🟢🟢ගරු සුපිංවතුනි! 🙏

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,364
    22,026
    113
    ලවුටස් හෙට උදේ තව යාළුවො දෙන්නෙක් එක්ක දඹදිව බලා පිටත් වෙනව හිමාල අඩවියේ ඉසිගිලි පර්වත ගුහාවේ වාසය කරන භද්දිය ඍෂින්නාන්සේ බැහැදැකල ආශිර්වාද අරන් එන්න. උන්නාන්සේ ගේ වයස අවුරුදු තුන් දාහකටත් වඩා වැඩිලු. බුදුරජාණන්වහන්සේ බැහැදැකල බණ අහපු උත්තමයෙක්! ඒ විස්තරත් අහගන්න හිතාගෙන යන්නේ. අපි මාසයක් විතර එතන නැවතිලා උන්නාන්සෙට ආවතේව කරනවා. යෝග භාවනා කරනවා. නිධානෙකින් හම්බවුන රත්තරන් දේව ප්‍රතිමාවක් උන්නාන්සෙට තෑගී දෙනවා. 🙏
    මුම්බායි වල ඉදන් කත්මන්ඩු වලට යන්න ඕන. එතන ඉදන් යන්න ඕන නා විලේජ් කියල නේපාලේ ඈත නියම් ගමකට. ඊට පස්සේ ඉසිගිලි ගුහාවට පයින්ම තමා යන්න තියෙන්නේ. මුම්බායි වලින් පටන් ගත්තාම හැතැප්ම 3000කටත් වඩා දුර කඳු ශිකර දුර්ග මාර්ග හරහා යන්න තියෙන පට්ට අමාරු ගමනක්. කත්මන්ඩු වල ඉදන් මග පෙන්වන කෙනෙක් ඉන්නවා නාග විලේජ් වලට. එතන ඉදන් වෙන කෙනෙක් අපිව එක්ක යන්නේ. ප්ලේන් එකේ ගිහින්, කෝච්චියේ ගිහින්, බස් වල ගිහින්, කරත්තෙන් ගිහින් අන්තිමට පයින් යන්නත් ඕන ✈️🚂🐎🚶. සති දෙකක් විතර යනවලු සම්පුර්ණ ගමනට. කොහොම හරි අපි ආපහු ලංකාවට එන්නේ ඔක්තෝබර් වල.
    එහෙනං කොම්ලෝ අපි ගියා.. මාස දෙකකින් පස්සෙ හම්බවෙමු! 🖐
    --
    ඒ වෙද්දී අර @Emios තක්කඩීයගේ හොර මගඩි සේරම එලිදරවු වෙලා කිරියෙ මෝඩ වාහෙලට හොද කලක් ලබල තිබියම්...
    අධිකරණයෙන් යහපත් තීන්දුවක් ලැබේවා! 🧑‍⚖️ අපේ ජනපති දිනේවා!!
    🧭මාලිමාට ජය!!!
    සාදු සාදු සාදු 🙏🙏
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,314
    1
    58,747
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Disbelief No GIF
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts

    caadu caadu
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,546
    1
    101,622
    113
    34
    Kalutara
    බුදු හාමුදුරුවන්ගෙ කාලෙ ඉඳලා බන අහලත් රහත් වෙලා නැද්ද?
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,020
    1
    6,917
    113
    Autobiography of Yogi Book එකේ පරමහංස යෝගානන්ද ගෙදරට හොරෙන් හිමාලෙට ගියපු කතාව මතක් උනා යෝගිවරයා හොයාගෙන 🤞🏾

