ. ඒකට කාලයක් යනව. මේක self study journey එකක්.
    ඊට පස්සෙ practice කරන්න ඕන.
    Backtracking,
    Trading simulation practice,
    demo
    මේ හැම එකක්ම කරන්න වෙනව.

    ඔලුවෙ Phycology එක හදාගන්න ඕන.
    Risk management හදාගන්න ඕන.

    Trading කියන්නෙ නිකන් chart එකක් බලල ඔහේ trade එකක් execute කරන එක නෙමේ. මේ හැම එකේම එකතුවක්. ඔය එකතුව ඔක්කොම හරියට කරල තරමක consistency එකකට එන්න අවුරුදු 2කට වඩා යනව.

    ඒක තමා ඇත්තම reality එක. හැබැයි ඒ වෙනකන් අල්ලන් ඉන්නෙ 1% ක් විතරයි. ඒක තමා අනිත් reality එක.
    මේ කියන කිසිම දෙයක් මම කිවුව නිසා විස්වාස කරන්න එපා. තමන් කරලම බලන්න. එතකොට තමා තේරෙන්නෙ
    තව ඔය වගේ trading realities ගොඩක් තියනව trading කරන අය පුළුවන් කියල හිතන් ඉන්න හැබැයි ඇත්තටම බැරි. ඔය උඩ කියල තියෙන්නෙ මුල් ටික විතරයි
     
    Last edited:

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    241
    250
    63
    warren buffett GIF

    realistic expectations තියාගෙන අවුරුද්දට 20% වගේ portfolio එක ග්‍රොව් කරන්න පුලුවන්ද? ඔව්, consistent කරන්න පුලුවන්ද ද? ඔව්. මසෙන් 10X කරන්න පුලුවන්ද? ඔව් (1/1000000 chance), consistent කරන්න පුලුවන්ද ද? ලොවෙත් බෑ...
     
    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,571
    4,070
    113
    Unkown
    x.com
    warren buffett GIF

    realistic expectations තියාගෙන අවුරුද්දට 20% වගේ portfolio එක ග්‍රොව් කරන්න පුලුවන්ද? ඔව්, consistent කරන්න පුලුවන්ද ද? ඔව්. මසෙන් 10X කරන්න පුලුවන්ද? ඔව් (1/1000000 chance), consistent කරන්න පුලුවන්ද ද? ලොවෙත් බෑ...
    :yes:
     
    Optimus_Prime_42

    Well-known member
  • Mar 4, 2016
    807
    331
    63
    Cybertron
    පුළුවන්. හැබැයි මේක තමා reality එක. Courses වල කියනව වගේ සරල ලෙසි නෑ. Course එකක් කරල ඉවර වෙච්ච ඊලග දවසෙ ඉදන් සල්ලි හොයන්න බෑ
    Basics ඉදන් advance වෙනකන් ඉගෙනගන්න වෙනව. මොන course කළත් ඒක තනියෙමයි කරන්න වෙන්නෙ. ඒකට කාලයක් යනව. මේක self study journey එකක්.
    ඊට පස්සෙ practice කරන්න ඕන.
    Backtracking,
    Trading simulation practice,
    demo
    මේ හැම එකක්ම කරන්න වෙනව.

    ඔලුවෙ Phycology එක හදාගන්න ඕන.
    Risk management හදාගන්න ඕන.

    Trading කියන්නෙ නිකන් chart එකක් බලල ඔහේ trade එකක් execute කරන එක නෙමේ. මේ හැම එකේම එකතුවක්. ඔය එකතුව ඔක්කොම හරියට කරල තරමක consistency එකකට එන්න අවුරුදු 2කට වඩා යනව.

    ඒක තමා ඇත්තම reality එක. හැබැයි ඒ වෙනකන් අල්ලන් ඉන්නෙ 1% ක් විතරයි. ඒක තමා අනිත් reality එක.
    මේ කියන කිසිම දෙයක් මම කිවුව නිසා විස්වාස කරන්න එපා. තමන් කරලම බලන්න. එතකොට තමා තේරෙන්නෙ
    තව ඔය වගේ trading realities ගොඩක් තියනව trading කරන අය පුළුවන් කියල හිතන් ඉන්න හැබැයි ඇත්තටම බැරි. ඔය උඩ කියල තියෙන්නෙ මුල් ටික විතරයි
    Instead of staying on demo, I recommend starting with a small real account. Every loss will teach you something about your mistakes, emotions, and decision-making. With demo trading, you don’t experience the same psychological pressure, so you may not learn the same lessons.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,100
    5,379
    113
    Instead of staying on demo, I recommend starting with a small real account. Every loss will teach you something about your mistakes, emotions, and decision-making. With demo trading, you don’t experience the same psychological pressure, so you may not learn the same lessons.
    දැන් ඔය හැම එකම risk management එකත් එක්කම trading simulation වලින් කරන්න පුළුවන් example fxreplay. කොහොම උනත් ඕන නං $50 100ක පොඩි එකකින් ආස්වට ඉගෙනගත්ත ඒව කලාට කමක් නෑ
     
