මේ පාර් Engineering Select වෙච්ච අයට

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,664
    14,793
    113
    35
    Spain
    දැන් මේක කණපිට ගැහිලා නේ, IT වලට හිකවෙලා අනෙත් ඉන්ජිනීරින් ෆීල්ඩ් වලට එහෙම නෑ.
     

    SudaW

    Well-known member
  • May 1, 2025
    403
    311
    63
    මොරටුවේ එහෙමයි . . tronic & teleco , trical වෙනම
    පේරා වල තමයි trical & tronic කියලා තියෙන්නේ

    රුහුණෙ electrical and information engineering
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,302
    1,564
    113
    පේමන්ට් එකේ.
    මාත් ඉස්සර ඔහොමයි බං. මේකේ එවුන්ට මාත් ඔයිට වඩා කියලා ඇති. උඹට මගේ Comments නුත් හොයාගන්න පුලුවන් වෙයි ඔහොම.

    ඒ කාලේ අපිට හෙන අවුලක් තිබ්බා Starting salary එක එහෙම ගොඩක් වැඩි Software engineers ලට. 2016 විතර වෙද්දි සිවිල් එකෙක්ගෙයි IT එකෙක්ගෙයි ස්ටාටින් සැලරි එක රු. 20000 විතර ගැප් එකක් තිබ්බේ. ඒත් ඩොලර් වලින් එහෙම ගෙවන්න ගත්තට පස්සේ ඔය ගැප් එක හෙනට වැඩි වුණා. 2022 විතර ඔය ගැප් එක ලක්ෂ 3කට විතර වැඩි වුණා. අපිට ඉතින් අපේ Field එක ගැන හෙන අවුලක් ආවා. අපි ඉතින් මනුස්සකමට කිව්වේ IT කරපන් කියලා. අපේ කැ* කමට අපිට සිවිල් කරපන් කියලා කියන්න තිබ්බා ඒ කාලෙම.

    අද තියෙන විදිහට සිවිල් තෝරගන්න වෙච්ච එක හොදයි කියලා හිතෙනවා. ඒත් ඉතින් මේ මතෙත් වෙනස් වෙන්න පුලුවන්. මම ඉගෙනගත්ත දේ තමයි, IT වගේ Low entry barrier ෆීල්ඩ් එකක ජොබ් එකක් කරන එක ටිකක් Risky වැඩක් කියලා.

    PS. 2026 වෙද්දි Starting සැලරි කෙසේ වෙතත්, IT Out වෙච්ච එකෙක්ට ජොබ් එකක් හොයන්න බැරි තැනක තියෙන්නේ. සිවිල් එකෙක්ගේ Starting සැලරි එක අවම 120 000ක් විතර දැන්. (I know only about Pera graduates)
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,895
    15,306
    113
    Meka aththak.
    Ape wayase AL maths island first wuna ekaa giye Colombo physical. Eke maths special ekak karala dan USA inne.

    Mona magula karath passion ekak nathnam podi dekin hari deviate wenawa. Passion is what makes the grit.