සැර කථාවක් කාලෙකින් අහන්න බැරි උනා

JBLs

Well-known member
  • May 6, 2018
    3,567
    3,390
    113
    මිට්ටගේ සැර කථාවක් කාලෙකින් අහන්න බැරි උනා
    ගල් අගරු වගේ මූන තියෙන හින්ද මෑන් පාර්ලිමන්ට් ඒකට ඒන්නෙ නැති ව‌ෙයිද
    ඒන්න කාලෙ නම් හරි ගල් අගරු හ‌ෝදන්න
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,984
    113
    සැර කතාවකින් ගල් අඟුරු සෙල්ලම ගොඩ දාන්න බැරි නිසා තමයි, පාස්කු නාට්ටිය ආයි සැරයක් ඇදලා ගත්තේ... දැන් එකෙකුටවත් ගල් අඟුරු මතකත් නෑ, ගෑස් පෝලිම් මතකත් නෑ...
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,567
    3,390
    113
    ටිකක් හිටපන්

    අප්‍රේල් 21 කිට්ටු කරල දෙයි සුපිරි ලොරි ටෝක් ටිකක්
    කථාවක් ඇහුව‌ෙ නැති නිසා සික් ඒක වගේ :dull: