වෙන උන් අවුල් කියනවා මෙතන එත් moose v cut එක පට්ටම comfortable. ebony brief අදින්න බෑ pouch එක පොඩි වැඩි, ඇට දෙක එලියට පනිනවා. උන්ගේ boxer ඒවත් ඉක්මනට පරණ වෙනවා. cooper කියල පොඩි brand එකක් තියෙනවා එකෙත් coverage එකයි support එකයි පට්ට. rocky වල valentino බ්‍රෑන්ඩ් එකත් අවුලක් නෑ එක size එකක් ලොකුවෙන් ගනින්