Ada Parippui Spaghetti!

thushana

Well-known member
  • Jun 19, 2010
    10,633
    6,362
    113
    John Cena Wwe GIF
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,647
    21,240
    113
    Panadura
    දෙයියන්ටත් අමාරු කාලයක් මේ
    වෙනදට පින්තූර දාලා අහන්නේ උබලට කොයින්ද මේවා කියලා
     
    • Like
    • Haha
    Reactions: Yudewwa and kinkon

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    පරිප්පු වලින් වඩේ හදහන්කෝ සුපිරිනෙ.
    පරිප්පු වඩෙයි ප්ලේන්ටියකුයි පට්ට.
    ඒයා වෙස්ටනයිස් ඒවා කන් නෑ කියලා දැකලා නැද්ද . හායි ෆෝක්ස් කියලා විඩියෝ පටන් ගන්නෙත්
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,021
    15,555
    113
    35
    Spain
    මට දැන් තෙම්පරාදු කරපු පරිප්පු දාල නූඩ්ල්ස් කන්න හිතුන බන්.

    මේකට ගම්මිරිස් කුඩු ලුණු කුඩු ටිකක් ඉහගෙන රට ළූණු තක්කාලි කපල කවලම් කරගෙන සයිඩ් එකෙන් තම්බපු බිත්තරයකුත් දාගෙන කෑවා නම් රසට තියේවි.
    ------ Post added on Aug 18, 2026 at 10:10 AM
     
    • Love
    Reactions: Psiko

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,398
    41,442
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මට දැන් තෙම්පරාදු කරපු පරිප්පු දාල නූඩ්ල්ස් කන්න හිතුන බන්.

    මේකට ගම්මිරිස් කුඩු ලුණු කුඩු ටිකක් ඉහගෙන රට ළූණු තක්කාලි කපල කවලම් කරගෙන සයිඩ් එකෙන් තම්බපු බිත්තරයකුත් දාගෙන කෑවා නම් රසට තියේවි.
    ------ Post added on Aug 18, 2026 at 10:10 AM
    Sorry Photos are upside down
     
    • Like
    Reactions: Inigo Montoya

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,905
    113
    🤍
    මට දැන් තෙම්පරාදු කරපු පරිප්පු දාල නූඩ්ල්ස් කන්න හිතුන බන්.

    මේකට ගම්මිරිස් කුඩු ලුණු කුඩු ටිකක් ඉහගෙන රට ළූණු තක්කාලි කපල කවලම් කරගෙන සයිඩ් එකෙන් තම්බපු බිත්තරයකුත් දාගෙන කෑවා නම් රසට තියේවි.
    ------ Post added on Aug 18, 2026 at 10:10 AM
    mamath kalekin kala na ehma :yes:
     
    • Like
    Reactions: Inigo Montoya