දොස්තර නෙවෙයි මේක හදපු එකා තමයි නියම වැඩ්ඩා 😦

good-man

Well-known member
  • Jan 29, 2015
    2,830
    3,004
    113
    ගියසතියේ මගේ මේ 2mm ගලක් හිරවෙලා අමු දුකක් වින්දේ මු මේක කොහොම තියාගෙන ලොකු කරාද මන්දා
     
    • Like
    Reactions: Naughtykolla48

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,215
    1
    58,598
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴


    Artificial Intelligence Ai GIF
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,811
    113
    ගියසතියේ මගේ මේ 2mm ගලක් හිරවෙලා අමු දුකක් වින්දේ මු මේක කොහොම තියාගෙන ලොකු කරාද මන්දා

    උදේ පාන්දර නැගිටලා ප්ලේන්ටි එකයි
    දවල්ට බත් කාලා ප්ලේන්ටි එකයි
    හවස තේ වෙලාවට ප්ලේන්ටි එකයි
    නිදාගන්න කලින් ප්ලේන්ටි එකයි
    කහට වැඩියෙන් 🥴🥴
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    උදේ පාන්දර නැගිටලා ප්ලේන්ටි එකයි
    දවල්ට බත් කාලා ප්ලේන්ටි එකයි
    හවස තේ වෙලාවට ප්ලේන්ටි එකයි
    නිදාගන්න කලින් ප්ලේන්ටි එකයි
    කහට වැඩියෙන් 🥴🥴
    ප්ලේන්ටි වලට ගල් හැදෙනවද බං
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,811
    113

    ඕක උඹලට තේරෙන්නේ නෑ
    රජයේ පීඨෙක වෛද්‍ය උපාධියක් කරාම ඉගෙනගන්න පුළුවන්
    වක්‍ර පෘෂ්ඨයක රූල නමලා මනින ක්‍රමයක් ඔය
    ගංකබරයො තමයි AI කියලා හිතන්නේ 😋
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,830
    3,004
    113
    උදේ පාන්දර නැගිටලා ප්ලේන්ටි එකයි
    දවල්ට බත් කාලා ප්ලේන්ටි එකයි
    හවස තේ වෙලාවට ප්ලේන්ටි එකයි
    නිදාගන්න කලින් ප්ලේන්ටි එකයි
    කහට වැඩියෙන් 🥴🥴
    ප්ලේන්ටිවලට ගල් හැදෙනවද ගල් දියවෙනවද කියපන් ඉස්සරවෙලාම මම නම් දවසටම එක ප්ලේන්ටියයි මේ ගලේ අයිතිකාරයා නම් කොහොමද දන්නේ නෑ
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,811
    113
    ප්ලේන්ටි වලට ගල් හැදෙනවද බං

    ප්ලේන්ටිවලට ගල් හැදෙනවද ගල් දියවෙනවද කියපන් ඉස්සරවෙලාම මම නම් දවසටම එක ප්ලේන්ටියයි මේ ගලේ අයිතිකාරයා නම් කොහොමද දන්නේ නෑ

    දන්නෑ බං
    ගෙවල් ගාව ගෑණියෙක්ට හැදිලා තිබුනා
    ඒකි කියපු විදිහට වැරදි කාරයා ප්ලේන්ටි යි කාමරංකයි
     
    • Haha
    Reactions: desh26 and good-man

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,830
    3,004
    113
    දන්නෑ බං
    ගෙවල් ගාව ගෑණියෙක්ට හැදිලා තිබුනා
    ඒකි කියපු විදිහට වැරදි කාරයා ප්ලේන්ටි යි කාමරංකයි
    ටහුඩු