    Safe Journey 🎉
     
    • Haha
    Reactions: dayt0na

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,915
    2
    2,236
    113
    On a Cloud
    ලවුටස් හෙට උදේ තව යාළුවො දෙන්නෙක් එක්ක දඹදිව බලා පිටත් වෙනව හිමාල අඩවියේ ඉසිගිලි පර්වත ගුහාවේ වාසය කරන භද්දිය ඍෂින්නාන්සේ බැහැදැකල ආශිර්වාද අරන් එන්න. උන්නාන්සේ ගේ වයස අවුරුදු තුන් දාහකටත් වඩා වැඩිලු. බුදුරජාණන්වහන්සේ බැහැදැකල බණ අහපු උත්තමයෙක්! ඒ විස්තරත් අහගන්න හිතාගෙන යන්නේ. අපි මාසයක් විතර එතන නැවතිලා උන්නාන්සෙට ආවතේව කරනවා. යෝග භාවනා කරනවා. නිධානෙකින් හම්බවුන රත්තරන් දේව ප්‍රතිමාවක් උන්නාන්සෙට තෑගී දෙනවා. 🙏
    ඇහුවට පස්සේ ඒක Prank එකක් කොල්ලෝ කිව්වාම තමා වැඩේ.....
     
    • Haha
    Reactions: Be_Positive

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,401
    16,433
    113
    35
    Spain
    උඹල මේ මෝඩ පකාගේ අනාවැකි විශ්වාස කරනවද? මුගේ අනාවැකි අනුව මන් දැන් ඉන්න ඕන පරළොව.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,843
    76,242
    113
    ලවුටස් හෙට උදේ තව යාළුවො දෙන්නෙක් එක්ක දඹදිව බලා පිටත් වෙනව හිමාල අඩවියේ ඉසිගිලි පර්වත ගුහාවේ වාසය කරන භද්දිය ඍෂින්නාන්සේ බැහැදැකල ආශිර්වාද අරන් එන්න. උන්නාන්සේ ගේ වයස අවුරුදු තුන් දාහකටත් වඩා වැඩිලු. බුදුරජාණන්වහන්සේ බැහැදැකල බණ අහපු උත්තමයෙක්! ඒ විස්තරත් අහගන්න හිතාගෙන යන්නේ. අපි මාසයක් විතර එතන නැවතිලා උන්නාන්සෙට ආවතේව කරනවා. යෝග භාවනා කරනවා. නිධානෙකින් හම්බවුන රත්තරන් දේව ප්‍රතිමාවක් උන්නාන්සෙට තෑගී දෙනවා. 🙏
    මුම්බායි වල ඉදන් කත්මන්ඩු වලට යන්න ඕන. එතන ඉදන් යන්න ඕන නා විලේජ් කියල නේපාලේ ඈත නියම් ගමකට. ඊට පස්සේ ඉසිගිලි ගුහාවට පයින්ම තමා යන්න තියෙන්නේ. මුම්බායි වලින් පටන් ගත්තාම හැතැප්ම 3000කටත් වඩා දුර කඳු ශිකර දුර්ග මාර්ග හරහා යන්න තියෙන පට්ට අමාරු ගමනක්. කත්මන්ඩු වල ඉදන් මග පෙන්වන කෙනෙක් ඉන්නවා නාග විලේජ් වලට. එතන ඉදන් වෙන කෙනෙක් අපිව එක්ක යන්නේ. ප්ලේන් එකේ ගිහින්, කෝච්චියේ ගිහින්, බස් වල ගිහින්, කරත්තෙන් ගිහින් අන්තිමට පයින් යන්නත් ඕන ✈️🚂🐎🚶. සති දෙකක් විතර යනවලු සම්පුර්ණ ගමනට. කොහොම හරි අපි ආපහු ලංකාවට එන්නේ ඔක්තෝබර් වල.
    එහෙනං කොම්ලෝ අපි ගියා.. මාස දෙකකින් පස්සෙ හම්බවෙමු! 🖐
    --
    ඒ වෙද්දී අර @Emios තක්කඩීයගේ හොර මගඩි සේරම එලිදරවු වෙලා කිරියෙ මෝඩ වාහෙලට හොද කලක් ලබල තිබියම්...