    • Like
    Reactions: wtsamantha

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    පැනඩොල් වගේ තමා, පොඩි ඔලුවේ කැක්කුමට හොදයි, ඊට පස්සෙ ඉතින් හැම ලෙඩේටම ඒක ගහනවා, බැරිම තැන පැනඩෝල් 20-30ක් ගහලා ජිවිතෙම කෙලව ගන්නවා...

    ට්‍රෙඩින් කරන්න කලින් ස්ටොක් මර්කට් එක ඉගන ගන්න, දීර්ගකාලින ආයොජන කරන්න, අවුරුදු 3-4ක් යනකොට තමන්ටම තෙරෙනවා මැච් එක ගහන විදිහ.. ඊට පස්සෙ ඉතින් හිම්න් වතුවට බහින්න තියෙන්නෙ.. හැබැයි හැම වෙලාවෙන තම්න්ගෙ ලොස් සීමව දැනගෙන
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    365
    533
    93
    මම නම් කිසිම දෙයක් ඉගෙන නොගෙන හිතෙන හිතෙන පැත්තට දාලා සල්ලි හොයන්න පුලුවන්.
    හැබැයි ලොස් වෙනවා, තේරෙන්නෙත් නැහැනේ.
    අවුරුදු දෙක තුනක් ඉගෙන ගෙන ඩෙමෝ එකේ පුරුදු වෙලා කරන්නත් පුලුවන්.
    හැබැයි ඒත් ලොස් වෙනවා.
     
    • Like
    Reactions: wtsamantha

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,902
    17,989
    113
    පුළුවන්

    තනියම හරියට subject එකක් විදියට study කරලා ඒකට respect එකක් ඇතුව කරපන්

    5000 කොලයි bmw පෙන්නන බොරු අඩු කුලේ වේසිගෙ පුතාලට හව් වෙන්න එපා

    මොන බිස්නස් එක වගේත් ලැබෙනවා නැතිවෙනවා දෙකම වෙනවා

    ඒ වගේම overnight උඹට ලොකු ගානක් හොයන්න බෑ.
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    945
    1,124
    93
    ගොඩක් youtube videos හදලා තියෙන්නෙ views ගන්න බලාගෙන. උන් කරන්නෙ setup එක හරිගිය තැනක් chart එකේ හොයාගෙන ඒක replay කරලා පෙන්නන එක. ඉතිං අපිට හරිගියත් නැතත් උන්ට views එනවා.

    social media වල trading ගැන වර්ණනා කරන්නෙ උන්ට සල්ලි දීලා උන්ගෙන් trading ඉගෙනගන්න කියන්න. ඉතිං අපිට හරිගියත් නැතත් උන්ට course වලින සල්ලි එනවා.

    free telegram group එකට එන්න, මීට වැඩිය සුපිරි signal දෙන paid vip group එකට එන්න කියන එකෙනුත් වෙන්නෙ ඔය දේම තමයි.

    * හැබැයි ඇත්තටම ඇත්ත කතා කරන අයත් ඇති. 🤷

    මම දෙයක් කියන්නම්. trading කරන්නම ඕනෙ නම්....
    මොකක් හරි strategy එකක් ඉගෙන ගත්තාට පස්සෙ ඒක backtest කරන්න. Backtest 100-200 වත් කරන්න. පුලුවන් නම් 500 විතර වුණත් කමක් නෑ. (මේ වැඩේට මාස ගාණක් යනවා)
    HTF, LTF දෙකම පාවිච්චි කරන්න. tradingview එකත් පාවිච්චි කරන්න වෙයි.
    Backtest ගොඩක් කරලා ඒ strategy එක හරියන්න පුලුවන් සම්භාවිතාවය (win rate එක) හොයාගන්න.
    ඊටපස්සෙ තීරණය කරන්න මොකක්ද කරන්නෙ කියලා.
     
    • Like
    Reactions: lpwicrama and C_S_M