ආණ්ඩුවට අන්දකයිප්පු කැවිලාද?

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,864
    15,179
    113
    35
    Spain
    https://www.lankadeepa.lk/latest_news/වහන-අක-කහඩ-ලකෂ-5-ක-තවමත-කටඋඩ/1-696532

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකුට අනුව ගිවිසුමට පෙර ගොඩ ගැසී තිබුණු වාහන අංක තහඩු ලක්‍ෂ 5ක් ගිවිසුමට අදාළ නොවන නිසා එම අංක තහඩු මුද්‍රණය නොකරන බවත්, ගිවිසුම් දිනයෙන් පසුව ලියාපදිංචි වූ වාහන සඳහා පමණක් අංක තහඩු නිකුත්කරන බව පවසා තිබේ. එතකොට අර අංක ලක්ෂ 5 හම්බවෙන්නේ නැහැ, ඒ වෙනුවෙන් මහජනයාගෙන් අයකරගත් මුදල් ගල්ටික් කරලාද?
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    හරි මට පේනවා 23 වෙනි ව්‍යවස්ථා සංශෝධනය එනවා

    @topkollek @shenat @Max_r මෝටර් රථ කොමසාරිස්ගෙ විශ්‍රාම වයස ඉහළ දැම්මාම මේ තදබදය විසදෙනවා නේ.

    Cracking Up Lol GIF
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,114
    1
    58,463
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හරි මට පේනවා 23 වෙනි ව්‍යවස්ථා සංශෝධනය එනවා

    @topkollek @shenat @Max_r මෝටර් රථ කොමසාරිස්ගෙ විශ්‍රාම වයස ඉහළ දැම්මාම මේ තදබදය විසදෙනවා නේ.

    Cracking Up Lol GIF
    කොමිටියකින් වාර්තාවක් දීලද

    Three Stooges Comedian GIF
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,864
    15,179
    113
    35
    Spain
    කොමිටියකින් වාර්තාවක් දීලද

    Three Stooges Comedian GIF
    උඹලගේ ආණ්ඩුවට ගිවිසුමක් හරියට ලියාගන්න බෑ, දැන් අර අංක දෙන්නම් කියල ගත්ත සල්ලි රුපියල් බිලියනයකට වැඩි. මිනිස්සු සල්ලිත් ගෙවල දඩත් කනවා. ඔන්න වැඩ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,724
    113
    https://www.lankadeepa.lk/latest_news/වහන-අක-කහඩ-ලකෂ-5-ක-තවමත-කටඋඩ/1-696532

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකුට අනුව ගිවිසුමට පෙර ගොඩ ගැසී තිබුණු වාහන අංක තහඩු ලක්‍ෂ 5ක් ගිවිසුමට අදාළ නොවන නිසා එම අංක තහඩු මුද්‍රණය නොකරන බවත්, ගිවිසුම් දිනයෙන් පසුව ලියාපදිංචි වූ වාහන සඳහා පමණක් අංක තහඩු නිකුත්කරන බව පවසා තිබේ. එතකොට අර අංක ලක්ෂ 5 හම්බවෙන්නේ නැහැ, ඒ වෙනුවෙන් මහජනයාගෙන් අයකරගත් මුදල් ගල්ටික් කරලාද?
    ඔව් යකෝ ඕක ඒදවස්වල්ම තිබ්බා. මේ ගොන් පක්කු printing පටන්ගත්ත දවසේ ඉඳන් එන ඒවා විතරලු හදන්නෙ. පරන ඒවාට මුකුත් නෑ. කැරිම මොල බන් මුන්ට තියෙන්නෙ. දැන් ඒකත් මුන්ටම දෙයි ලොකු ගානක් කඩාගෙන. ගත්ත කම්පනිය අමු හොර යක්කු ටිකක්.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,610
    1
    32,362
    113
    - උඩරට -
    JVP උන්ගේ කට විතරයි නේ බලන් ගියාම..
    අනුර ගොයියා ඉස්සරහට දාගෙන
    සෙට් එක පිටිපස්සෙන් හානවා ගූ නාගෙන
     
    • Haha
    Reactions: Inigo Montoya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,620
    100,857
    113
    කැරියො කිවුව ප්‍රමාදය සති දෙකෙන් අවසන් කියල. ඒ කියන්නෙ නැත්තටම තැති කරල
    කැඩිච්ච පාරක් නන් වැලි කොට්ට ටිකක් හරි ගහන්න තිබ්බ. සුවර්ද යන පාරේ අවුලක් නිසා මේක වෙන්නේ නෑ කියලා.
     
    • Haha
    Reactions: Inigo Montoya

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,419
    113
    කෑගල්ල

    :lol: :lol::lol: ඉස්සරණම් හිටියා විපක්ෂෙ කළු කොට ලපයෙක්. අංක තහඩු ලක්ෂ පහේ අංක උනත් කියන්න පුළුවන්..​

    • Haha
    Reactions: Inigo Montoya