උබල අදින ජොක්කු බ්රැන්ඪ් එක මොකක්ද

kepu

Well-known member
  • Sep 30, 2006
    4,903
    936
    113
    Matale \ Colombo
    මට නං CIB වල තියෙන Mantex එක විතරයි සෙට්. ඒකෙ කකුල් වලටත් Tight ඉලාස්ටික් එකක් එන නිසා උඩට එන්නේ නෑ. Mantex Neon එක වැඩක් නෑ
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    ලාභම එක Giordano එක packet එකක් ගොඩක් තියෙනවා. Comfortable.
     

    kaluk0lla

    Member
    Apr 13, 2025
    25
    21
    3
    වෙන උන් අවුල් කියනවා මෙතන එත් moose v cut එක පට්ටම comfortable. ebony brief අදින්න බෑ pouch එක පොඩි වැඩි, ඇට දෙක එලියට පනිනවා. උන්ගේ boxer ඒවත් ඉක්මනට පරණ වෙනවා. cooper කියල පොඩි brand එකක් තියෙනවා එකෙත් coverage එකයි support එකයි පට්ට. rocky වල valentino බ්‍රෑන්ඩ් එකත් අවුලක් නෑ එක size එකක් ලොකුවෙන් ගනින්
     

    yazazb

    Active member
  • Mar 11, 2009
    376
    156
    43

    මමත් මෙයාගෙන් boxer ටිකක් ගත්තා. ගානේ හැටියට සැහෙන්න හොඳයි.

    පොඩි තැනක ඉඳන් නැගිටින්න හදන කොල්ලෙක්.
     
    • Like
    Reactions: ob_server

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,716
    4,600
    113
    Maradaney Saibu Naana ge kaden gatta Loku kotu lensuwa Nawala adhinawa. Hena cool. Mallith hinahenawa. Enata nulak dalai tiyenne.
    Lensuwa valata hodala vanuwama watapita unuth danawa mata niwadu kiyala
     
    Last edited:
    • Haha
    Reactions: ob_server

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,640
    21,255
    113
    මම මගේ @ThadiPollenCepaDenawa කියලා හිතන්,කොයි වෙලෙත් ඒකට ලෑස්ති වෙලා ඉන්නේ, ඒ නිසා ජොක්කු අදින්නේ නෑ...