කාලකන්නි ගුරුවරු

MacFarlane

Active member
  • Mar 10, 2026
    119
    111
    43
    A/L කාලේ කොම්පියුටර ලැබ් එකේ අපිට පිරියාඩ් එකක් තිබ්බ. එකේ ඉතින් ඉගෙන ගන්නේ නෑ. වෙන වැඩ කරේ. එකපාරක් එකෙක් පියුමි හංසමාලිගේ වැලක් හොයන්න ගිහින් එකේ හිටපු ටිචට මාට්ටු. වැඩී කියන්නේ GIT උගන්නන හිටියේ තරුණ ටීච කෙනෙක්. ඌ search කරපු එක සද්දේට කට්ටියටම අගෙන්න කියලා. මේවාද කරන්නේ කියලා අහලා නිකන් හිටියා. වෙන නාකි උත්තතක් හිටියනං තියලා උකොනවා.

    අනේ මංදා බං අපි ඉස්කෝලේ යන කාලේ අපේ එවුන් දෙන්නෙක් වැල CD වගයක් කෙසෙල් පඳුරක දාලා පොඩි පන්තිවල බිජ්ජො සෙට් එකක් ඔත්තුව දීලා වයිස් ප්‍රින්සිපල් පුක පලලා තිබ්බා. දෙමව්පියෝ ගෙන්නලා තිබ්බා. හැබැයි කවුරුත් දන්නේ ඔෆිස් එකට ගෙන්නුවා කියන එක විතරයි. ලඟම සෙට් එක විතරයි උනේ මොකක්ද කියලා දැනන් උන්නේ. ඔහොම සිද්ධි නම් කීපයක් වුනා නමුත් එකක් වත් ඉතින් එහෙම වටේ පිටේ ප්‍රසිද්ධ වුනේ නෑ. මතක හැටියට එහෙම ඒවා පිටට යන්න ඔය වගේ ඉස්කෝලෙටම චාටර් කරපු එකම සීන් එකක්වත් ඉස්කෝලේ ගියපු අවුරුදු 13ට සෙට් වුනේ නෑ. මට තාමත් හිතා ගනන් බෑ ඇයි ඔය වගේ දෙයක් ප්‍රසිද්ධ කරලා මානසිකව වට්ටන්නේ කියලා. හරියට බැලුවොත් නඩුවක් දාන්න පුලුවන් Traumatize කරා කියලා.
    මට මතකයි සහරන් බෝම්බ කාලේ මම දහම් පාසල් යන අන්තිම කාලේ. ලොකු දෙයක් කරෙත් නැ. ඒකාලේ මම ගියේ යාළුවොත් එක්ක ගේම් CD, film CD. Pen drives දෙන්න, ඒවා ඉල්ලගන්න. උත්තල බොම්ම හොයනවා කියලා CD, Pen drives ගත්තේ හෙන ලොට් එකක් ඇල්ලුවා. ආයා දුන්නෙත් නෑ. කැරි වැඩ් ඔය නාකින්ගේ තියෙන්නේ
    ------ Post added on Aug 14, 2026 at 1:05 PM
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    Mava hema velema allana gon wesa balliyek hitiya iskole....hutti ta mama hoda vedak kara...ekige period eka velave guru putuve chewing gum 5 k then then vala alavala thibba....round karala....wesi avilla idagatta putuve....okkoma elavuna ekige ange...period eke ugannadii hema ekama hina una ekiva balala...puke pite hema thenama chewing gum.....eki passe maasa ganak iskole aave nahe..lajjavata....vinaya pareekshana kara ape panthiya allala....ekek pawa dunneth nahe ...
     
    • Love
    Reactions: MacFarlane

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ලංකාවෙ උන් ඔහොම තමයි පොලීසියට ගියත් ඕකම තමයි කරන්නෙ. ඒත් මෙතන දැන් ඌව අහුකරලා උගේ ජිවිතේ විනාස කරපු පන්තියේ අනෙක් උන් තමයි මුලින්ම වැරදි උඹ එක්කම.
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,042
    4,590
    113
    i would like to know that happened to the fellow who put him in trouble...is he doing well? if not karma has given him his return
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,368
    6,535
    113
    අපේ රටේ වුන්ගෙ ගෝත්‍රික චින්තනය හැඩගැහිලා තියෙන්නෙ, තවකෙකු නසා ඉස්මතු වීමට හෝ පැවැත්ම සහතික කරගැනීමට, ඉන් පුද්ගලයෙකුට හෝ සමාජයට සිදුවන හානිය ගැන කිසිම තැකීමක් නෑ, ඒක වැරදියි කියල නිවැරදි කරන්න ඉදිරිපත්වන අයත් නෑ ඒ කියන්නෙ මුලු සමාජයම දියුණු සමාජයකට වඩා පහත් මට්ටමක ඉන්නව කියන එකයි.
     
    Last edited: