සිරා කතාව
නානගේ මස් කඩේට ගියාම සිංහල බෞද්ධ උන්ට දෙන්නේ පරණ සැව් කෑලි එක්ක ලැල්ල උඩ තියන මස් රුපියල් 200-300 කෑලී පව් ඉතින් නානා පට ගාල ඔතල දෙනවා . වෙලාවකට ෆ්‍රෙශ් බඩු නැත්තම් සර් මාකට් ගිහින් එන්න බඩු 10 මින්ට්ස් වලින් එනවා කියලා හෙඩ්ස් අප් කරනවා එමයි නාන. ආවම හම්මට අලුත් බඩු තනි මස් කැල්ල සෙනිකව කිලෝ එකමාරක් වගේ ගන්නකොට නානත් සතුටින් කම්ප්ලිමෙන්ටරි මැරබොන් එක දෙනවා සර් බල්ලට හරි සුප් එකට හරි කියලා . පැයකින් ආවොත් ස බාබත් දානව කියනවා .
ඝණගෙඩියෝ තමා මේකට සිකුවේ හැබැයි දානේට කලින් සේප් එකේ අහන්නේ මහත්තයෝ මාලු ඇඹුල්තියල් ටිකක් ඇහැකිද කියලා ආසාවන් අත ඇරලා
. සේප් එකේ මාලුයි මසුයි දෙකම දුන්නම මාස 6 ගුණ වයණවා එන ආත්මෙටත් එක්ක 