වජිර ආයිත් ආතල් එකක් දීලා

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,302
    21,298
    113
    මටත් මුගේ මතක් වෙන්නේ කොරෝනා කාලේ මාස්ක් බෙදද්දී මූ දාගෙන ඉදපු එඔඅ ගලවලා වෙන මනුස්සයෙක් ට දීපු එක. 🤭🤭🤭🤭
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,826
    5,032
    113
    පේන්නෙ නෑ 🙁

    බැලුව, මූ කුඩු ගහලද ගංජ ගහලද? 😂
     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    250
    262
    63
    Tom Aura GIF

    කොලුගැටයොන්ට ට්‍රැක් පැනලා ඉන්නෙ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,866
    113
    මූට මෙහෙම ට්‍රැක නම්, මුංගෙ පක්ෂෙ විශ්වාස කරන උන්ට කොච්චර ට්‍රැකද කියලා හිතපන්
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,747
    4,663
    113
    හෝව්..හෝව්..ඔක්කොමට ඉස්සෙල්ල
    එන්න අපි ආචාරධර්ම ethics ඉගෙනගමු මුල්පුරවැසියගෙන්ම 🙏


     
    • Angry
    Reactions: TeliKali2025

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,747
    4,663
    113


    ඇයි මූ මෙහෙම


    Not Vajira's fault
    මේ ඔක්කොටම වැරැද්ද ලෝක සිතියම වැරදියට උඩයට මාරු කරල වරද්ද මේ රටේ උගන්නපු නිසා


     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,986
    1
    58,308
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හෝව්..හෝව්..ඔක්කොමට ඉස්සෙල්ල
    එන්න අපි ආචාරධර්ම ethics ඉගෙනගමු මුල්පුරවැසියගෙන්ම 🙏




    Not Vajira's fault
    මේ ඔක්කොටම වැරැද්ද ලෝක සිතියම වැරදියට උඩයට මාරු කරල වරද්ද මේ රටේ උගන්නපු නිසා



    ඕව නෙවෙයි මේවා හිතන්න. මේ බලන්න