    අධිකරණයෙන් යහපත් තීන්දුවක් ලැබේවා! 🧑‍⚖️ අපේ ජනපති දිනේවා!!
    🧭මාලිමාට ජය!!!
    සාදු සාදු සාදු 🙏🙏
    ආවතේව කරන්නද කියලා ඇහුවාම උඹට "කොල්ලො එහෙනම් පොඩ්ඩක් අනිත් පැත්ත හැරෙන්න" කිව්වාම තම හික් ගෑවෙන්නෙ. 🥴 🥴
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,083
    36,040
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලවුටස් හෙට උදේ තව යාළුවො දෙන්නෙක් එක්ක දඹදිව බලා පිටත් වෙනව හිමාල අඩවියේ ඉසිගිලි පර්වත ගුහාවේ වාසය කරන භද්දිය ඍෂින්නාන්සේ බැහැදැකල ආශිර්වාද අරන් එන්න. උන්නාන්සේ ගේ වයස අවුරුදු තුන් දාහකටත් වඩා වැඩිලු. බුදුරජාණන්වහන්සේ බැහැදැකල බණ අහපු උත්තමයෙක්! ඒ විස්තරත් අහගන්න හිතාගෙන යන්නේ. අපි මාසයක් විතර එතන නැවතිලා උන්නාන්සෙට ආවතේව කරනවා. යෝග භාවනා කරනවා. නිධානෙකින් හම්බවුන රත්තරන් දේව ප්‍රතිමාවක් උන්නාන්සෙට තෑගී දෙනවා. 🙏
    මුම්බායි වල ඉදන් කත්මන්ඩු වලට යන්න ඕන. එතන ඉදන් යන්න ඕන නා විලේජ් කියල නේපාලේ ඈත නියම් ගමකට. ඊට පස්සේ ඉසිගිලි ගුහාවට පයින්ම තමා යන්න තියෙන්නේ. මුම්බායි වලින් පටන් ගත්තාම හැතැප්ම 3000කටත් වඩා දුර කඳු ශිකර දුර්ග මාර්ග හරහා යන්න තියෙන පට්ට අමාරු ගමනක්. කත්මන්ඩු වල ඉදන් මග පෙන්වන කෙනෙක් ඉන්නවා නාග විලේජ් වලට. එතන ඉදන් වෙන කෙනෙක් අපිව එක්ක යන්නේ. ප්ලේන් එකේ ගිහින්, කෝච්චියේ ගිහින්, බස් වල ගිහින්, කරත්තෙන් ගිහින් අන්තිමට පයින් යන්නත් ඕන ✈️🚂🐎🚶. සති දෙකක් විතර යනවලු සම්පුර්ණ ගමනට. කොහොම හරි අපි ආපහු ලංකාවට එන්නේ ඔක්තෝබර් වල.
    එහෙනං කොම්ලෝ අපි ගියා.. මාස දෙකකින් පස්සෙ හම්බවෙමු! 🖐
    --
    ඒ වෙද්දී අර @Emios තක්කඩීයගේ හොර මගඩි සේරම එලිදරවු වෙලා කිරියෙ මෝඩ වාහෙලට හොද කලක් ලබල තිබියම්...
    අධිකරණයෙන් යහපත් තීන්දුවක් ලැබේවා! 🧑‍⚖️ අපේ ජනපති දිනේවා!!
    🧭මාලිමාට ජය!!!
    සාදු සාදු සාදු 🙏🙏

    gold pilime mata dila palayan aparade
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,231
    2,015

    asa nadda suddiyak ekka aluth adum aran hodama hotels walin kala sex kara kara rata wate yanna
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,643
    6,372
    113
    Autobiography of Yogi Book එකේ පරමහංස යෝගානන්ද ගෙදරට හොරෙන් හිමාලෙට ගියපු කතාව මතක් උනා යෝගිවරයා හොයාගෙන 🤞🏾

    Safe Journey 🎉
    book eka kiyawala thiyanwada ?
     
    • Haha
    • Like
    Reactions: Yudewwa and Yeezus