ශෝට් වීඩියෝ එකක තිබිල මේ සින්දුව අද ඇහුනෙ. උඹලත් ට්‍රයි කරල බලපල්ල. වීඩියෝ එක නැතුව අහද්දි හෙන ගේන් එකක් දැනෙනවා. ඊට පස්සෙ වීඩියෝ එක බලපල්ලකො. කා ගැනීමේ අරමුණක් නැතුව බඩ ඇතුලෙ සමණල්ලු පියාඹනව වගේ දැනෙන බොක්ක කූල් වෙන හැඟීම ලස්සනට මවල පෙන්නනව.
කසාදෙ අස්සෙ පරිප්පු කන්න වුණා කියල නොබඳින උන් නෑනෙ. එතකොට අඩුම ලව් කරන කාලෙවත් ඒ ෆැන්ටසිය විඳගන්න ඕනනෙ.
@Psiko උඹත් ට්‍රයි එකක් දීල බලපන්කො.
මොකද ඉඳල ඉඳල කරවල වුණාට පස්සෙ කසාද බැන්දට පස්සෙ ඊලඟට වයිෆ්ගෙ කාලෙ ඉවර වෙන හින්ද දරුවො හදන්න අරගෙන ජීවිතේ වගකීම් විතරක් කරගන්න කලින් තීරණයක් අරගෙන කසාද පසුබිමක් තියෙනව නං අඩුම 30ට පහල කෙල්ලෙක්ව හොයාගෙන ඩේට් කරපල්ල. නැත්තන් ඉතින් නමට කසාද බැඳල හරක වෙන්න තමයි වෙන්නෙ.