මන්නාරමේ ඇටකටු

Bad_horse

Well-known member
  • Apr 23, 2021
    724
    2,080
    93
    33
    Thanks for the info mcn.
    Ethakota chemmani eka dn yana widiyata army eke ekk kiyala oppu wigenada yanne?
    කියන්න කල් වැඩි නේද? මන්නාරම සමුහ මිනී වලවල් කාලෙත් දෙමලු ටික, NGO මෙහෙමම විරෝධතා කළා හමුදාව මරපු දෙමළ සිවිල් වැසියෝ කියල. කැණීම් කරපු අපේ ආචාර්යවරු කිව්වට පිළිගත්තේ නෑ. ඒක නිසා ඇමරිකාවෙන් carbon dating කළේ. එකෙන් පස්සේ තමා කට්ටියගේ කට වැහුනේ. මෙතන නම් අපේ ආචාර්යවරුම කියනවා 1994-96 කියල. පොඩි උනුත් ඉන්නවා බෝනික්කෝ එක්ක වළලාපු. සිවිල් වැසියෝ වෙන්න ඇති. සිංහලද දෙමලද කියල දන්නේ නෑනේ. කොහොමත් පට්ට alert එකේ ඕකේ කැණීම් කටයුතු කරන්නේ. 467 ක් මේ වෙනකොට හොයාගෙන. Post mortem වලින් කියයි cause of deaths. තාම ඒව එළියට දාලා නෑ.
     
    • Like
    Reactions: NRTG and .::J@S::.

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,894
    1
    15,236
    113
    කියන්න කල් වැඩි නේද? මන්නාරම සමුහ මිනී වලවල් කාලෙත් දෙමලු ටික, NGO මෙහෙමම විරෝධතා කළා හමුදාව මරපු දෙමළ සිවිල් වැසියෝ කියල. කැණීම් කරපු අපේ ආචාර්යවරු කිව්වට පිළිගත්තේ නෑ. ඒක නිසා ඇමරිකාවෙන් carbon dating කළේ. එකෙන් පස්සේ තමා කට්ටියගේ කට වැහුනේ. මෙතන නම් අපේ ආචාර්යවරුම කියනවා 1994-96 කියල. පොඩි උනුත් ඉන්නවා බෝනික්කෝ එක්ක වළලාපු. සිවිල් වැසියෝ වෙන්න ඇති. සිංහලද දෙමලද කියල දන්නේ නෑනේ. කොහොමත් පට්ට alert එකේ ඕකේ කැණීම් කටයුතු කරන්නේ. 467 ක් මේ වෙනකොට හොයාගෙන. Post mortem වලින් කියයි cause of deaths. තාම ඒව එළියට දාලා නෑ.
    ඔව් ඕක කලින් ඉදන්ම ආමි එකෙන් මරපු දෙමල මිනිස්සු කිය කිය ප්‍රචාරයක් දෙන එක වෙනම Political Game එකක්. කොටි මරපු සිංහල මිනිස්සු වෙන්නත් පුළුවක්. එහෙම වෙන්න සම්භාවිතාවත් වැඩියි උන් මායිම් ගම්මානවල කල දේවල් වල හැටියට.
     
    • Like
    Reactions: NRTG and Bad_horse

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,996
    6,670
    113
    ගග අද්දර
    කියන්න කල් වැඩි නේද? මන්නාරම සමුහ මිනී වලවල් කාලෙත් දෙමලු ටික, NGO මෙහෙමම විරෝධතා කළා හමුදාව මරපු දෙමළ සිවිල් වැසියෝ කියල. කැණීම් කරපු අපේ ආචාර්යවරු කිව්වට පිළිගත්තේ නෑ. ඒක නිසා ඇමරිකාවෙන් carbon dating කළේ. එකෙන් පස්සේ තමා කට්ටියගේ කට වැහුනේ. මෙතන නම් අපේ ආචාර්යවරුම කියනවා 1994-96 කියල. පොඩි උනුත් ඉන්නවා බෝනික්කෝ එක්ක වළලාපු. සිවිල් වැසියෝ වෙන්න ඇති. සිංහලද දෙමලද කියල දන්නේ නෑනේ. කොහොමත් පට්ට alert එකේ ඕකේ කැණීම් කටයුතු කරන්නේ. 467 ක් මේ වෙනකොට හොයාගෙන. Post mortem වලින් කියයි cause of deaths. තාම ඒව එළියට දාලා නෑ.
    Thanks mcn info walata. Api balam imu ehenam.
     
    • Like
    Reactions: NRTG and Bad_horse