කවුද මේ ශිරාන් බාසික්? පි.හංසමාලිත් එක්ක ඇති සම්බන්ධය මොකක්ද?

hitter

Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    අනිවා බලපන්කො මුන් ඔක්කොම ඕවට සම්බන්ධ ඇති දම්වැල පුරුක් වගේ. පාස්කු කෙස් වලට උනත් ඕවා ලින්ක් වෙනවද දන්නේ නෑ

    12564.jpg
     
    • Like
    Reactions: alian25

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    957
    520
    93
    මේ 2019 ගත්ත photo එකක්.
    Ammo... school students 😪😪😪😪

    Lankawe hama ekakatama uparima milak niyama karanna one..

    geyak ganna ba gini ganan, vehicle ekak ganna ba gihin ganan. Beheth, kama ganna ba gini ganan.

    Eka nisa wenna one minissu mewa business karanne loku salliyak hoyanna...

    Living cost eka adu wunoth minissunta loku salliyak one nane.. ethakota neethi wirodee karamayakata salli hoyanna one nane...
    ------ Post added on Aug 18, 2026 at 11:42 AM
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,311
    26,829
    113
    Kandy
    උබලා හිතන්නේ පියුමි ඔය එකකට වත් ඇතුලට යයි කියලද ඊකිට කන්ටැක්ස් හැම තැනම
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    957
    520
    93
    උබලා හිතන්නේ පියුමි ඔය එකකට වත් ඇතුලට යයි කියලද ඊකිට කන්ටැක්ස් හැම තැනම
    Mokakda oya kiyana contacts? Hama ekama oka kiyawanna gaththa meeta kalinuth mokak hari gossip ekak share wenakota...
    😇
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මූවද us වලින් ඉල්ලන්නේ.ලගදි අල්ලපු කාවහරි us වලින් ඉල්ලනවද? ලංකාවේ උන් මෙච්චර පවර්ෆුල් නන් හිතපන්කෝ ඉන්දියාවේ ඩ්‍ර්ග් ලෝඩ්ස්ලා
    Dawud ibrahim. ගැන පොඩ්ඩක් හොයලා බලපන්.. god father කෙනෙක්
    මධුෂ් ගේ බොසා කියනවා
     
    • Like
    Reactions: War Fighter

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,145
    1,654
    113
    774780601_1749307666274236_8021266915051066742_n.jpeg

    අනිවා බලපන්කො මුන් ඔක්කොම ඕවට සම්බන්ධ ඇති දම්වැල පුරුක් වගේ. පාස්කු කෙස් වලට උනත් ඕවා ලින්ක් වෙනවද දන්නේ නෑ

    12564.jpg

    මේ ෆොටෝ සෙට් එක එක පාරට අතුරුදහන් උනා නේද නෙට් එකෙන්
    ------ Post added on Aug 18, 2026 at 10:34 PM
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,311
    26,829
    113
    Kandy
    අනිවා බලපන්කො මුන් ඔක්කොම ඕවට සම්බන්ධ ඇති දම්වැල පුරුක් වගේ. පාස්කු කෙස් වලට උනත් ඕවා ලින්ක් වෙනවද දන්නේ නෑ

    12564.jpg
    තව එකක් ඒ දවස් වල නෙට් එකේ තිබ්බා යහපාලනේ ආරක්සක ඇමතියා එක්කත්
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    පියුමිට සෙට් උන පරිප්පුව බලපන්කො :lol:

    මිනිහ දාල ගියේ නිකන් ඉව වැටිලද දන්නේ නෑ

    ps:
    අඩෝ සරත් වීරසේකර ජංගි ඩිලිවර් කරපු සින් එක ! ඩොට්ස් දැන් තමයි සෙට් වෙන්නේ.

    අැයි මොනවද වෙලා තියෙන්නේ??

    • Haha
    Reactions: neyohk

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද
    මූවද us වලින් ඉල්ලන්නේ.ලගදි අල්ලපු කාවහරි us වලින් ඉල්ලනවද? ලංකාවේ උන් මෙච්චර පවර්ෆුල් නන් හිතපන්කෝ ඉන්දියාවේ ඩ්‍ර්ග් ලෝඩ්ස්ලා
    Mexico cartel wala submarine hadanne lankawen giya engineers la

    hithahan lankawe unge wada

    උබලා හිතන්නේ පියුමි ඔය එකකට වත් ඇතුලට යයි කියලද ඊකිට කන්ටැක්ස් හැම තැනම
    piumi yayida danne na but contacts thibbata me government ekath ekka case danna ba
    mokada inna 150 ma ekata innwa ne ekak hari kadunoth onnna mulu system ekama kadenwa
    ------ Post added on Aug 19, 2026 at 1:31 PM
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    957
    520
    93
    අඩෝ සරත් වීරසේකර ජංගි ඩිලිවර් කරපු සින් එක ! ඩොට්ස් දැන් තමයි සෙට් වෙන්නේ.
    mata nam therune na..
    indetail explain karanna please