අපෙ ගෙවල් ලග කෙල්ලෙක් කරාබු දෙක පන්සලට දීල...

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,014
    3,008
    113
    43
    Wakanda
    meka thiyena thana mokadda bn? poddak hariyatama sutraya dapan source ekath ekka. man ahala thiyenne anik paththa.
    තට්ටයො දක්කිනාවිභංග සූත්‍රය විකුර්ති කරල බොරු කියනව

    meka thiyena thana mokadda bn? poddak hariyatama sutraya dapan source ekath ekka. man ahala thiyenne anik paththa.
    කෙත සහ බීජ පිළිබඳ උපමාව සහිත දේශනාව තියෙන්නේ අංගුත්තර නිකායේ (නවක නිපාතයේ එන "වෙලාම සූත්‍රය" සහ "පඨම අග්ගි සූත්‍රය"
    ------ Post added on Aug 15, 2026 at 8:01 PM
     
    • Like
    Reactions: bruges and jennt

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,514
    3,100
    113
    ඒකි අතෑරලා, උබ තවම අල්ලගෙන. 🙂

    කවුරැ හරි sucide කර ගන්න එකක් ගැන කතා කරද්දිත් මෙහෙම කියන්න පුලවන් නේද?

    “ඌ ජීවිතේ අතඇරියා උබලා තාම අල්ලාගෙන්”
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,554
    1
    32,255
    113
    - උඩරට -
    මුන්ට වැඩිය සල්ලිත් නෑ. ආමි එකෙ ඉන්න අයිය තමයි අරන් දීල තියෙන්නෙ..
    තාත්තත් නෑ. අම්මා රෙදි මහනව..

    වෙලාවකට හිතෙනව ආගම් කියන්නෙත් හැදුනොත් හොද කරගන්න හොදටම
    අමාරු මානසික රෝගයක් කියලත්....
    තට්ටයා ඉල්ල ගන්න ඇති
     
    • Like
    Reactions: Mawathagama

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,146
    1
    61,461
    113
    Mother Earth
    කන්‍යා භාවයත් පන්සලේ හාමුදුරුවන්ට පූජ කරාද දන්නෙ නෑ. 🤷‍♂️
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,014
    3,008
    113
    43
    Wakanda
    https://www.tripitaka.online/sutta/11268
    welama suthraya

    https://www.tripitaka.online/sutta/10810
    patama aggi suthraya

    ko ban me ekakawath ehema deyak nane. uba koheda oka dakke?
    https://suttacentral.net/an8.34/si/zoysa?lang=en&reference=none&highlight=false

    Screenshot-20260815-222803-Chrome-2.jpg
     
    • Like
    Reactions: bruges

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,690
    2,544
    113
    නිධානයක් උඩ
    සාදු..සාදු සාදූ..!!
    ඒ ගුණවත් උපාසිකාවත්, ඒ පින්වත් තොරතුර අපිට සැලකර අපගේ බුද්ධාලම්භන ප්‍රීතිය ඇතිකල ඔය උපාසක මහතාත් තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වානය අවබෝධ කරගැනීමට මේ පින හේතුවාසනා වේවා!
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,955
    5,569
    113
    උඹට මොකද්ද තියන පුකේ අමාරුව බල්ලෝ. තෝ ගමේ අබිලින් නේද? ලැජ්ජයි හුත්තෝ පිරිමි කමටත්. අම්මගේ ජන්ගියක් ඇදගෙන වරේන්.
     
    • Like
    Reactions: Udee KJ

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    684
    832
    93
    ඕවා මොනවද ...
    දන්න කට්ටියක් ඉන්නවා family monthly income එකෙන් 10% ක් ජෙරමි ට දෙනවා..
    🤣
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,017
    15,499
    113
    New Zealand
    එක දවසක් ආරණ්‍යවාසි හාමුදුරු කෙනෙක්ට මුදලක් පූජ කරා. පූජ කරේ බෙහෙත් ගන්න , හදිසි අවශ්‍යතාවලදි පාවිච්චි කරන්න. බැන්නා බැනිල්ලක් ආයේ හොදම එකෙන්. බැන්න කිව්වට බැන්නෙ නෑ. සල්ලි දෙන්න එපා කියලා දේශනයක් දුන්නා. බැන්න වගේම තමයි. ඒ හාමුදුරුනම ආරණ්‍යවාසි හාමුදුරු නමක්. පිණ්ඩපාතේ යන ගමන් මගදි දැක්කේ. දෙන්න දෙයක් නැති කමට සල්ලි පූජ කරා. හාමුදූරුවරුන්ට සල්ලි ඕනි නැහැ, ගිහියෝ හාමුදුරුවරුන්ට හැමදේම කරලා දෙනව නම් සල්ලි අවශ්‍ය නෑ කියලා ඒ හාමුදුරුවෝ කිව්වා. ඒ හාමුදුරුවෝ වළදන්නෙත් දවසට එක පාරයිලු. අවශ්‍ය නම් විතරයිලු පිණ්ඩපාතේ වඩින්නෙත්. මේවගේ හාමුදූරුවරු හරිම දුර්ලබයි බන්.
     
    • Like
    Reactions: bruges

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,427
    113
    උන් මොනව දුන්නත් උඹට මොකද බං. උඹේ දෙයක් නෙවෙයිනේ උන් දුන්නෙ.