මේ ස්කෝලෙ හොයාගන්න උදව්වක් දීපල්ලා, හදිස්සියි, අපේ එකත් මේ පාර ස්කෝලෙ දාන්න ඕනෑ

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,970
    13,069
    113
    775286552_2258477078219201_3456430740723470669_n.png


    බාලිකා විදුහලක විදුහල්පතිනියක් පාසලට දියණිය ඇතුළත් කිරීමට ආ පියාගෙන් ලිංගික අල්ලස් ඉල්ලා
    තම දියණිය ප්‍රමුඛ බාලිකා පාසලකට ඇතුළත් කරගැනීම සඳහා පැමිණි රාජ්‍ය සේවක පියෙකුගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බව කියන සිද්ධියක් මාතලේ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි
    අදාළ රජයේ සේවකයා මාතලේ දිස්ත්‍රික්කයේම රාජ්‍ය ආයතනයකට මෑතකදී ස්ථාන මාරුවීම් ලබා පැමිණි අයෙකු වන අතර, සිය දියණිය අදාළ බාලිකා විද්‍යාලයට ඇතුළත් කරගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට විදුහල්පතිනිය හමුවූ අවස්ථාවේදී ඇය මෙලෙස ලිංගික අල්ලස් ඉල්ලා ඇති බව වාර්තා වේ.
    සිද්ධිය සම්බන්ධයෙන් අගතියට පත් පියා විසින් අදාල ප්‍රදේශයේ පොලිසියට පැමිණිල්ලක් කර ඇත.



    ළමයා ගෙ අනාගතය වෙනුවෙන් මේක හොයලා දීපල්ලා, පිනක්!
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,970
    13,069
    113
    Pissu huththek neh
    ඔව් බං තමන්ගෙ ළමයා වෙනුවෙන් කැපවෙන්න බැරි පියෙක්. ගෑණි එච්චරටම අවුල්ද දන්නෙ නෑ ඉතින් කොට්ටයක් තියලවත් බැරි තරමෙ.

    මොනවා උනත් ලමයා ගැනවත් පොඩ්ඩක් හිතන්න තිබ්බා


    බුවා යන යන තැන ඕක කියව කියව ගිහින්ද ලියපු ඩයල් එකට වාර්තා වෙලා තියෙන්නේ
    :P
    ------ Post added on Aug 17, 2026 at 2:24 PM
     
    • Haha
    Reactions: War Fighter

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...
    ඔව් බං තමන්ගෙ ළමයා වෙනුවෙන් කැපවෙන්න බැරි පියෙක්. ගෑණි එච්චරටම අවුල්ද දන්නෙ නෑ ඉතින් කොට්ටයක් තියලවත් බැරි තරමෙ.

    මොනවා උනත් ලමයා ගැනවත් පොඩ්ඩක් හිතන්න තිබ්බා



    :P
    ------ Post added on Aug 17, 2026 at 2:24 PM
    Poddak mathale patte search parak dala blanna one
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,964
    8,305
    113
    Kotahena
    Chora ganiyek wenna athi ban

    ඕනම hilakata දිව දාන්නන් ගෙ සංගම් එවුන්ට වගේ නෙමෙයි සමහර උන් ඉන්නවා උන්ගේ type එක නෙමෙයි නම් සෙට් වෙන්නේ නෑ නෙ
     
    • Like
    Reactions: War Fighter