පිරමීඩ් තිබ්බ කාලේ ඉදන්ම ලංකාවේ හෙලයෝ හිටියා. අපි අනුරාධපුරයේ ගිහින් චෛත්‍ය වැන්දට ඒවාත් පිරමීඩ වර්ගයක්. මේ චිත්‍රවලත් කාල නිර්ණයක් කරොත් අවුරුදු 5000කටත් එහා ඉතිහාසයක් තියනවා. ඒත් ලංකාවේ පුරාවිද්‍යාවේ උනුයි, විජය කියන බේසික් පුතාගෙනුයි පැවතගෙන උන් මේවා පිළිගන්නෙ නෑ. ඉස්කෝලේ පොතේ තියෙන්නෙත් විජයගෙන් පස්සේ ලංකාව පටන් ගත්තා වගේ සීන් එකක්.